වැස්සක් කළ මහ විපතක් – ගොඩ එන ක්‍රියාමාර්ග මෙන්න
පුවත්
1 min read
349

වැස්සක් කළ මහ විපතක් – ගොඩ එන ක්‍රියාමාර්ග මෙන්න

November 29, 2024
0

පසුගිය දින කිහිපයේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාපතනයෙන් සිදු වී ඇති අලාභහානි පිළිබඳව ඊයේ (28) සවස් වන විටනිල තොරතුරු ප්‍රකාශයට පත් කර තිබුණු අතර, ජන ජීවිත කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් සූදානම් කර තිබේ. මේ වනවිට ලක්‍ෂ හතර ඉක්මවූ පිරිසක් ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින අතර,

Continue Reading
ඩලස් කැපිලා, සජිත් විනාසයි…
පුවත්
0 min read
330

ඩලස් කැපිලා, සජිත් විනාසයි…

November 28, 2024
0

පසුගිය මහා මැතිවරණයේ දී සමඟි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා දීමේ ප්‍රමුඛතා අනුව ඉදිරියෙන් සිටි ඩලස් අලහප්පෙරුම කැපී යාම සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂකයෝ අදහස් ඉදිරිපත් කරමින් සිටිති. එම පක්‍ෂයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර එම මන්ත්‍රී ධුරයක් සඳහා ඔහු විසින් ම නම් කර ගනු ලැබූ අතර, මුල් අවස්ථාවේ දී ම ඩලස් අලහප්පෙරුමව කපා හරිනු ලැබී ය.

Continue Reading
ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම අත්අඩංගුවට
පුවත්
0 min read
250

ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම අත්අඩංගුවට

November 28, 2024
0

ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ, ගාලුමුවදොර පිටියේ ස්ථාපනය කර තිබූ ගෝඨා ගෝ ගමට පහර දුන් සිද්ධියේ නඩුවට අදාළවයි. මෙම නියෝගය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි නිකුත් කර තිබෙන්නේ. ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව (27)

Continue Reading
පුළුවන් රනිල් තවත් නඩුවක් පැටලේ…
පුවත්
0 min read
285

පුළුවන් රනිල් තවත් නඩුවක් පැටලේ…

November 28, 2024
0

පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරුධූර සඳහා විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ඉල්ලා ගොනුකළ පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා. අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය විසින්. එය අද ජනක් ද සිල්වා සහ

Continue Reading
මහර සිරකරුවාගේ මරණය පහරදීමෙන් කළ ඝාතනයක් ද?
පුවත්
1 min read
407

මහර සිරකරුවාගේ මරණය පහරදීමෙන් කළ ඝාතනයක් ද?

November 27, 2024
0

සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකට මහර බන්ධනාගාරය තුල කිහිප දිනකට ඉහතදී මරණයට පත්වූ රැඳවියකුගේ මෘත දේහය ජීවත්ව සිටින එකම ඥාතියා වන ඔහුගේ මෑණියන්ටවත් හඳුනා ගැනීම පිණිස ඉදිරිපත් කර නැතැයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් විසින් හෙළි කර තිබේ. එම මරණය පහර දීමෙන් සිදුකළ ඝාතනයක් දැයි සැක පල කරන

Continue Reading
ගිනි කන්දක් මත සිටිමින් පුනරුද යුගයට මග කියන ජනාධිපති
පුවත්
0 min read
292

ගිනි කන්දක් මත සිටිමින් පුනරුද යුගයට මග කියන ජනාධිපති

November 27, 2024
0

මේ වනවිට රටේ ආර්ථිකය ගිනි කන්දක ආකාරයෙන් පවතින බවත්, එම අනතුරුදායි මට්ටමෙන් මුදවා ගෙන ඉදිරියට ගමන් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පවතින දුර දක්නා නුවණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තහවුරු වී ඇති බව බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. පසුගිය 24 වෙනි දින පළකරන ලද දේශය පුවත්පතේ කතු වැකියට තේමා කර

Continue Reading
අනුරට මුහුණ දෙන්න රනිල් සජිත් පන්නලා, අලුත් කෙනෙක්…
පුවත්
0 min read
325

අනුරට මුහුණ දෙන්න රනිල් සජිත් පන්නලා, අලුත් කෙනෙක්…

November 27, 2024
0

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බල සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස යන දෙදෙනා ම ඉවත් කර නව සන්ධානයක් පිහිටුවීම කෙරෙහි සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ. එම පක්ෂ දෙක ඒකාබද්ධ කරමින් නව සන්ධානයක් ගොඩ නැගීමටත් මෙතෙක් පසුගිය මැතිවරණ කිහිපය පුරා ක්‍රියාකාරීව මෙම පක්ෂ දෙකකටම අදාළව නොසිටි පුද්ගලයෙකු

Continue Reading
අර්ජුන් මහේන්ද්‍රන්ට යළි නොතීසි
පුවත්
0 min read
279

අර්ජුන් මහේන්ද්‍රන්ට යළි නොතීසි

November 26, 2024
0

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් නියෝග නිකුත් කර තිබේ. ඒ, ඉකුත් 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම

Continue Reading
නායකත්වයේ පමණක් නෙවෙයි අපේ ප්‍රතිපත්තිය පිළිබඳවත් ප්‍රශ්න තිබෙනවා – තිස්ස අත්තනායක
පුවත්
0 min read
271

නායකත්වයේ පමණක් නෙවෙයි අපේ ප්‍රතිපත්තිය පිළිබඳවත් ප්‍රශ්න තිබෙනවා – තිස්ස අත්තනායක

November 26, 2024
0

නායකත්වයේ පමණක් නොව සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල පිළිබඳව සහ ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රශ්න තිබෙන බවත් ඒ අනුව පක්ෂය තුළ පූර්ණ ප්‍රතිසන්ධනයක් අවශ්‍ය බවත් එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි. ඔහු මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වන සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක

Continue Reading
අමාත්‍ය මණ්ඩලවල විෂයපථයන් හා කාර්යභාරයන් ගැසට් කෙරේ…
පුවත්
1 min read
311

අමාත්‍ය මණ්ඩලවල විෂයපථයන් හා කාර්යභාරයන් ගැසට් කෙරේ…

November 26, 2024
0

නව අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සහ කාර්යභාරයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව අමාත්‍යාංශ 24කට අයත් විෂයන් හා ආයතන මෙලෙස ගැසට් කර ඇති අතර වැඩිම ආයතන ප්‍රමාණයක් පවතින්නේ ජනාධිපතිවරයා අමාත්‍ය ධුරය දරණ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

Continue Reading