දුමින්ද දිසානායක අධිකරණයට !
පුවත්
0 min read
240

දුමින්ද දිසානායක අධිකරණයට !

June 19, 2025
0

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන යන ලදී. හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි

Continue Reading
කෙහෙළියගේ පවුල් පිටින් අල්ලස් කොමිසමට !
පුවත්
0 min read
267

කෙහෙළියගේ පවුල් පිටින් අල්ලස් කොමිසමට !

June 19, 2025
0

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන් අද (19) අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. ඔහුගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් මේ අතර ගොස් තිබේ. ඊයේ (18) දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිව තිබුණි. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්

Continue Reading
විනාඩි 3න් බයියෝ කපෝතී !
පුවත්
1 min read
267

විනාඩි 3න් බයියෝ කපෝතී !

June 19, 2025
0

පළාත් පාලන ආයතනවල බලය අනීතිකව ඩැහැ ගැනීම සඳහා නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස ඇතුළු අශුද්ධ හවුල ගෙන ගිය කුමන්ත්‍රණ පරාජයට වීම සම්බන්ධයෙන් පවතින වේදනාව තේරුම් ගත හැකි යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ කෞෂල්‍යා ආරියරත්න පැවසුවාය. ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරිය අවධාරණය කළේ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය පනතට අනුකූලව ක්‍රියා

Continue Reading
කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට
පුවත්
0 min read
253

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට

June 18, 2025
0

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

Continue Reading
බස්නාහිර පළාත “පිරිසිදු රටක්,ලස්සන ජීවිතයක්” අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන අරඹයි.
පුවත්
1 min read
266

බස්නාහිර පළාත “පිරිසිදු රටක්,ලස්සන ජීවිතයක්” අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන අරඹයි.

June 18, 2025
0

බස්නාහිර පළාත් සභාව සහ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ඒකාබද්ධව පළාතේ අපද්‍රව්‍ය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ක්‍රියාත්මක කරන “පිරිසිදු රටක්,සුන්දර ජීවිතයක්” වැඩසටහනට සමගාමීව පවත්වන ලද රැස්වීමක් අද (18) දින බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත් වූ අතර මෙම වැඩසටහන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. අපද්‍රව්‍ය එකතු කිරීමේ කාර්යක්ෂමතාව 60% සිට

Continue Reading
ටිල්වින් සහෝදරයා චීනයේ සිට රට ගොඩගන්න වෙනම ගේමක
පුවත්
0 min read
283

ටිල්වින් සහෝදරයා චීනයේ සිට රට ගොඩගන්න වෙනම ගේමක

June 18, 2025
0

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත චීනයේ සංචාරයක යෙදී සිටිති. මේ අවස්ථාවේ චීනයේ විදේශ ඇමති ලියූ ජින්තාවෝ ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමඟ කරන ලද සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට චීනය සූදානම් බව මහජන චීන සමූහාණ්ඩුව තහවුරු

Continue Reading
කොළඹ පුරපතිනිය වැඩ අරඹයි
පුවත්
0 min read
568

කොළඹ පුරපතිනිය වැඩ අරඹයි

June 18, 2025
0

කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර ඇත. ජාතික ජන බలවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස පෙරේදා (16) දින බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් තේරී පත්වූවාය. 2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමු වූ අපේක්ෂිකාවක් වූ ඇය, නගරාධිපති තෝරාපත් කර ගැනීම

Continue Reading
23න් 18ක් මාලිමාවට
පුවත්
0 min read
652

23න් 18ක් මාලිමාවට

June 17, 2025
0

පසුගිය 12 වෙනි දින සිට මේ දක්වා (ජූනි 16 දිනය නිමා වන තෙක්) පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ මැදිහත් වීමෙන් බලය පිහිටවූ ආයතන 23කින් 18ක් ම ජාතික ජන බලවේගයට හිමි වී තිබේ. බණ්ඩාරවෙල නගර සභාව සහ ඌව පරණගම ප්‍රාදේශීය සභාවෙන් එම රැල්ල ආරම්භ වූ අතර, ඒ වනවිට මාලිමාවට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ

Continue Reading
කොළඹ නගර සභා ඡන්දයටත් කූට ලේඛන
පුවත්
0 min read
233

කොළඹ නගර සභා ඡන්දයටත් කූට ලේඛන

June 16, 2025
0

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා ගැනීමේ නිල ක්‍රියාවලියට මූලිකත්වය දුන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට බලපෑම් සිදු කිරීම සඳහා සමගි ජන බලවේගය ඇතුළු හවුල කූට ලේඛනයක් සකස් කර තිබිණි. ජාතික ජන බලවේගයට විරුද්ධ පිලෙහි සභිකයින් 60 දෙනෙකුගේ අත්සනින් යුක්ත ලේඛනයක් මගින් විවෘත ඡන්දයක් පවත්වන ලෙස එම කොමසාරිස්වරියට බලපෑම් කර තිබිණි.

Continue Reading
කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
පුවත්
0 min read
197

කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

June 16, 2025
0

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි. ඒ අනුව ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි. කොළඹ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගයේ රීසා සරුක්ගේ නම යෝජනා වූ අතර, ජාතික ජන

Continue Reading