ඉරාන උත්තරීතර නායකයාගෙන් අමෙරිකාවට රිදෙන පිළිතුරක්
අමෙරිකාව විසින් තමන්ට ප්‍රහාරයක් එල්ල කළත් ඉන් තම රටට බරපතළ හානියක් සිදු නොවූ බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසයි. තමන් කිසිවෙකුට හෝ යටත් නොවන ජාතියක් බවත්, ඊශ්‍රායලයට එරෙහි යුද්ධය ඉරානය ජයගත් බවත් හෙතෙම පවසයි. ඉරාන රාජ්‍ය රූපවාහිනිය හරහා පටිගත කළ වීඩියෝවක් යොමුකරමින් ඔහු අද (26) මේ බව පැවසීය. ඊශ්‍රායලය
බාල බෙහෙත් සිද්ධියට කෙහෙළියට චෝදනා
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගෙන රුපියල් කෝටි 14 1/2ක වංචාවක් කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය
ළමුන් සිඟමනේ යෙදවීම සහ අනතුරුදායක රැකියාවල නිරත කිරීම සපුරා තහනම් කිරීමට කැබිනට් අනුමැතිය
ළමුන් වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවිය සහ ගෘහ සේවය වැනි අනතුරුදායක රැකියාවලින් මුදවා ගැනීම සඳහා පවතින නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරියගේ යෝජනාවකට අනුව, 2025 ජූලි 01 වැනිදා සිට වයස අවුරුදු 16ට අඩු දරුවන් සිඟමනේ හෝ වෙළෙඳාමේ යෙදවීමත්, වයස 16ත් 18ත්
ජ‘පුර ශල්‍ය වෛද්‍යවරිය මළමිනියටත් සැත්කම් කරලා
රුපියල් පනස් දහසේ ශල්‍ය උපකරණය රුපියල් 175000.00 ට රෝගීන්ට විකිණීමට කටයුතු කළේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය මියගිය රෝගීන්ට පවා මොලයේ ශල්‍යකර්ම සිදුකර ඇති බව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දක්වමින් අද(24)පැවසීය. තම පුද්ගලික ආයතනය හරහා අලෙවි කරන ශල්‍ය උපකරණ
අගමැතිනිය කැනඩාවට
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගියා ය. පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය ජූනි 24 සිට 26 දින දක්වා කැනඩාවේ වැන්කුවර් හි පැවැත් වේ. මෙහිදී ප්‍රධාන
ගරා වැටුණු නිවසක කෝටි දෙකක ගංජා
රුපියල් දෙකෝටි පනස් අට ලක්ෂයකට අධික වටිනා ගංජා තොගයක් ජාඇල කොටුගොඩ නිවාසිපුර ගරා වැටුණු නිවසක් තුළ තිබී සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එම නිවස තුළ තිබී පොහොර බෑග් 5 ක බහා තිබු කේරල ගංජා කිලෝ 129 ගෑම් 245 ක් පොලිස් භාරයට ගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාවේ පළාත්
ටීචර් අම්මා පාර්ලිමේන්තුවට !
‘ටීචර් අම්මා’ යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටිමින් 5 වසර ශිෂ්‍යත්ව දරුවන් ඉලක්ක කරගත් වාණිජ ව්‍යාපෘති හරහා දෙමාපියන් නොමඟ යැවීම, පොලිසිය අවභාවිත කිරීම සහ පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හයේෂිකා ප්‍රනාන්දු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ගාස්තු ගෙවා පොලිස් සේවය ලබා ගැනීමේ ක්‍රමවේදය අවභාවිත කරමින්, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ
ඉරානය පරමානු බෝම්බයක් හදනවා – ට්‍රම්ප්
ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකන් බුද්ධි අංශ වාර්තා වැරදි බවටත්, ඉරානය පරමානු බෝම්බයක් නිපදවමින් සිටින බවටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි. ඇමෙරිකන් බුද්ධි අංශ ඉරානය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තා කිසිවක් පිළිගැනීමට තමන් සූදානම් නැති බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. ඇමෙරිකන් බුද්ධි අංශ, පසුගිය මාර්තු 25 වැනිදා ඇමෙරිකන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව)
ජනපති අරමුදලේ සියලු සේවා අද සිට Online මගින්..
ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක වෙයි. ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබා දීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 7 වන දා සිට ආරම්භ විය. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, එම වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති
බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
ජාතික ජන බලවේගයෙන් බළන්ගොඩ ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ රංජිත් උදය කුමාර සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. එම පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරි සුරංග අඹගහවත්ත විසින් ගමඇතිගේ ආරියදාස නව සභාපති ලෙස තෝරාපත් කර ඇත. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.