“දරුවන් ප්‍රාණ ඇපයට ගන්නා වර්ජන ඉදිරියේ අපි දණ නමන්නේ නැහැ!” – නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන
පුවත්
1 min read
250

“දරුවන් ප්‍රාණ ඇපයට ගන්නා වර්ජන ඉදිරියේ අපි දණ නමන්නේ නැහැ!” – නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

February 23, 2026
0

සාධාරණ ඉල්ලීම් සඳහා වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමට රජය සූදානම් වුවද, රටේ දරුවන්ගේ අනාගතය හෝ ජනතාව ප්‍රාණ ඇපයට ගනිමින් සිදුකරන බලහත්කාරී වැඩවර්ජන හමුවේ කිසිවිටෙකත් පසුබට වී දණ නොනමන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන දැඩිව අවධාරණය කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත මාසිංහගේ මෙහෙයවන

Continue Reading
2016න් පසු එක්වූ රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප යළි හිමිවෙයි; පත්වීම් ලිපි සංශෝධනයට චක්‍රලේඛයක්
පුවත්
0 min read
255

2016න් පසු එක්වූ රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප යළි හිමිවෙයි; පත්වීම් ලිපි සංශෝධනයට චක්‍රලේඛයක්

February 23, 2026
0

2016 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදායින් පසු රාජ්‍ය සේවයට බඳවා ගත් නිලධාරීන්ට අහිමි කර තිබූ විශ්‍රාම වැටුප් උරුමය යළි ලබා දීම සඳහා ඔවුන්ගේ පත්වීම් ලිපි සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව, ඊට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන

Continue Reading
දරුවන්ගේ අධ්‍යාපන සිහිනය සැබෑ කළ නිප්පොන් කේන්ද්‍රයේ සේවය අගමැතිනියගේ පැසසුමට
පුවත්
1 min read
251

දරුවන්ගේ අධ්‍යාපන සිහිනය සැබෑ කළ නිප්පොන් කේන්ද්‍රයේ සේවය අගමැතිනියගේ පැසසුමට

February 23, 2026
0

මෙරට දරුවන්ගේ අධ්‍යාපන සිහිනය සැබෑ කරමින් ගුණගරුක පුරවැසියන් බිහි කිරීමට ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය (SNECC) හරහා පූජ්‍ය මීගහතැන්නේ චන්දසිරි නාහිමියන් ඉටුකරන සමාජ සේවය අතිශය ප්‍රශංසනීය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය ආරම්භ කර වසර 40ක් සපිරීම සහ එහි මහලේකම්,

Continue Reading
විරෝධතා හමුවේ නාමල්ගේ බ්‍රිතාන්‍ය සංචාරය අසාර්ථකයි; ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් හමුවීම් දෙකම අවලංගු කෙරේ
පුවත්
0 min read
264

විරෝධතා හමුවේ නාමල්ගේ බ්‍රිතාන්‍ය සංචාරය අසාර්ථකයි; ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් හමුවීම් දෙකම අවලංගු කෙරේ

February 23, 2026
0

දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා සිය අනුගාමිකයින් පිරිසක් සමඟ බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් එරට කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල සංවිධානය කර තිබූ හමුවීම් දෙකම අවලංගු කිරීමට සිදුව තිබේ. ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල තුළ සිටින රාජපක්ෂ හිතවාදීන් විසින් මෙම හමුවීම් සංවිධානය කර තිබුණ ද, ඊට ප්‍රමාණවත් පිරිසක් සහභාගී නොවන

Continue Reading
පාතාලයේ සහ දේශපාලකයන්ගේ රුපියල් මිලියන 3,089ක දේපළ තහනම් කෙරේ
පුවත්
0 min read
219

පාතාලයේ සහ දේශපාලකයන්ගේ රුපියල් මිලියන 3,089ක දේපළ තහනම් කෙරේ

February 23, 2026
0

සංවිධානාත්මක අපරාධකරුවන් විසින් නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 3,089ක (කෝටි 308ක) වටිනාකමින් යුත් වත්කම් සහ දේපළ මේ වන විට තහනම් කර ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ප්‍රකාශ කරයි. උපයාගත් ආකාරය නීත්‍යානුකූලව සනාථ කිරීමට නොහැකි වූ මෙම වත්කම් අතර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අපරාධකරුවන් සතු දේපළ මෙන්ම,

Continue Reading
8,000ක් එනවා කිව්වට හිටියේ 210යි; රාජපක්ෂ හිතවාදී භික්ෂු සමුළුව අසාර්ථකයි
පුවත්
1 min read
251

8,000ක් එනවා කිව්වට හිටියේ 210යි; රාජපක්ෂ හිතවාදී භික්ෂු සමුළුව අසාර්ථකයි

February 21, 2026
0

තමන් ‘රාජපක්ෂ නිකායේ’ බව හඳුන්වා ගත් භික්ෂූන් වහන්සේලා පිරිසක් ඊයේ (20) කොළඹදී පැවැත්වූ සමුළුව අසාර්ථක වීම හේතුවෙන් සංවිධායකයින් අතර බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ. කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොමැති බව ප්‍රකාශ කරමින් සංවිධානය කළ මෙම සමුළුව සඳහා භික්ෂූන් වහන්සේලා 8,000ක් සහභාගී කර ගන්නා බවට පුරසාරම් දෙඩුව ද,

Continue Reading
“එදා ඇඳන් යට හිටපු අය අද වීරයෝ වෙලා” – හර්ෂණගෙන් අජිත් පී. පෙරේරාට සැර පිළිතුරක්
පුවත්
1 min read
256

“එදා ඇඳන් යට හිටපු අය අද වීරයෝ වෙලා” – හර්ෂණගෙන් අජිත් පී. පෙරේරාට සැර පිළිතුරක්

February 20, 2026
0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබූ ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේ නඩුව යළි ආරම්භ නොකරන්නේ මන්දැයි අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙන් නැගුණු ප්‍රශ්නයක් හමුවේ සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත මෙම ප්‍රශ්නය යොමු කරනු ලැබීය. රජයේ මුදල් අවභාවිත කරමින් දෙමාපියන්ගේ ස්මාරක

Continue Reading
රිමාන්ඩ් පෝලිම අඩු කරන්න සැකකරුවන් ගෙදර තියන්න යෝජනාවක්
පුවත්
1 min read
269

රිමාන්ඩ් පෝලිම අඩු කරන්න සැකකරුවන් ගෙදර තියන්න යෝජනාවක්

February 20, 2026
0

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවට, ඉලෙක්ට්‍රොනික අධීක්ෂණය (Electronic Monitoring) යටතේ නිවාස අඩස්සියේ තැබීමට හැකි වන පරිදි නව පනතක් හඳුන්වා දීමට කටයුතු කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව

Continue Reading
පාතාලය සමඟ සිටි දේශපාලනඥයන් කොටු වෙයි? ඇමති ආනන්දගෙන් හෙළිදරව්වක්
පුවත්
0 min read
314

පාතාලය සමඟ සිටි දේශපාලනඥයන් කොටු වෙයි? ඇමති ආනන්දගෙන් හෙළිදරව්වක්

February 20, 2026
0

කෙහෙල්බද්දර පත්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. අමාත්‍යවරයා සඳහන් කළේ, මෑතකදී පොලිස් අත්අඩංගුවට පත් පත්මේ ඇතුළු පාතාල ක්‍රියාකරුවන් සතුව තිබී සොයාගත් ජංගම දුරකථන 30ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මෙම

Continue Reading
කිසිදු රටකට AI අනාගතයක් තනිව ගොඩනැගිය නොහැකියි; ජනපති අනුර ලෝක නායකයන් හමුවේ කියයි
පුවත්
1 min read
261

කිසිදු රටකට AI අනාගතයක් තනිව ගොඩනැගිය නොහැකියි; ජනපති අනුර ලෝක නායකයන් හමුවේ කියයි

February 19, 2026
0

කිසිවෙකුත් මග නොහැරෙන සේ ආචාරධර්ම මූලික කරගත් කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින්, අන්‍යෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ සාමූහිකව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ‘AI Impact 2026’ සමුළුවට සමගාමීව පැවති රාජ්‍ය නායක සැසිය අමතමින් ජනාධිපතිවරයා අද (19)

Continue Reading