දිට්වා’ ව්‍යසනයේදී ඩොලර් මිලියන 454ක් දුන් ඉන්දියාවට අගමැතිනියගෙන් ස්තූතිය
පුවත්
1 min read
257

දිට්වා’ ව්‍යසනයේදී ඩොලර් මිලියන 454ක් දුන් ඉන්දියාවට අගමැතිනියගෙන් ස්තූතිය

February 28, 2026
0

ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් කරා ගමන් කරන මෙම අවස්ථාවේදී, ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මෙරටට පැමිණෙන ඉන්දීය ආයෝජකයින් සහ සංචාරක ප්‍රජාව සාදරයෙන් පිළිගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා – ඉන්දියා සංගමය

Continue Reading
හිමිකම’ වැඩසටහනෙන් ඉඩම් අයිතිය ජනතාවට; නව ආර්ථිකයට ගැළපෙන්න ඉඩම් ප්‍රතිපත්තිය වෙනස් කරනවා – ජනාධිපති
පුවත්
1 min read
261

හිමිකම’ වැඩසටහනෙන් ඉඩම් අයිතිය ජනතාවට; නව ආර්ථිකයට ගැළපෙන්න ඉඩම් ප්‍රතිපත්තිය වෙනස් කරනවා – ජනාධිපති

February 27, 2026
0

රටක ආහාර සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාවට මෙන්ම පුරවැසියාගේ ආරක්ෂාවට ද ඉතා වැදගත් වන අතර, විධිමත් අධ්‍යයනයකින් පසුව යම් ඉඩම් ප්‍රමාණයක් නව ආර්ථික උපායමාර්ගවලට අනුරූප වන පරිදි නිදහස් කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. අද (27) පස්වරුවේ අනුරාධපුර, කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති ‘හිමිකම’ නිදහස්

Continue Reading
2028 සිට ණය ගෙවන්න අපි සූදානම්; ආර්ථික වර්ධනය 5% පනී
පුවත්
1 min read
257

2028 සිට ණය ගෙවන්න අපි සූදානම්; ආර්ථික වර්ධනය 5% පනී

February 27, 2026
0

2022 වසරේ සිට ගෙවීම අත්හිටුවා ඇති දේශීය හා විදේශීය ණය වාරික සහ පොලී මුදල් 2028 වසරේ සිට නැවත ගෙවීම ආරම්භ කළ යුතු වුවත්, කිසිදු බාධාවකින් තොරව ඒවා පියවීම සඳහා මේ වන විට ශක්තිමත් මූල්‍ය අඩිතාලමක් සකසා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි. පසුගියදා මාධ්‍ය

Continue Reading
“සහරාන් ගැන රනිල්ට කිව්වා” – සුරේෂ් සලේගෙන් කොමිසමට ප්‍රකාශයක්
පුවත්
0 min read
273

“සහරාන් ගැන රනිල්ට කිව්වා” – සුරේෂ් සලේගෙන් කොමිසමට ප්‍රකාශයක්

February 27, 2026
0

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ, එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ එකිනෙකා සම්බන්ධයෙන් තීරණාත්මක සහ රහසිගත ප්‍රකාශ ලබා දී ඇති බව අනාවරණය වේ. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වූ සහරාන් හෂීම්ගේ අන්තවාදී කල්ලිය සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු, තමන්

Continue Reading
2030 වන විට ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30 දක්වා වර්ධනය කිරීමට සැලසුම් : සුපර් ඇප් සහ ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේම
පුවත්
1 min read
248

2030 වන විට ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30 දක්වා වර්ධනය කිරීමට සැලසුම් : සුපර් ඇප් සහ ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේම

February 25, 2026
0

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය අමෙරිකානු ඩොලර් බිලියන 30 දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ 2026 වර්ෂය සඳහා වන සංවර්ධන සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය

Continue Reading
රට ගොඩනගන ගමනට ඩයස්පෝරාවේ සහාය ඇමති බිමල්ගේ පැසසුමට
පුවත්
1 min read
257

රට ගොඩනගන ගමනට ඩයස්පෝරාවේ සහාය ඇමති බිමල්ගේ පැසසුමට

February 25, 2026
0

යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරාධනයකට අනුව බෙල්ජියම, නෙදර්ලන්තය, ජර්මනිය සහ අයර්ලන්තය යන රටවල සංචාරයක නිරතව සිටින ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, පසුගිය 22 වැනිදා නෙදර්ලන්තයේ ලෙයිදන් (Leiden) නගරයේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවිය. මෙහිදී අමාත්‍යවරයා ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පසුගිය මාස 15ක කාලය තුළ රටේ

Continue Reading
සංචාරක කර්මාන්තයෙන් සුබ ලකුණු: 2026 සංචාරක පැමිණීම ලක්ෂ 05 ඉක්මවයි
පුවත්
1 min read
252

සංචාරක කර්මාන්තයෙන් සුබ ලකුණු: 2026 සංචාරක පැමිණීම ලක්ෂ 05 ඉක්මවයි

February 25, 2026
0

2026 වසරේ මේ දක්වා ගත වූ කාලසීමාව තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 05 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිවේදනය කරයි. එම අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, ජනවාරි 01 වැනිදා සිට පෙබරවාරි 22 වැනිදා දක්වා කාලය තුළ සමස්ත සංචාරකයින් 505,751 දෙනෙකු ශ්‍රී

Continue Reading
රනිල් බේරාගන්න එජාපය ජාත්‍යන්තර සංවිධාන හමුවට
පුවත්
0 min read
266

රනිල් බේරාගන්න එජාපය ජාත්‍යන්තර සංවිධාන හමුවට

February 24, 2026
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධුරය දැරූ සමයේ රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාමාර්ගවලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. පක්ෂයේ ජාතික සංවිධායක හරීන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, ලෝක පාර්ලිමේන්තු සංසදය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ සංවිධානය

Continue Reading
රජයේ ජනප්‍රියත්වය 65% පනී; ආර්ථික විශ්වාසය දෙගුණ වෙයි – සමීක්ෂණ වාර්තා හෙළි කරයි
පුවත්
1 min read
294

රජයේ ජනප්‍රියත්වය 65% පනී; ආර්ථික විශ්වාසය දෙගුණ වෙයි – සමීක්ෂණ වාර්තා හෙළි කරයි

February 24, 2026
0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් රජය සම්බන්ධයෙන් සිදු කළ ජනමත විමසුම් දෙකක ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟ, දේශපාලන සහ ආර්ථික විශ්ලේෂකයින්ගේ දැඩි අවධානය ඒ වෙත යොමු වී තිබේ. වෙරිටේ රිසර්ච් ආයතනය (Verité Research) සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාඥයින්ගේ සංගමය (SSA) සිදු කළ සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී ඇත්තේ රජයේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්

Continue Reading
“ඉන්දියාව අපිත් එක්ක 13 ගැන කතා කළේවත් නෑ” – ඉන්දීය සංචාරයෙන් පසු ටිල්වින් සිල්වාගෙන් හෙළිදරව්වක්!
පුවත්
1 min read
276

“ඉන්දියාව අපිත් එක්ක 13 ගැන කතා කළේවත් නෑ” – ඉන්දීය සංචාරයෙන් පසු ටිල්වින් සිල්වාගෙන් හෙළිදරව්වක්!

February 23, 2026
0

ජාතික ජන බලවේගයේ (NPP) නියෝජිත පිරිසක් පසුගියදා ඉන්දියාවේ කළ නිල සංචාරයේදී, එරට රජයෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ පළාත් සභා සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් හෝ සාකච්ඡාවක් සිදු නොවූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක ඩයස් මහතා මෙහෙයවන

Continue Reading