තීරණාත්මක කැබිනට් තීන්දුවක්
පුවත්
0 min read
364

තීරණාත්මක කැබිනට් තීන්දුවක්

October 1, 2024
0

ඊයේ (30) සවස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් පැවති මංගල කැබිනට් රැස්වීමේදී අනුමත කර ගන්නා ලද යෝජනා පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය. ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ මෙන් ම, ජනාධිපතිවරු හට ලබා දී තිබෙන හිමිකම් සහ වරප්‍රසාද සම්බන්ධයෙන් අණ පනත් විශ්ලේෂණය කර වාර්තාවක්

Continue Reading
පුනුරුදයේ පළමු පියවර
පුවත්
0 min read
402

පුනුරුදයේ පළමු පියවර

September 30, 2024
0

ලෝකයේ රටවල් අතරින් අතිශයින් කුඩාම කැබිනට් මණ්ඩලය මේ වනවිට ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ වන අතර එහි මංගල හමුවීම අද (30) සිදු කෙරිනි. ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරනි අමරසූරිය, සහ ඇමති විජිත හේරත් යන තිදෙනා අතර අමාත්‍යංශ 15ක ආයතන 200කට අධික සංඛ්‍යාවක වගකීම් බෙදා ගෙන තිබේ. නව රජයේ කැබිනට්

Continue Reading
රනිල් සජිත් සීසීකඩ
පුවත්
0 min read
405

රනිල් සජිත් සීසීකඩ

September 30, 2024
0

ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුව රනිල් සහ සජිත් පිල් එක් කිරීමට ප්‍රබල උත්සාහයන් රැසක් ගනු ලැබූව ද පෙර තිබුණාටත් වඩා බරපතළ බෙදී විසිරීම් සිදු වී ඇති බව තහවුරු වී තිබේ. සජිත් ප්‍රේමදාස පිලේ සාතිශය බහුතරයක් දෙනා රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට සම්පූර්ණ එකඟතාවය පළ කර ඇත. සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන ලක්ෂ්මන්

Continue Reading
මැත් ඇමැති පුතාලගේ රට සැප
පුවත්
0 min read
399

මැත් ඇමැති පුතාලගේ රට සැප

September 30, 2024
0

ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, විදේශ රටවල පවත්වාගෙන යන තානාපති කාර්යාලවලට සහ මහ කොමසාරිස් කාර්යාලවලට මැති, ඇමැතිවරුන්ගේ දූ පුතුන් සහ ඥාතීන් යොදවා තිබූ ආකාරය හෙළි වී ඇත. ඊයේ (29දා) නිකුත් කරන ලද ‘අනිද්දා’ පුවත් පත හෙළි කර තිබූ තොරතුරු උපුටාගෙන පහත දැක්වේ. ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ තුන්වැනි නිලධාරියා – එස්. බී. දිසානායකගේ පුත්,

Continue Reading
කෝටි ගණනක් වූ කළු සල්ලි ජාවාරමක් – විජේදාස රාජපක්‍ෂ, රංගේ බණ්ඩාරත් හවුල්ල…
පුවත්
0 min read
433

කෝටි ගණනක් වූ කළු සල්ලි ජාවාරමක් – විජේදාස රාජපක්‍ෂ, රංගේ බණ්ඩාරත් හවුල්ල…

September 30, 2024
0

ආන්දෝලනයකට තුඩු දී තිබෙන විරංජිත් තාඹුගල නමැත්තාගේ කළු සල්ලි ජාවාරම් සම්බන්ධයෙන් විවෘත අධිකරණයේ දී දේශපාලනඥයන් රැසකගේ නම් හෙළි වී තිබේ. මේ පිළිබඳව අද (30දා) නිකුත් කරන ලද ‘අද’ පුවත් පතෙන් හෙළි කර තිබෙන්නේ අනුරාධපුර, විවෘත අධිකරණයේ දී විරංජිත් තාඹුගල විසින් තොරතුරු රැසක් හෙළි කර ඇති බවයි. දේශපාලනඥයන්ට අමතරව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ ම නිලධාරීන් ද ප්‍රකෝටි ගණන්

Continue Reading
අනුරගේ අලුත්ම ගැසට් එක… 
පුවත්
1 min read
408

අනුරගේ අලුත්ම ගැසට් එක… 

September 29, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පිහිටුවනු ලැබූ අමාත්‍යාංශ 15ට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ පිළිබඳ අංක 2403/53 – 2024 දරණ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (27) නිකුත් කර තිබේ. ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව

Continue Reading
‍රනිල්ගේ අරුම පුදුම විශ්මිත ඉල්ලිම් කිහිපයක්
පුවත්
0 min read
893

‍රනිල්ගේ අරුම පුදුම විශ්මිත ඉල්ලිම් කිහිපයක්

September 29, 2024
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය පිහිටුවීම සඳහා යැයි පවසමින් රජයෙන් මානව හා භෞතික සම්පත් ප්‍රමාණයක් ඉල්ලා ඇත. එසේ ඉල්ලා ඇති මානව හා භෞතික සම්පත් අතර ආරක්ෂාව සඳහා නිලධාරීන් 163ක්, ගිනි අවි 25ක්, උණ්ඩ 525ක්, වාහන 16ක්, ගමන් කථන 25ක්, ගෑස් මාස්ක් 02ක්, කෙවුල්‍ 02ක්, කූඩ 30, ඩ්‍රැගන්

Continue Reading
සජිත්ව කුල්ල කුජීත කරන්න ගේමක්
පුවත්
0 min read
874

සජිත්ව කුල්ල කුජීත කරන්න ගේමක්

September 28, 2024
0

එක්සත් ජාතික පක්‍ෂය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මූලික වී නව සන්ධානයක් පිහිටුවීමට සාකච්ඡා ආරම්භ කර ඇති අතර, සමඟි ජන බල සන්ධානයද එයට එක් කර ගැනිම සඳහා සැලැසුම් සකස් කර ඇත. එවැනි පොදු සන්ධානයක් සමඟ එක්ව කටයුතු කිරීමට සජිත් ප්‍රේමදාස අකැමැති නම්, ඔහු ඉවත් කර හෝ ඉදිරි කටයුතු කරගෙන යාමට

Continue Reading
මේවා සජිත්ට තේරෙන්නේ නෑ
පුවත්
0 min read
464

මේවා සජිත්ට තේරෙන්නේ නෑ

September 28, 2024
0

පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස ලබා ගත් ඡන්ද සංඛ්‍යාව මහා මැතිවරණය සඳහා ගළපමින්, ඉදිරිපත් කරනු ලබන ඇතැම් තර්ක අනුව සජිත් ප්‍රේමදාස මංමුළා වී ඇති බව වාර්තා වේ. ඔහුගේ සමීපතමයන් ඉදිරිපත් කර ඇති දත්ත අනුව ජාතික ජන බලවේගයට ආසන 105ක් ලැබෙන්නේ යැයි ද, සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ සමඟි ජන සන්ධානයට ආසන 78ක් ලබාගත හැකි

Continue Reading
රජයේ වාහන දහස් ගණනක් අතුරුදන් !
පුවත්
0 min read
389

රජයේ වාහන දහස් ගණනක් අතුරුදන් !

September 28, 2024
0

රජයේ වාහන 4,000ක් පමණ අතුරුදන් වී ඇති බව විගණන වාර්තාවකින් හෙළි වී ඇතැයි ‘ලංකාදීප’ පුවත් පතේ ප්‍රවෘත්තියකින් හෙළි කර ඇත. අද (28) නිකුත් කරන ලද එම පුවත් පතේ ප්‍රධාන ප්‍රවෘත්තියකින් මේ බව වාර්තා කර තිබිණි. අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, තැපැල් දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන ආයතනවල තිබූ වාහන මෙලෙස අතුරුදන් වී ඇත.

Continue Reading