පොලීසියෙන් හදිසි නිවේදනයක්…
පුවත්
0 min read
379

පොලීසියෙන් හදිසි නිවේදනයක්…

October 23, 2024
0

මැදපෙරදිග මෙන්ම නැගෙනහිර යුරෝපයේ පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය නිවේදනය කරයි. පොලීසිය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්, ඉදිරි සංචාරක වාරය තුළ විදේශීය

Continue Reading
අතුරුදහන්ව සිටි ජොන්ස්ටන් CIDයට
පුවත්
0 min read
377

අතුරුදහන්ව සිටි ජොන්ස්ටන් CIDයට

October 23, 2024
0

කොළඹ තරු පන්තියේ හෝටලයක නවතා තිබියදී සොයාගත් තමන්ට අයත් ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වේ. මෙම සිදුවීමට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් එය වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් දන්වා හිටපු ඇමති ජොන්ස්ටන්

Continue Reading
ඇය යන්න ගියා මැකිලා…
පුවත්
0 min read
412

ඇය යන්න ගියා මැකිලා…

October 22, 2024
0

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සජිත් ප්‍රෙමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉවත්ව තිබේ. මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කිරීමට නාමයෝජනා ලැබී තිබූ ඇයට අවසන් මොහොතේ එය නොලැබීම නිසා සිත් තැවුලට පත්ව සිටියාය. ඒ නිසාම එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඇය ඉවත් වූ බවද සඳහන් කරයි. ලබන

Continue Reading
සජිත් පිලේ අලුත් ම බෙදීම්
පුවත්
0 min read
350

සජිත් පිලේ අලුත් ම බෙදීම්

October 22, 2024
0

සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමඟි ජන සන්ධානයේ අභ්‍යන්තර ගැටීම් නොනවතින රැල්ලක් සේ ඉදිරියට යමින් පවතින බව තහවුරු වී තිබේ. මෙම නවතම තොරතුරු හෙළි වී තිබෙන්නේ එම පක්‍ෂයේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙනි. විශේෂයෙන් ඩලස් අලහප්පෙරුම සහ සුජීව සේනසිංහ යන දෙදෙනා දිස්ත්‍රික් තරගකාරී ලැයිස්තුවට ඇතුළත් නොකර ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. දිස්ත්‍රික්කවලින්

Continue Reading
ගම්මන්පිලගේ නල්ලමලේ ‘පාස්කුදින ප්‍රහාරයේ වාර්තා’ නාඩගම
පුවත්
1 min read
397

ගම්මන්පිලගේ නල්ලමලේ ‘පාස්කුදින ප්‍රහාරයේ වාර්තා’ නාඩගම

October 21, 2024
0

ගම්මන්පිල නම් උග්‍ර ජාතිවාදී විෂ සහිත, පාරාජිකා වී කුණුබක්කියට විසිවූ අවලංගු දේශපාලන තක්කඩියා විසින් අද දවසේ පාස්කුදින ම්ලේච්ඡ ප්‍රහාරයට අදාළ බව කියන ‘මහා රහස්‍ය වාර්තා දෙකක්’ එළියට දමන්නේලු! ඒක කරන්නේ තමන්ගේ ජීවිතය පරදුවට තබලා ලු!! එහෙත් මේ නාටකය ද කලින් ලියා කරලියට ගෙන එන නාඩගමකි. නාඩගමක් නොව මනුෂ්‍යයන්ට එරෙහි ප්‍රකම්පනීය

Continue Reading
හිටපු නගරාධිපති ඉඩම් කොල්ලයක(VIDEO)
පුවත්
1 min read
327

හිටපු නගරාධිපති ඉඩම් කොල්ලයක(VIDEO)

October 19, 2024
0

කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක ව්‍යාජ ඔප්පු සකසා ඉඩම් කොල්ලකෑමේ තැතක් හෙළි වෙයි. එසේ ඉඩම් විශාල ප්‍රමාණයක් මේ වන විටත් හිටපු නගරාධිපති අනීතිකව අයිති කරගෙන ඇති බව ත් තමන්ට තම දෙමාපියන්ගෙන් අයිතිව තිබූ නාවල රාජගිරිය ගල්පොත්ත පාරේ ඉඩම කොල්ලකෑමට ජනක උත්සාහ කරන බවත් කෝට්ටේ නගර සභාවේම හිටපු විධායක ඉන්ජිනේරු සුදත්

Continue Reading
සජබ නායකයා සහ ලේකම් ඉවරයි
පුවත්
0 min read
360

සජබ නායකයා සහ ලේකම් ඉවරයි

October 18, 2024
0

සමගි ජන බල සන්ධානය අභ්‍යන්තරයේ මතුවී ඇති නායකත්වයට එරෙහි අරගලය කැරැල්ලක් දක්වා වර්ධනය විය හැකි බවට ඇතැම් විශ්ලේෂකයන් අනාවැකි පළ කරති. එසේ අනාවැකි පළ කිරීමට මූලික පදනම වී තිබෙන්නේ මෙයට දින දෙකකට පෙර එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පවත්වන ලද මාධ්‍ය හමුව මෙන් ම, දමිතා අබේරත්න

Continue Reading
දමිතාගේ අභියෝගය හමුවේ ඡන්දයට දැඩි බලපෑම්
පුවත්
0 min read
355

දමිතාගේ අභියෝගය හමුවේ ඡන්දයට දැඩි බලපෑම්

October 18, 2024
0

නොවැම්බර් 14 වෙනි දින පැවැත්වෙන මහ මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කර සිටි දමිතා අබේරත්නගේ නාම යෝජනා අවසන් මොහොතේ කපා හැරීම පිළිබඳව ගැටළුව සමගි ජන බලවේගය තුළ අභ්‍යන්තර කරුණු රැසක් හෙළි කිරීමට ඉවහල් වී තිබේ. නාම යෝජනා සකස් කිරීමේ දී අතපසු වීමක් සිදු වූයේ නම් එහි වගකීම බාර ගෙන ජාතික ලැයිස්තු

Continue Reading
හිරිණිකා ජලනි ගැන කතා කරයි..
පුවත්
0 min read
429

හිරිණිකා ජලනි ගැන කතා කරයි..

October 17, 2024
0

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සමග රංජිත් මද්දුමබණ්ඩාර ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අභ්‍යන්තර ගැටුම් නිරාකරණය කර ගැනීමේ ප්‍රචාරක උත්සාහයක් දරනු ලැබීය. තමන් සමගි වනිතා ජාතික සංවිධායිකා ධුරයෙන් ඉල්ලා අස්වූයේ සජිත් ප්‍රේමදාස අපහසුතාවයකට පත් කිරීමේ චේතනාවකින් නොවන බව එහිදී ප්‍රකාශ කර තිබේ. එමෙන් ම එක් පුද්ගලයෙකුගේ

Continue Reading
සහල් හිගයක් නෑ ඒක බොරුවක්
පුවත්
0 min read
402

සහල් හිගයක් නෑ ඒක බොරුවක්

October 17, 2024
0

වෙළඳ පොළ තුළ සහල් හිඟයක් ඇති බවට පැතිර යන වාර්තා අසත්‍ය බව අප කළ සොයා බැලීමක දී අනාවරණය වුණා. මෙරට ප්‍රධාන පුවත්පතකට සම්බන්ධ වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබුණේ වෙළඳ පොළේ සහල් හිඟයක් පවතින බවයි. ඒ අනුව දිවයින පුර සිටින අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළා. ඔවුන් ප්‍රදේශයේ

Continue Reading