යෝෂිත, නෙවිල් CID මගහරී..!
පුවත්
1 min read
321

යෝෂිත, නෙවිල් CID මගහරී..!

December 17, 2024
0

යෝෂිත රාජපක්‍ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පෞද්ගලික ආරක්ෂක මේජර් නෙවිල් වන්නිආරච්චි ප්‍රශ්ණ කිරීමක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (16) කැඳවීමක් කර තිබුණද ඔවුන් දෙදෙනාම CID මගහැර තිබේ. කෙසේ නමුත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් එම දෙපාර්තමේන්තුවට පැමිණ සදහන් කර ඇත්තේ යෝෂිත රාජපක්‍ෂට සහ නෙවිල් වන්නිආරච්චිට ඊයේ දිනයේ පැමිණීමට අපහසු

Continue Reading
අගමැති හරිනි අමරසූරිය සහ සමස්ත චීන කාන්තා සම්මේලනයේ (ACWF) උප සභාපති Zhang Dongmei අතර හමුවක්
පුවත්
1 min read
310

අගමැති හරිනි අමරසූරිය සහ සමස්ත චීන කාන්තා සම්මේලනයේ (ACWF) උප සභාපති Zhang Dongmei අතර හමුවක්

December 17, 2024
0

කාන්තාවන් සවිබල ගැන්වීම සහ සංවර්ධනය සඳහා වන අන්‍යෝන්‍ය උත්සාහයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත. කාන්තාවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආර්ථිකය කෙරෙහි දායකත්වය සඳහා වන අභියෝග හා අවස්ථා පිළිබඳවත් කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය සහ බිම් මට්ටමේ නියෝජනය වැඩි කිරීම පිලිබදවත් අවධානය යොමු ව ඇති අතර කාන්තා සංවර්ධනය පිලිබඳ චීනයේ ප්‍රගතියද සමස්ත චීන

Continue Reading
ජනපති සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයින් අතර සාකච්ඡාවක්
පුවත්
0 min read
400

ජනපති සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයින් අතර සාකච්ඡාවක්

December 17, 2024
0

ශ්‍රී ලංකාවේ අයෝජන කෙරෙහි යොමු වීමට කැමැත්ත පළ කරයි ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය. ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යවසායකයන් සහභාගී විය. ශ්‍රී ලංකාවේ

Continue Reading
ඉන්දු-ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීමට ජනාධිපතිවරුන් අතර සාකච්ඡා
පුවත්
1 min read
289

ඉන්දු-ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීමට ජනාධිපතිවරුන් අතර සාකච්ඡා

December 17, 2024
0

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු අතර විශේෂ හමුවක් ඊයේ (16) රාත්‍රියේ නව දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්විණි. මෙම හමුවේදී ඉන්දු-ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳ අදහස් හුවමාරු කරගනු ලැබීය. සුහදශීලී සංවාදයක් අනතුරුව, ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු ජනාධිපති අනුර කුමාර දිසානායක

Continue Reading
නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න
පුවත්
0 min read
318

නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න

December 17, 2024
0

නව කථානායක ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඒකමතිකව පත් කර තිබේ. නව කථානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න සුදුසු යැයි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය යෝජනා කළ අතර සභානායක බිමල් රත්නායක විසින් එය ස්ත්‍රීර කරන ලදී. නව කථානායක ධුරයට විපක්ෂයෙන්ද මන්ත්‍රීවරයෙකු යෝජනා කර

Continue Reading
බිරිඳ, දරුවෝ, අම්මා පවා පාවාදෙන සජිත්?
පුවත්
1 min read
306

බිරිඳ, දරුවෝ, අම්මා පවා පාවාදෙන සජිත්?

December 16, 2024
0

තමන් වෙනුවෙන් ඉටු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බිරිඳ, දරුවෝ, අම්මා ඇතුළු පරම්පාරවම එක්ක දිවුරමින් පොරොන්දු වූ කරුණු ඉටු නොකළ මගහැරිය බවත් සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් පැවති විශ්වාසය ඔහු කඩ කළ බවත් සඳහන් කරමින් කඩුවෙල ආසනයේ සමගි බල සන්ධානයේ සංවිධායක හිටපු පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සමගි ජන සන්ධානයෙන්

Continue Reading
ආන්දෝලනාත්මක ඝාතනවල පරීක්ෂණ කඩිනමින්
පුවත්
0 min read
317

ආන්දෝලනාත්මක ඝාතනවල පරීක්ෂණ කඩිනමින්

December 16, 2024
0

පසුගිය රජයන් සමයේ සිදුවූ ආන්දෝලනාත්මක ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනමින් සිදුකෙරෙන අතර, ඉදිරි කාලයේදී ඒවා පිළිබඳ සියලු තොරතුරු මහජනතාවට එළිදරව් කිරීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පැවසීය. ඔහු සඳහන් කළේ, ලසන්ත වික්‍රමසිංහ, වසීම් තාජුඩීන් ඝාතන සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීමේ සිදුවීම් ඇතුළු විශේෂිත සිද්ධීන්වල සත්‍ය තත්ත්වය

Continue Reading
නව කථානායක ජගත් වික්‍රමරත්න !
පුවත්
0 min read
326

නව කථානායක ජගත් වික්‍රමරත්න !

December 16, 2024
0

පාර්ලිමේන්තුවේ නව කතානායක ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත්කිරීමට  අවධානය යොමුව තිබේ. ජගත් වික්‍රමරත්න, 2020 මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තේරී පත් වු අතර, මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ලබාගෙන 51,391 මනාප ලබා ගත්තේය. වෛද්‍ය පරිපාලකයෙකු ලෙසත් විශිෂ්ට සේවාවක් දැක්වූ වික්‍රමරත්න, පොලොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ

Continue Reading
විශේෂ පක්ෂ නායක රැස්වීමක්…
පුවත්
0 min read
311

විශේෂ පක්ෂ නායක රැස්වීමක්…

December 16, 2024
0

අද (16) පස්වරු 1.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම රැස්වීමේදී ඉදිරි පාර්ලිමේන්තු සතියට අදාළ වැදගත් තීරණ කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය. මෙම රැස්වීම නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර, හෙට (17) සහ අනිද්දා (18) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. පාර්ලිමේන්තුවේ හෙට දිනයේදී පළමුවෙන්ම සමගි ජන

Continue Reading
අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි
පුවත්
0 min read
274

අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

December 13, 2024
0

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවල කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඔහු එබව දැනුම්දී සිටියි. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ. පසුගිය දින කිහිපය තුළ මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ තිබේ. මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් ම විසින් ප්‍රකාශ කර

Continue Reading