සජබ වලිය උඩු දුවයි… තනතුරු වල වෙනසක් ළගදීම…
පුවත්
0 min read
301

සජබ වලිය උඩු දුවයි… තනතුරු වල වෙනසක් ළගදීම…

January 5, 2025
0

සමගි ජන බලවේගය (ස.ජ.බ) තුළ පවතින අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් පක්ෂයේ ප්‍රධාන නිලතල ගණනාවක් වෙනස් කිරීමට සැලසුම් ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි. ඒ අනුව, ස.ජ.බ මහලේකම් ධුරය සහ සභාපති ධුරය සඳහා නව චරිත හඳුන්වාදීමට කටයුතු කරන බව සඳහන්. කෙසේ වෙතත්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙම යෝජනා සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර ඇත. විශේෂයෙන්,

Continue Reading
2025 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ආරම්භ වෙයි -ඩොලර් බිලියනයක ඉලක්කයක්…
පුවත්
1 min read
290

2025 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ආරම්භ වෙයි -ඩොලර් බිලියනයක ඉලක්කයක්…

January 4, 2025
0

ජාත්‍යන්තර “FACETS Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (04) ආරම්භ වුණා. මෙහිදී ජනාධිපතිවරයා ප්‍රදර්ශනයේ තිබූ මැණික් හා ස්වර්ණාභරණ කුටි නිරීක්ෂණයටද එක්ව තිබුණා. ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා අපනයන සංවර්ධන

Continue Reading
ඔය ඉඩම ගැන මට හරියටම මතක නෑ
පුවත්
1 min read
310

ඔය ඉඩම ගැන මට හරියටම මතක නෑ

January 4, 2025
0

කතරගම පිහිටි රජයට අයත් ඉඩකම හිමිකාරත්වය සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්නයකට අදාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේ දී යෝෂිත රාජපක්ෂ ගෙන් ප්‍රශ්න කර තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඉන් එළියට පැමිණි යෝෂිත රාජපක්ෂ මහතා, ඔහු එනතුරු මග බලා සිටි මාධ්‍යවේදීන් හමවේ මුනිවත රැකීමට ප්‍රවේශම්

Continue Reading
සජිත් මැකීයාමට නියමිතයි…
පුවත්
0 min read
337

සජිත් මැකීයාමට නියමිතයි…

January 4, 2025
0

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ගොඩනැගීමේදී පුරෝගාමී විශාල කාර්යභාරයක් ඉටු කළ තලතා අතුකෝරල එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට පත්කර තිබේ. පසුගිය ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, තලතා අතුකෝරල සජිත්ගේ පක්ෂය හැර දමා රනිල් සමඟ එකතු වී දැඩි ප්‍රහාරයක් එල්ල කළාය. ඉන් පසු මේ දක්වා ම, සජිත් පිලේ අභ්‍යන්තර ගැටීම්

Continue Reading
’ඊ-ට්‍රැෆික්’ මෙහෙයුම සාර්ථකයි
පුවත්
1 min read
335

’ඊ-ට්‍රැෆික්’ මෙහෙයුම සාර්ථකයි

January 4, 2025
0

මාර්ග නීති කඩ කරමින් සහ අනතුරුදායක ලෙස වාහන පදවන රියැදුරන් පිළිබඳව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය හඳුන්වා දී තිබෙන ‘’ඊ-ට්‍රැෆික්’ සේවාව සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව වාර්තා වේ. එම සේවාව හඳුන්වා දී පැය 24ක කාලයක් තුළ වීඩියෝ පට ඇතුළත් පැමිණිලි 120ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී

Continue Reading
එජාප මහලේකම් ධූරය තලතාට
පුවත්
0 min read
301

එජාප මහලේකම් ධූරය තලතාට

January 3, 2025
0

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල පත්කර තිබෙනවා.අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ විසින් සිදුකළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසුවේ.

Continue Reading
යෝෂිත CIDයට
පුවත්
0 min read
328

යෝෂිත CIDයට

January 3, 2025
0

හිටපු ජනධිපති මහින්ද රාපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

Continue Reading
2023 ලංගම බස් ගද්දී කෝටි 300කට ගහලා
පුවත්
1 min read
266

2023 ලංගම බස් ගද්දී කෝටි 300කට ගහලා

January 3, 2025
0

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 2023 වසරේදී බස් රථ 500ක් මිල දී ගැනීමේදී ඇස්තමේන්තුගත මිලට වඩා එක් බස් රථයකට රුපියල් ලක්ෂ 60ක් වැඩිපුර ගෙවීමෙන් බස් රථ 500ට රුපියල් කෝටි 300කට අධික මුදලක් (රුපියල් මිලියන 3010) නිකරුණේ ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය හෙළි කරනවා. ඉන්දීය ණය නියම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා රජයට

Continue Reading
නිලන්ති කොට්ටහච්චිට අපහාස කළ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට
පුවත්
0 min read
268

නිලන්ති කොට්ටහච්චිට අපහාස කළ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

January 3, 2025
0

ජාතික ජන බල බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චිට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීමේ චෝදනා මත කළුතර මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවින්ද්‍ර රම්මුණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අගුරුවාතොට බටගොඩ පිහිටි ඔහුගේ නිවසේදීයි අද පෙරවරුවේ අත්අඩංගුවට

Continue Reading
මනූෂගේ මල්ලිට අහු වුනානම් CID එන්න
පුවත්
0 min read
274

මනූෂගේ මල්ලිට අහු වුනානම් CID එන්න

January 3, 2025
0

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදු කර ඇති රට රැකියා වංචාවන්ට හසුවූ පුද්ගලයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ ගැන පැමිණිලි කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග පවසනවා. ඔහු පවසන්නේ, තිසර නානායක්කාරගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා රුපියල් කෝටි 27කට

Continue Reading