තවත් අය කෙඳිරි ගාන්න ළඟයි
පුවත්
0 min read
370

තවත් අය කෙඳිරි ගාන්න ළඟයි

January 29, 2025
0

පසුගිය කාලයේ යට ගසා තිබූ ආන්දෝලනාත්මක අපරාධ 11 පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ කඩිනම් අවධානය යොමු කර ඇති බව වාර්තා වේ. එම අපරාධ අතර මූල්‍ය අපරාධ මෙන් ම, ආන්දෝලනාත්මක මනුෂ්‍ය ඝාතන රැසක් ද පවතින බව පසුගිය සති අන්තයේ පුවත්පත්වලින් හෙළිකර තිබිණි. විශේෂයෙන් ම, රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් මෝටර් රථයක් තුළ අභිරහස් ලෙස

Continue Reading
රට කැළැඹූ ඝාතන පිළිබඳව විමර්ශන නැවත කරළියට !
පුවත්
0 min read
241

රට කැළැඹූ ඝාතන පිළිබඳව විමර්ශන නැවත කරළියට !

January 26, 2025
0

දේශපාලන අනුග්‍රහය මත සිදු කරන ලදැයි තහවුරු වී තිබෙන ආන්දෝලනාත්මක ඝාතන රැසක් පිළිබඳව නව මානයන්ගෙන් දියත් කර ඇති බව අනාවරණය වේ. වසීම් තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම ආදිය පිළිබඳ පරීක්‍ෂණ ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ මේ ආකාරයෙන් නව මානයන්ගෙන් දියත් කිරීමට සිදු වී තිබේ.

Continue Reading
යෝෂිත අත් අඩංගුවට ගත්තේ ඇයි?… ඇත්ත කතාව මෙන්න
පුවත්
1 min read
364

යෝෂිත අත් අඩංගුවට ගත්තේ ඇයි?… ඇත්ත කතාව මෙන්න

January 26, 2025
0

මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුතා වූ යෝෂිත කනිෂ්ක රාජපක්ෂ හෙවත් ‘යෝ යෝ’ අද උදෑසන බෙලිඅත්තේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලදී. යෝෂිත අත් අඩංගුවට ගැනුනේ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයේ මහ මොළකරුවා ලෙස නොවේ. කළු සල්ලි සුදු කිරීමේ වරද හෙවත් මුදල් විශුද්ධි කිරීම වැළැක්වීමේ පනත යටතේ සිදුකර

Continue Reading
ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය
පුවත්
1 min read
299

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහාය

January 24, 2025
0

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) සඳහන් කර තිබේ. ඇය මේ බව සඳහන් කර ඇත්තේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හා ස්විට්සර්ලන්ත තානාපති සිරි වොල්ට් ජනාධිපති

Continue Reading
විදුලි බිල අඩුවීමේ වාසිය සති දෙකකින්…
පුවත්
0 min read
267

විදුලි බිල අඩුවීමේ වාසිය සති දෙකකින්…

January 24, 2025
0

විදුලි බිල අඩු වීමට සාපේක්ෂව භාණ්ඩ මිල අඩු වීම ඉදිරි සති දෙකෙන් පසු සිදුවන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. පසුගිය 17වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි බිල 30%කින් අඩු කිරීමට ගත් පියවර අනුව මෙලෙස මිල අඩුවන බව එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර සඳහන් කරයි. මේ අනුව

Continue Reading
හරි විදිහට රට රැකියාවලට යන්න ලක්ෂ ගණනකට අවස්ථාව
පුවත්
0 min read
288

හරි විදිහට රට රැකියාවලට යන්න ලක්ෂ ගණනකට අවස්ථාව

January 24, 2025
0

නීත්‍යානුකූල බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන මගින් මෙම වසරේදී 340,000කට පමණ විදේශ රැකියා ලබාදීමේ සැලසුමක් පවතින බව හෙළිකර තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර ඇත. රජයේ ඉලක්කය වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන දැනුවත් කිරීමේ වැඩ සටහකට එක් වෙමින් ඊයේ (23)

Continue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මාර්තු 31
පුවත්
0 min read
295

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මාර්තු 31

January 24, 2025
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 වසර සඳහා වන නිලවරණය ලබන මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට නියමිත අතර මෙය, එම ආයතනයේ නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පැවැත්වෙන පළමු නිලවරණයද වේ. මෙවර ඡන්ද සංඛ්‍යාවද 147 සිට 60 දක්වා අඩුකර තිබෙන අතර, නාමයෝජනා භාර ගැනීම ඊයේ (23) දිනයෙන් අවසන් කරන ලදී. වැඩිදුරටත් වාර්තා වෙන්නේ

Continue Reading
රනිල්ගේ තවත් මර උගුලක් – ඇමෙරකාවෙන් ශ්‍රී ලංකාවට නඩු
පුවත්
0 min read
334

රනිල්ගේ තවත් මර උගුලක් – ඇමෙරකාවෙන් ශ්‍රී ලංකාවට නඩු

January 21, 2025
0

ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම් හල් ඇමෙරිකාවේ සමාගමකට ලබාදීම සඳහා රනිල් වික‍්‍රමසිංහ පොහොට්ටු හවුල් පාලන සමයේදී අත්සන් කළ ගිවිසුම කඩකිරීමට එරෙහිව නඩු පැවරීමට එම සමාගම කටයුතු කරන බව අනතුරු හඟවමින් ප‍්‍රකාශ කර තිබේ. මේ පිළිබඳව තොරතුරු විදේශ කටයුතු සංචාරක සහ විදේශ රැකියා ඇමති විජිත හේරත් දෙරණ 360 සජීවී සංවාදයේදී හෙළිකරනු ලැබීය.

Continue Reading
පාර්ලිමේන්තුවේදී සජිත්ට එරෙහි සටනක්…
පුවත්
0 min read
328

පාර්ලිමේන්තුවේදී සජිත්ට එරෙහි සටනක්…

January 21, 2025
0

පසුගිය මහා මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 50ක අල්ලසක් ලබාගෙන ඇති බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සජිත් පේ‍්‍රමදාස නිසි ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව එම පිළේ මන්ත්‍රීවරු විශාල පිරිසක් විරෝධතා දියත් කිරීමට සැලසුම්කර ඇති බව වාර්තා වේ. රුපියල් කෝටි 50ක අල්ලස පිළිබඳව පසුගිය 11දා පැවැති සමගි

Continue Reading
ජනමාධ්‍යයටත් වරලත් මාධ්‍ය ආයතනයක්…
පුවත්
1 min read
332

ජනමාධ්‍යයටත් වරලත් මාධ්‍ය ආයතනයක්…

January 21, 2025
0

මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදා කර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් හා ඊට අදාළ ඉදිරි පියවරයන් මේ වනවිට ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර

Continue Reading