පාතාලය අවසන් කරන්න සියල්ල සූදානම් !
පුවත්
0 min read
298

පාතාලය අවසන් කරන්න සියල්ල සූදානම් !

November 30, 2024
0

හා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රමුඛ පාතාල අපරාධ මර්දනය කිරීම ප්‍රමුඛතම ජාතික වැදගත්කමක් ලෙස සලකා ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය. අගමැතිවරිය මේ බව සඳහන් කර ඇත්තේ, සමස්ත ලංකා චිත්‍ර හා සජීවීකරණ වීඩියෝ තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක් වෙමිනි. එහි දී සභාව අමතමින්

Continue Reading
ඇනකොටාගන්න හදන “පුළුවන් සෙට් එක”
පුවත්
0 min read
349

ඇනකොටාගන්න හදන “පුළුවන් සෙට් එක”

November 30, 2024
0

ගෑස් සිලින්ඩරය පක්‍ෂයේ ඇති වී තිබෙන අභ්‍යන්තර අර්බුදය මේ වන විට දෙපිලක ද්වන්ධ ගැටුමක් බවට පත් වී ඇති බව අනාවරණය වේ. රවී කරුණානායක ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයේ සිටි ජ්‍යෙෂ්ඨයන් පිරිසක් එක් කණ්ඩායමක් නියෝජනය කරන අතර, රනිල් වික්‍රමසිංහගේ සමීපතමයන් වන සාගල රත්නායක සහ වජිර අබේවර්ධන ඊට ප්‍රතිවිරෝධී කණ්ඩායම මෙහෙයවමින් සිටිති. එම බල අරගලයේ දී

Continue Reading
ආණ්ඩුව මොකක්ද මේ කරන්න හදන්නේ?
පුවත්
0 min read
295

ආණ්ඩුව මොකක්ද මේ කරන්න හදන්නේ?

November 30, 2024
0

පසුගිය 2023 වසරේ මාර්තු මස පැවැත්වීමට තිබූ පළාත් පාලන ආයතන වෙනුවෙන් භාර ගන්නා ලද සියලුම නාමයෝජනා අවලංගු කිරීමට ආණ්ඩුව සහ අනෙකුත් සියලු විපක්‍ෂයේ පක්‍ෂ එකඟ වී ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව සභානායක සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති, බිමල් රත්නායකගේ මූලිකත්වයෙන් පසුගිය සඳුදා පාර්ලිමේන්තුවේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. පාර්ලිමේන්තුව

Continue Reading
ඇමැති විශ්‍රාම වැටුපත් අහෝසියි : රජයේ සැප වාහන 150ක් විකුණයි
පුවත්
1 min read
292

ඇමැති විශ්‍රාම වැටුපත් අහෝසියි : රජයේ සැප වාහන 150ක් විකුණයි

November 29, 2024
0

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. දැනට අමාත්‍යාංශ සතුව පවතින අඩු ඉන්ධන දහනයක් සහිත අති සුඛෝපභෝගී වාහන 254ක් පමණ වෙන්දේසි කිරීමට රජය තීරණය කර ඇති බවත්, අමාත්‍ය මණ්ඩලයේ සහ රජයේ තක්සේරුකරුගේ සහතිකය ලබා ගැනීමෙන් පසු මෙම මෝටර් රථ වෙන්දේසි

Continue Reading
ජාතිවාදී ප්‍රචාරවලට එරෙහි සමාජය…
පුවත්
0 min read
302

ජාතිවාදී ප්‍රචාරවලට එරෙහි සමාජය…

November 29, 2024
0

මෙරට තුළ යළිත් වරක් ජාතිවාදී සහ ආගම්වාදී දේශපාලන කටයුතු ආරම්භ කිරීමට ඇතැම් පිරිස් ගෙන යන උත්සාහය සම්බන්ධයෙන් සමාජය තුළ පොදු විරෝධයක් විශාල පරිමාණයෙන් ඇති වී තිබේ. විශේෂයෙන්ම පසුගිය 26 වැනි දින මිය ගිය ඥාතීන් සැමරීම සඳහා උතුරේ සිදු කරන ලද විවිධ ක්‍රියාකාරකම් අළලා සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද සහ සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම

Continue Reading
වැස්සක් කළ මහ විපතක් – ගොඩ එන ක්‍රියාමාර්ග මෙන්න
පුවත්
1 min read
349

වැස්සක් කළ මහ විපතක් – ගොඩ එන ක්‍රියාමාර්ග මෙන්න

November 29, 2024
0

පසුගිය දින කිහිපයේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාපතනයෙන් සිදු වී ඇති අලාභහානි පිළිබඳව ඊයේ (28) සවස් වන විටනිල තොරතුරු ප්‍රකාශයට පත් කර තිබුණු අතර, ජන ජීවිත කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් සූදානම් කර තිබේ. මේ වනවිට ලක්‍ෂ හතර ඉක්මවූ පිරිසක් ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින අතර,

Continue Reading
මහ ගංවතුරට කොටු වී පැය 14ක් වහලය උඩ සිටි බිහිසුණු අත්දැකීම
විශේෂංග
1 min read
359

මහ ගංවතුරට කොටු වී පැය 14ක් වහලය උඩ සිටි බිහිසුණු අත්දැකීම

November 28, 2024
0

හිටිහැටියේ ඇති වූ මහා ජලගැල්මට කොටු වී හේනේ පැලක වහලය මත සිටි පුද්ගලයෙකු බේරාගැනීම පිළිබඳව ප්‍රවෘත්තිය විවිධ මාධ්‍යවලින් වාර්තා කර තිබූ අතර ඒ පිළිබඳව සවිස්තර සටහනක් බීබීසී සිංහල වෙබ්අඩවිය පල කර තිබේ. එය සම්පූර්ණයෙන් උපුටාගෙන පහත දැක්වේ. ‘ගංවතුරට කොටු වෙලා පැය 14ක් කුඹුරේ පැලක වහලෙ උඩ හිටියා’: ‘බිහිසුණු අත්දැකීමකින්’ පසු

Continue Reading
ඩලස් කැපිලා, සජිත් විනාසයි…
පුවත්
0 min read
330

ඩලස් කැපිලා, සජිත් විනාසයි…

November 28, 2024
0

පසුගිය මහා මැතිවරණයේ දී සමඟි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා දීමේ ප්‍රමුඛතා අනුව ඉදිරියෙන් සිටි ඩලස් අලහප්පෙරුම කැපී යාම සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂකයෝ අදහස් ඉදිරිපත් කරමින් සිටිති. එම පක්‍ෂයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර එම මන්ත්‍රී ධුරයක් සඳහා ඔහු විසින් ම නම් කර ගනු ලැබූ අතර, මුල් අවස්ථාවේ දී ම ඩලස් අලහප්පෙරුමව කපා හරිනු ලැබී ය.

Continue Reading
ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම අත්අඩංගුවට
පුවත්
0 min read
250

ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම අත්අඩංගුවට

November 28, 2024
0

ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ, ගාලුමුවදොර පිටියේ ස්ථාපනය කර තිබූ ගෝඨා ගෝ ගමට පහර දුන් සිද්ධියේ නඩුවට අදාළවයි. මෙම නියෝගය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි නිකුත් කර තිබෙන්නේ. ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව (27)

Continue Reading
පුළුවන් රනිල් තවත් නඩුවක් පැටලේ…
පුවත්
0 min read
285

පුළුවන් රනිල් තවත් නඩුවක් පැටලේ…

November 28, 2024
0

පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරුධූර සඳහා විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ඉල්ලා ගොනුකළ පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා. අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය විසින්. එය අද ජනක් ද සිල්වා සහ

Continue Reading