ටිල්වින් සහෝදරයා චීනයේ සිට රට ගොඩගන්න වෙනම ගේමක
පුවත්
0 min read
282

ටිල්වින් සහෝදරයා චීනයේ සිට රට ගොඩගන්න වෙනම ගේමක

June 18, 2025
0

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත චීනයේ සංචාරයක යෙදී සිටිති. මේ අවස්ථාවේ චීනයේ විදේශ ඇමති ලියූ ජින්තාවෝ ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමඟ කරන ලද සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට චීනය සූදානම් බව මහජන චීන සමූහාණ්ඩුව තහවුරු

Continue Reading
කොළඹ පුරපතිනිය වැඩ අරඹයි
පුවත්
0 min read
568

කොළඹ පුරපතිනිය වැඩ අරඹයි

June 18, 2025
0

කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර ඇත. ජාතික ජන බలවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස පෙරේදා (16) දින බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් තේරී පත්වූවාය. 2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමු වූ අපේක්ෂිකාවක් වූ ඇය, නගරාධිපති තෝරාපත් කර ගැනීම

Continue Reading
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දූශිත නිලදාරීන් තවමත් නිදැල්ලේ !
විශේෂංග
0 min read
752

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දූශිත නිලදාරීන් තවමත් නිදැල්ලේ !

June 17, 2025
0

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ප්‍රසාද් ධර්මසේන සැබැවින්ම කව්ද මේ ප්‍රසාද් ධර්මසේන. හෙතෙම හිටපු වැවිලි අමාත්‍යවරයෙකු වන නවින් දිසානායක විසින් තම බල කාලය තුළ ජාතික වැවිලි කළමනා කරණ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලද අයෙකි. නවීන් දිසානායක විසින් ලබා

Continue Reading
23න් 18ක් මාලිමාවට
පුවත්
0 min read
651

23න් 18ක් මාලිමාවට

June 17, 2025
0

පසුගිය 12 වෙනි දින සිට මේ දක්වා (ජූනි 16 දිනය නිමා වන තෙක්) පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ මැදිහත් වීමෙන් බලය පිහිටවූ ආයතන 23කින් 18ක් ම ජාතික ජන බලවේගයට හිමි වී තිබේ. බණ්ඩාරවෙල නගර සභාව සහ ඌව පරණගම ප්‍රාදේශීය සභාවෙන් එම රැල්ල ආරම්භ වූ අතර, ඒ වනවිට මාලිමාවට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ

Continue Reading
කොළඹ නගර සභා ඡන්දයටත් කූට ලේඛන
පුවත්
0 min read
233

කොළඹ නගර සභා ඡන්දයටත් කූට ලේඛන

June 16, 2025
0

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා ගැනීමේ නිල ක්‍රියාවලියට මූලිකත්වය දුන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට බලපෑම් සිදු කිරීම සඳහා සමගි ජන බලවේගය ඇතුළු හවුල කූට ලේඛනයක් සකස් කර තිබිණි. ජාතික ජන බලවේගයට විරුද්ධ පිලෙහි සභිකයින් 60 දෙනෙකුගේ අත්සනින් යුක්ත ලේඛනයක් මගින් විවෘත ඡන්දයක් පවත්වන ලෙස එම කොමසාරිස්වරියට බලපෑම් කර තිබිණි.

Continue Reading
කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
පුවත්
0 min read
197

කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

June 16, 2025
0

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි. ඒ අනුව ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි. කොළඹ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගයේ රීසා සරුක්ගේ නම යෝජනා වූ අතර, ජාතික ජන

Continue Reading
වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ හැත්ත දහස ඉක්මවයි.
පුවත්
0 min read
188

වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ හැත්ත දහස ඉක්මවයි.

June 13, 2025
0

මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ හැත්ත දහස ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, මෙම මාසයේ පළමු දින 10 තුළ පමණක් සංචාරකයින් 43,962 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි. ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 12,362 කි. මේ අතර පසුගිය

Continue Reading
පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වෙයි
පුවත්
1 min read
178

පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වෙයි

June 13, 2025
0

පාර්ලිමේන්තුව ජුනි 17 වැනි අඟහරුවාදා සිට 20 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.06.05 දින  පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ. පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකදීම පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි

Continue Reading
ඉරාන හමුදා නායකයින් ඉලක්ක කර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
පුවත්
0 min read
203

ඉරාන හමුදා නායකයින් ඉලක්ක කර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

June 13, 2025
0

ඊශ්‍රායලයේ පැවැත්මට ඉරානයෙන් එල්ල වන තර්ජනය මැඩ පැවැත්වීම සඳහා අද (13) රයිසින් ලයන් මෙහෙයුම ආරම්භ කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරානය වෙත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළේය. ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ හමුදා නායකයින් එම ප්‍රහාර මාලාවේ ඉලක්කය විය. ප්‍රහාර මාලාවෙන් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී ඇතුළු ජ්‍යෙෂ්ඨ

Continue Reading
අහ්මදාබාද් ගුවන්යානා අනතුරෙන් කිසිවෙකු දිවි බේරාගෙන නැහැ – විදෙස් මාධ්‍ය
පුවත්
1 min read
247

අහ්මදාබාද් ගුවන්යානා අනතුරෙන් කිසිවෙකු දිවි බේරාගෙන නැහැ – විදෙස් මාධ්‍ය

June 12, 2025
0

අහ්මදාබාද් ගුවන්යානා අනතුරෙන් කිසිඳු පුද්ගලයෙකු දිවි බේරාගෙන නොමැති බව අහ්මදාබාද් පොලිස් ප්‍රධානියා උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මගීන් 230ක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් බොයිං 787 වර්ගයේ ගුවන්යානයක් අද (12) පස්වරු 1:17ට පමණ ලන්ඩන් බලා පිටත්වයෑමට අහ්මදාබාද් ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කර සුළු මොහොතකින් අනතුරකට පත්විය. මෙහි ඉන්දියානුවන් 169

Continue Reading