ලස්සන ලෝකයක් වෙනුවෙන් එක්වෙමු ! අනුරගෙන් ලෝක නායකයන්ට ආරාධනා
පුවත්
0 min read
243

ලස්සන ලෝකයක් වෙනුවෙන් එක්වෙමු ! අනුරගෙන් ලෝක නායකයන්ට ආරාධනා

February 13, 2025
0

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ දී ලෝකයේ සෑම රටක්ම මුහුණදෙන ගැටලු ඉතා සංකීර්ණ වන අතර කිසිවෙකුටත් හුදකලා ගමනක් නොමැති බවයි. ඊයේ සවස (12) එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින්

Continue Reading
කප්පන් ගන්න ගිය මිරිස්කුඩු ප්‍රසන්නගේ ගෝලයා අත්අඩංගුවට
පුවත්
0 min read
230

කප්පන් ගන්න ගිය මිරිස්කුඩු ප්‍රසන්නගේ ගෝලයා අත්අඩංගුවට

February 13, 2025
0

කප්පම් ලබා ගැනීම සහ ව්‍යාපාරිකයන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක නිමන්ත පෙරේරා නැමැත්තෙකු පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරගේ සමීපතමයෙකු බවත් ඔහු කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු පොහොට්ටු පක්ෂ මන්ත්‍රී දුමින්ද පෙරේරාගේ වැඩිමහල් සහෝදරයා බවත් වාර්තා වනවා. මොහු අත්අඩංගුවට ගැනීමට ආසන්නතම හේතුව වී ඇත්තේ කිරිබත්ගොඩ නගරයේ

Continue Reading
කුවේට් අග්‍රාමාත්‍ය හා ජනපති අනුර අතර හමුවක්
පුවත්
1 min read
241

කුවේට් අග්‍රාමාත්‍ය හා ජනපති අනුර අතර හමුවක්

February 12, 2025
0

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක හා කුවේට් රාජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා අතර හමුවක් ඊයේ (11) පස්වරුවේ පැවැත්විණි. ශ්‍රී ලංකාවේ දේශපාලන හා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වී තිබෙන වත්මන් අවස්ථාවේ ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර සඳහා

Continue Reading
උඩු යටිකුරු වෙන ශ්‍රී ලංකා පොලිසිය
පුවත්
1 min read
397

උඩු යටිකුරු වෙන ශ්‍රී ලංකා පොලිසිය

February 12, 2025
0

ශ්‍රී ලංකා පොලිසියේ මෙතෙක් පැවති ආයතනික ව්‍යුහය වෙනස් කරමින් යම් යම් වෙනස්කම් කිරීමට මේ වන විට තීන්දු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මාධ්‍ය හමුවකදී (පෙබරවාරි 11) පැවසුවේ ය. පරීක්ෂණ කඩිනම් කිරීම සහ කාර්යක්ෂම කිරීම සඳහා මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Continue Reading
අනුර ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතයි…
පුවත්
1 min read
268

අනුර ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතයි…

February 12, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව අද(12) පස්වරුවේ ඇමතීමට නියමිතව තිබෙනවා. -අනාගත ආණ්ඩු හැඩගැස්වීම- යන තේමාව යටතේ සමුළුව ආරම්භ වූයේ ඊයේ(11) දිනයේයි. ඊට ලොව රාජ්‍ය නායකයින් රැසක් සභභාගි වී සිටිනවා. මේ අතර අද දිනයේත් ජනාධිපතිවරයා සමුළුවට පැමිණ සිටින රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු

Continue Reading
පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම්
පුවත්
0 min read
293

පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම්

February 12, 2025
0

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු කර ඇත්තේ, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසිනි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබාදුන් ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105 දෙනෙකු

Continue Reading
ආණ්ඩුව දුර්වලයි ! ඒකයි ලයිට් කපන්නේ…
පුවත්
1 min read
264

ආණ්ඩුව දුර්වලයි ! ඒකයි ලයිට් කපන්නේ…

February 11, 2025
0

විදුලිය විසන්ධි වීමට ප්‍රධානතම හේතුව සූර්ය බල විදුලි උත්පාදනය ඉහළ නොදැමීම සහ අඩු විදුලි ඉල්ලුමක් ඇති කාල වේලාවන් කළමනාකරණය කිරීමේ දුර්වලතා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ සිය X ගිණුමෙහි සටහනක් තබමින්. පසුගියදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමට සැබෑ හේතුව කුමක් ද යන්න හඳුනා ගැනීමට වත්මන්

Continue Reading
Clean වෙන පොලිසිය -17ක් අයින්කරලා
පුවත්
0 min read
239

Clean වෙන පොලිසිය -17ක් අයින්කරලා

February 11, 2025
0

මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතරක කාලය තුළ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සේවයෙන් පහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග පවසනවා. ඒ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. පොලීසිය තුළ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් බුද්ධි අංශ හරහා සහ විශේෂ කාර්යාංශය හරහා අධීක්ෂණයට

Continue Reading
CID විමර්ශන කඩිනම් කරන්න අලුත් විමර්ශන කොට්ඨාසයක්
පුවත්
0 min read
255

CID විමර්ශන කඩිනම් කරන්න අලුත් විමර්ශන කොට්ඨාසයක්

February 11, 2025
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති නොයෙකුත් විමර්ශන සඳහා නව විමර්ශන කොට්ඨාසයක් ඇති කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් කල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් විමර්ශන අලුතින් පිහිටුවන ලද අපරාධ විමර්ශන දිශාව යන අලුත් ඒකකයක් යටතේ ක්‍රියාත්මක වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව විමර්ශනය කරනු ලබන අපරාධ, විමර්ශන

Continue Reading
ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට
පුවත්
1 min read
229

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

February 11, 2025
0

සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙසින් පෙනී සිටි ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේදී අද (11) අත්අඩංගුවට ගැනුණා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව නිකුත් කර ඇති විදෙස් ගමන් තහනමකට අනුව ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි. මත්ද්‍රව්‍ය ජාවරුම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිස් ස්ථානාධිපතිවරයෙකුට බලපෑම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකරන

Continue Reading