විද්‍යා ඝාතනය: හිටපු SDIG ලලිත් ජයසිංහට වසර 04ක සිර දඬුවමක්
පුවත්
0 min read
223

විද්‍යා ඝාතනය: හිටපු SDIG ලලිත් ජයසිංහට වසර 04ක සිර දඬුවමක්

February 21, 2025
0

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර හතරක බරපතළ වැඩසහිත සිරදඬුවමක් වව්නියාව මහාධිකරණය විසින් නියම කර තිබේ. ඒ යාපනයේ විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂීකුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තාට පොලිස් අත් අඩංගුවෙන් මිදී පළායාමට ආධාර අනුබල දීමේ චෝදනාවට අදාළවය. වව්නියාව මහාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇත්තේ,

Continue Reading
ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි – ජනාධිපති
පුවත්
1 min read
244

ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි – ජනාධිපති

February 21, 2025
0

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම- තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව, අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ඒ වෙනුවෙන් නවෝත්පාදන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ‍ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම

Continue Reading
රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට
පුවත්
1 min read
220

රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට

February 20, 2025
0

වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන සහ මුදල් වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍යව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු අද (20) අලුයම ඉන්දියාවේ සිට දිවයිනට රැගෙනවිත් තිබේ. 🔹 ජාත්‍යන්තර පොලිසිය (INTERPOL) මඟින් රතු නිවේදන නිකුත් කිරීමෙන් අනතුරුව, සැකකරුවන් දෙදෙනා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර ඇත. 🔸 සැකකරුවන්:රත්නායක වීරකෝන් අරෝෂන් මධුසංඛ (38) –

Continue Reading
ඵලදායී රාජ්‍ය සේවයක් සැලසීමේ අරමුණින් රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක්
පුවත්
0 min read
256

ඵලදායී රාජ්‍ය සේවයක් සැලසීමේ අරමුණින් රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක්

February 20, 2025
0

ඵලදායී රාජ්‍ය සේවයක් සැලසීමේ අරමුණින් සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ. මෙම ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු:🔹 දූෂණය වැළැක්වීම සහ සුපිලිපන්න රාජ්‍ය සේවාවක් වර්ධනය කිරීම🔹 විනිවිදභාවය සහ වගවීම සතු රාජ්‍ය පරිපාලනයක් ඇති කිරීම🔹 සාදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය

Continue Reading
දසුන්ට $10,000 දඩයක්
පුවත්
0 min read
221

දසුන්ට $10,000 දඩයක්

February 20, 2025
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු නායක දසුන් ශානකට අමෙරිකානු ඩොලර් 10,000 ක දඩයක් නියම කර තිබේ. පෙබරවාරි 02 වනදා පැවති දේශීය තරගයකදී තුවාල ලබා තිබියදීත්, විදේශීය ලීග් තරගයකට සහභාගී වීමෙන් ගිවිසුම් ගත නියමයන් කඩකිරීමේ චෝදනාව මත මෙම දඬුවම ලබාදී ඇති බව ක්‍රිකට් මූලාශ්‍ර අනාවරණය කරයි.

Continue Reading
පාර්ලිමේන්තු ආරක්ෂාව තරකෙරේ
පුවත්
0 min read
242

පාර්ලිමේන්තු ආරක්ෂාව තරකෙරේ

February 20, 2025
0

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කිරීමේ පියවරක් ලෙස, එහි පැමිණෙන වාහන සහ පුද්ගලයින් දැඩි පරික්ෂාවකට ලක් කරන බව නිවේදනය කර තිබේ. පාර්ලිමේන්තු සැසි දිනයන් තුළ විශේෂ පරික්ෂා ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන අතර, ඊයේ (19) අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කර තිබේ.

Continue Reading
ගණේමුල්ල සංජීව ඝාතකයා අත්අඩංගුවට
පුවත්
1 min read
221

ගණේමුල්ල සංජීව ඝාතකයා අත්අඩංගුවට

February 19, 2025
0

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දීය. මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙකි. අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ වෙඩි තැබීම සිදුවූයේ අද (19) පෙරවරුවේය

Continue Reading
රටක් ලෙස ගොඩනැගෙන්නට ශක්තිමත් ආර්ථිකයකට මූලික පියවර අරන් ඉවරයි
පුවත්
1 min read
244

රටක් ලෙස ගොඩනැගෙන්නට ශක්තිමත් ආර්ථිකයකට මූලික පියවර අරන් ඉවරයි

February 19, 2025
0

පැවති පාලනයන්ගේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් බංකොලොත්භාවයට පත් වූ අප රට මේ වන විට පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ යම් කිසි පරිවාසයකට යටත්ව බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ තත්ත්වය තුළ රටක් ලෙස ගොඩනැගීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට මෙවර අයවැයෙන් මූලික පියවර තැබූ බව ජනාධිපති

Continue Reading
රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නමින් මුදල් ගැරීමේ ජාවාරමක්
පුවත්
1 min read
198

රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නමින් මුදල් ගැරීමේ ජාවාරමක්

February 19, 2025
0

රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නාමය සහ තනතුර වංචනිකව යොදා ගනිමින් වට්ස්ඇප් පණිවුඩ හරහා මුදල් ඉල්ලීමේ සංවිධානාත්මක ජාවාරමක් ක්‍රියාත්මක වන බව වාර්තා වී ඇති බව රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසයි. “DGC Mr. Nonis” නමින් ඇති වට්ස්ඇප් අංකයකින් බැංකු ගිණුම් අංක සඳහන් කරමින් විවිධ හේතු පදනම් කරගෙන මෙම

Continue Reading
විදෙස් ගමන් බලපත්‍ර සේවාව දැන් පැය 24 පුරා – බත්තරමුල්ලට විශේෂ බස් සේවාවක්
පුවත්
0 min read
237

විදෙස් ගමන් බලපත්‍ර සේවාව දැන් පැය 24 පුරා – බත්තරමුල්ලට විශේෂ බස් සේවාවක්

February 19, 2025
0

බත්තරමුල්ල පිහිටි ආගමක් විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය අද (19) සිට පැය 24 පුරා විවෘතව පවතින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. එමඟින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම දිවා රාත්‍රී දෙකේම නවතම සේවාවක් ලෙස ක්‍රියාත්මක වන අතර, ජනතාවගේ ගමන් පහසුකම් සැලසීම සඳහා රාත්‍රී කාලයේදී බත්තරමුල්ල ප්‍රදේශයට විශේෂ බස් සේවාවක්ද යොදවනු ඇත.

Continue Reading