මංගලගේ මරණය ඝාතනයක්ද? සැකය ගෝඨාභය ආණ්ඩුවට…?
විශේෂංග
1 min read
565

මංගලගේ මරණය ඝාතනයක්ද? සැකය ගෝඨාභය ආණ්ඩුවට…?

July 4, 2024
0

හිටපු කැබිනට් ඇමතිවරයෙකු සහ දැඩි ලිබරල් ක්‍රියාකාරිකයෙකු වූ මංගල සමරවීරගේ මරණය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුව ඇතැයි ”ලංකා ඊ නිව්ස්” වෙබ් අඩවිය වාර්තා කරයි.  කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ඔහුගේ මරණය සිදු වූ බවට පැවසුණද, එවකට බලයේ සිටි ආණ්ඩුව ඊට වගකිවයුතු බවට කරුණු හෙළිවෙමින් තිබෙන බව එම වෙබ් අඩවිය සඳහන් කරයි.

Continue Reading
මාගේ ධූර කාලය වසර 5ක් බව මට විශ්වාසයි, පෙත්සම ගැන මම දන්නේ නෑ
පුවත්
0 min read
474

මාගේ ධූර කාලය වසර 5ක් බව මට විශ්වාසයි, පෙත්සම ගැන මම දන්නේ නෑ

July 4, 2024
0

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් වන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර චමින්ද්‍ර දයාන් ලේනව යන අය තමාගෙන් හෝ තම නීතීඥවරුන්ගෙන් ඒ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියනවා. 2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සහාය පළ කරන බව

Continue Reading
අඩු කුලේ හැත්ත අයින් කරන්න – සජබ පොළොන්නරු සංවිධායක
පුවත්
0 min read
478

අඩු කුලේ හැත්ත අයින් කරන්න – සජබ පොළොන්නරු සංවිධායක

July 3, 2024
0

පොළොන්නරුව දිස්ත්‍රික් සජබ සංවිධායක සුධීර බණ්ඩාර ගන්කේවල රොටවැව විද්‍යාලයේ උත්සවයකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ එක්ව තිබුණා. ඔහු විපක්ෂ නායකවරයා සමඟ සම අසුන් ගෙන උත්සවයේ හිඳින ඡායාරුප මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර එනම් ජුනි 11 වෙනිදා ඔහු විසින් පොළොන්නරුව සොළොස්මස්ථාන රජමහා විහාරාධිපති, වේඩරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල

Continue Reading
රනිල්ට පොහොට්ටුවෙන් කොන්දේසි
පුවත්
0 min read
481

රනිල්ට පොහොට්ටුවෙන් කොන්දේසි

July 3, 2024
0

මේ වනවිට පොහොට්ටු පක්ෂයේ ප්‍රබල පළුවක් අත්කර ගෙන තිබෙන අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදීමට ප්‍රබල කොන්දේසියක් අද (03) ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය

Continue Reading
රනිල්ගේ ඡන්ද කල්දැමීමේ මුට්ටිය
පුවත්
0 min read
471

රනිල්ගේ ඡන්ද කල්දැමීමේ මුට්ටිය

July 3, 2024
0

ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමේ පූර්ණ බලය මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ලැබීමට ඔන්න මෙන්න කියා තිබියදී වාරණ නියෝගයක් පනවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ව්‍යාපාරිකයෙකු වන සී. ඩී. ලෙනවර් නැමැති පුද්ගලයෙකු විසින් අද (03) දින එම පෙත්සම ඉදිරිපත් කර ඇත. පාර්ලිමේන්තුවෙන් පත්කර ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුප්‍රාප්තික

Continue Reading
කපටි නරියාගේ වැරදුන ඉලක්ක…
පුවත්
0 min read
586

කපටි නරියාගේ වැරදුන ඉලක්ක…

July 2, 2024
0

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම බලය වර්ධනය කර ගැනීම සඳහා ප්‍රෝඩාකාරීව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අදියර තුනක් මේ වනවිට මුලුමනින් ම අසාර්ථක වී තිබේ. මෙරට ඉතිහාසයේ පළමුවරට, නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට දරන ලද දැඩි ප්‍රයත්නය අසාර්ථකවීම පළමු ඇද වැටීම ය. ඉන් පසුව පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු සහ

Continue Reading
අනුර අද සූරියවැව ගොවි රැලිය අමතයි…
පුවත්
0 min read
481

අනුර අද සූරියවැව ගොවි රැලිය අමතයි…

July 2, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (02) සූරියවැව ප්‍රදේශයේ පැවැත්වෙන ගොවි රැලිය අමතන බව එහි සංවිධායකයින් පවසනවා. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ගොවි රැලි මාලාවේ තුන්වන ගොවි රැලිය මෙය යි. ‘රට හදන විසඳුමට ගොවි බලය ඒක පෙළට’ ලෙසට නම් කර ඇති මෙම ගොවි රැලි මාලාව ආරම්භ වුණේ

Continue Reading
ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජනයාගේ ආණ්ඩුවක් සඳහා පොදු ජනතාව එකට එකතු වෙලා -අනුර කුමාර
පුවත්
0 min read
490

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජනයාගේ ආණ්ඩුවක් සඳහා පොදු ජනතාව එකට එකතු වෙලා -අනුර කුමාර

July 2, 2024
0

ජනාධිපතිවරණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් දෙගිඩියාවක් සැකයක් සාංකාවක් රට තුළ නිර්මාණය කළ බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසනවා. මීට පෙර ජනාධිපති ඡන්දෙට කල් තිබියදී ඊට කලින් ජනාධිපතිවරණය පැවැත් වූ බවයි ඔහු කියන්නේ. “ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජනයාගේ ආණ්ඩුවක් සඳහා පොදු ජනතාව එකට එකතු වෙලා තිබෙනවා ඒ පිළිබඳව පාලක පංතිය කලබලවෙලා

Continue Reading
දෙවියෝ බෙදාගන්න ගුටිකෙළි
පුවත්
1 min read
498

දෙවියෝ බෙදාගන්න ගුටිකෙළි

July 2, 2024
0

කතරගම දේවාලයට පුදපඬුරු ලෙසින් ලැබෙන මුදල් සහ රන් ආභරණ බෙදා ගැනීමට කපුවන් දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබේ. ඒ පිළිබඳව කතරගම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව ඊයේ (01) අදාළ ගුටි කෙළිය සම්බන්ධයෙන් දෙපාර්ශවය අධිකරණයට ඉදිරිපත් කර තිබේ. වාර්තා වන අන්දමට පාරම්පරික කපු පාර්ශව දෙකක් අතර ආදායම් බෙදා ගැනීම වෙනුවෙන් මෙම ගුටි

Continue Reading
ආණ්ඩුකාරවරයාගේ අනීතික ක්‍රියා ගැන මාලිමාවෙන් පැමිණිල්ලක්
පුවත්
0 min read
521

ආණ්ඩුකාරවරයාගේ අනීතික ක්‍රියා ගැන මාලිමාවෙන් පැමිණිල්ලක්

July 2, 2024
0

දකුණු පළාත් සභා ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ වනවිට අනීතික බලය යොදවමින් හිටපු පළාත් පාලන සභාපතිවරු සහ මන්ත්‍රීවරු රැසක් තම සම්බන්ධීකරණ නියෝජිතයන් ලෙස පත්කර ගෙන තිබීමට එරෙහිව ජාතික ජන බලවේගයේ නියෝජිතයන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරනු ලැබීය. අද (02) පෙරවරුවේ නීතිඥ සුනිල් වටගල, ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

Continue Reading