තව සති තුනයි
පුවත්
0 min read
450

තව සති තුනයි

June 26, 2024
0

ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව බලය ලැබීම සඳහා තව ඉතිරිව ඇත්තේ හරියටම සති තුනක් පමණි. එලෙස බලය ලැබීමට පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට බොහෝ පක්ෂ උත්සුක වී සිටී. ඒ වෙනුවෙන් අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ

Continue Reading
ගුරු විරෝධයට ජල හා කඳුළු ගෑස්
පුවත්
0 min read
478

ගුරු විරෝධයට ජල හා කඳුළු ගෑස්

June 26, 2024
0

වැඩිකළ වැටුපේ ඉතිරි කොටස ඉල්ලීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු සහ ගුරු උපදේශකවරුන්ගේ සහභාගිත්වයෙන් අද (26) කොළඹදී ආරම්භ කළ විරෝධතාවයට කැරලි මර්දන පොලිසිය යොදවා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙලෙස කැරලි මර්දන පොලිසිය යොදවා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත්

Continue Reading
ඇමති කුට්ටම හදිසියේම අනයි – අගමැති?
පුවත්
1 min read
517

ඇමති කුට්ටම හදිසියේම අනයි – අගමැති?

June 26, 2024
0

ඇමති මණ්ඩලයේ ඉතා හදිසි සංශෝධනයක් සිදු කිරීමට සූදානම් වන බව මේ වනවිට තහවුරු වී තිබේ. අද රාත්‍රියේ ජාතිය අමතන අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි දින 5 ඇතුලත තීරණාත්මක ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කර ජනාධිපතිවරණ කටයුතු වෙනුවෙන් සූදානම් වී සිටින බව හෙළිවේ. එම සංශෝධනයේ දී දිනේෂ් ගුණවර්ධනගේ අගමැති පදවිය දැඩි අවිනිශ්චිතතාවයකට

Continue Reading
තනි රනිල්ට වෙන් කර ගත් මහජන ධනයෙන් වෛද්‍යවරු 3000ක් බිහි කළ හැකියි
පුවත්
0 min read
505

තනි රනිල්ට වෙන් කර ගත් මහජන ධනයෙන් වෛද්‍යවරු 3000ක් බිහි කළ හැකියි

June 25, 2024
0

මෙම වර්ෂය වෙනුවෙන් අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අවස්ථා 3කදී වෙන්කර ගත් මහජන ධනයෙන් වෛද්‍යවරුන් 3,000කට ආසන්න පිරිසක් බිහි කළ හැකි බව අනාවරණය කෙරේ. මේ බව අනාවරණය කළේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න විසිනි. පසුගිය 23 වෙනි දින දියතලාවේදී පවත්වන ලද විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ හපුතලේ ආසන

Continue Reading
සජිත්ට ගැහුවට, ෆොනීට රනිල්ගෙන් බරටම තෑග්ගක්
පුවත්
0 min read
524

සජිත්ට ගැහුවට, ෆොනීට රනිල්ගෙන් බරටම තෑග්ගක්

June 24, 2024
0

සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා රනිල් වික්‍රමසිංහ පිල සමඟ එක්වීමට සියළු කටයුතු සූදානම් කෙරෙමින් පවතින අතර සේනාධිනායක ලෙස ජනාධිපතිවරයාගෙන් විශේෂ තනතුරක් පිරිනැමීමට ද කටයුතු සැකසුම් කර ගෙන යන බව අනාවරණය වේ. මේ වනවිට හෙළිවී තිබෙන්නේ සරත් ෆොන්සේකාගේ ඉල්ලීම මත තරු 6 ජනරාල් ධුරයක් පිරිනැමීමට සියලු කටයුතු සූදානම්

Continue Reading
මහින්ද අත තිබූ කොඩිය රනිල් අතේ
පුවත්
0 min read
586

මහින්ද අත තිබූ කොඩිය රනිල් අතේ

June 24, 2024
0

මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල ජාතික කොඩිය තම ප්‍රචාරක ව්‍යාපාරවලට යොදා ගත් ආකාරයෙන් ම රනිල් වික්‍රමසිංහ ද තම ප්‍රචාරක කටයුතු දියත් කර තිබේ. මේ සඳහා නවතම සාක්ෂිය හමුවී තිබෙන්නේ 26 වෙනි දින විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම්වීම සහ එම ප්‍රකාශය මගින් රට බංකොලොත් බවින් මුදවා ගත් බව අන්තර්ගත කිරීම ය. මේ

Continue Reading
වෘත්තීය සමිති රැසකින් අද (24) සිට ආණ්ඩුවට රතු එළි !
පුවත්
1 min read
551

වෘත්තීය සමිති රැසකින් අද (24) සිට ආණ්ඩුවට රතු එළි !

June 24, 2024
0

වැටුප් ඇතුළු ගැටළු රැසක් මුල් කර ගනිමින් ක්ෂේත්‍ර කිහිපයක සේවකයින් අද (24) සිට විවිධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට සැලසුම් කර තිබේ.   අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ලේකම් අජිත් කේ තිලකරත්න පැවසුවේ, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා පාසල්වල අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් අද සිට ලෙඩ නිවාඩු දැමීමමේ වෘත්තීය

Continue Reading
රනිල්ගෙන් ෆොන්සේකාට උසස්වීමක්…??
පුවත්
1 min read
501

රනිල්ගෙන් ෆොන්සේකාට උසස්වීමක්…??

June 22, 2024
0

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලොව ආරක්ෂක අංශයේ ඉහළම නිලය වන මාර්ෂල් තනතුරක් ළඟදිම පිරිනැමෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.තරු හයේ ජෙනරාල්වරයකු ලෙස සැලකෙන ”මාර්ෂල්” තනතුර ඔහුට ලැබෙන්නේ රජයෙන් ෆොන්සේකා මහතා කරන ලද ඉල්ලීමක් අනුව බව සඳහන්ය. උතුරේ යුද ජයග්‍රහණය සඳහා ෆොන්සේකා මහතා කරන ලද කැප කිරීම

Continue Reading
රජය විසින් නිසි පහසුකම් සපයන්නේනම් ජාත්‍යන්තර වෙළඳපොළ ජයගත හැකියි. – නලින්ද ජයතිස්ස
පුවත්
1 min read
534

රජය විසින් නිසි පහසුකම් සපයන්නේනම් ජාත්‍යන්තර වෙළඳපොළ ජයගත හැකියි. – නලින්ද ජයතිස්ස

June 22, 2024
0

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘Industry Expo – 2024’ කර්මාන්ත ප්‍රදර්ශනයට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස එක්ව තිබුණා. එහි වූ ප්‍රදර්ශන කුටි ගණනාවක් නිරීක්ෂණය කරමින් කර්මාන්ත ප්‍රදර්ශනයට එක්වූ ව්‍යවසායකයන් හා සාකච්ඡාවන්ට එක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ මෙරට නැව නිපැයුම්කරුවන්ට සහ ව්‍යවසායකයන්ට නිසි පහසුකම් රජය විසින් සපයන්නේනම්

Continue Reading
බුදු දහමේ සැබෑ හරයන් වෙත සමීප වීම සඳහා පොසොන් උත්සවය අගනා අවස්ථාවක් නිර්මාණය කරයි – අනුර දිසානායක
පුවත්
0 min read
478

බුදු දහමේ සැබෑ හරයන් වෙත සමීප වීම සඳහා පොසොන් උත්සවය අගනා අවස්ථාවක් නිර්මාණය කරයි – අනුර දිසානායක

June 21, 2024
0

ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට අතිශයින්ම වැදගත් දිනයක් වන පොසොන් පුර පසලොස්වක පෝය දිනය අද (21) දිනට යෙදී ඇත. මිහිඳු හිමියන් විසින් බුදු දහම රැගෙන ලක්දිවට වැඩම කිරීම පොසොන් පොහෝ දිනයේ සිදු වූ වැදගත්ම ආගමික සංසිද්ධිය වුවද එය හුදු ආගමක සම්ප්‍රාප්තිය සලකුණු කිරීමක් පමණක් නොව ලාංකේය ශිෂ්ටාචාරයේ ගමන්මඟ තීරණාත්මකව වෙනස් කළ

Continue Reading