සජිත්ට සහය දෙන කණ්ඩායම එක්වෙයි
පුවත්
0 min read
419

සජිත්ට සහය දෙන කණ්ඩායම එක්වෙයි

August 8, 2024
0

සමගි ජන බලවේගය ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක මන්ත්‍රීවරු අද සජිත් ප්‍රේමදාස මහතාටසාහය දන සන්ධානයකට අත්සන් කළා. සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, පලනි දිගම්බරම්, වී. රාධා ක්‍රිෂ්ණන්, ආණ්ඩුවෙන් ඉවත් වූ පොහොට්ටුවේ ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, ජී.එල්. පීරිස් සහ හිටපු මන්ත්‍රීවරයෙකු වන අර්ජුන රණතුංග යි මෙම සන්ධාන ගතවීමේ

Continue Reading
අපේ රටේ දේශපාලනය මාතෘ භූමියට සහ ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි”
පුවත්
0 min read
417

අපේ රටේ දේශපාලනය මාතෘ භූමියට සහ ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි”

August 8, 2024
0

සමහර මාධ්‍යවල විරුද්ධවාදී හැසිරීම, දේශපාලන අධිකාරීන්ගේ කෝපාවිෂ්ට ගර්ජනයන් තවදුරටත් ඉදිරියේ දී වැඩිකරනු ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. පොදු ජනයාගේ ඛේදවාචකය පිළිබඳ වේදනාව තමන්ට ඉතා හොඳින් දැනෙන බවයි ඔහු කියන්නේ. “මෑතකදී බුද්ධි අංශ ඉදිරිපත් කළ වාර්තාවක ප්‍රධාන කරුණු දෙකක් ඉදිරිපත් කර තිබුණා. එකක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මහත්

Continue Reading
තව දින හතළිස් අටකින් රටේ ජනාධිපති අනුර
පුවත්
1 min read
477

තව දින හතළිස් අටකින් රටේ ජනාධිපති අනුර

August 7, 2024
0

අනුර කුමාර දිසානායක තව දින හතළිස් අටකින් රටේ නායකයා ලෙස පත්කර ගැනීමේ අවස්ථාව එළඹෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. ඇය මෙලෙස පැවසුවේ ඊයේ (06) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී ඇප මුදල්

Continue Reading
සිසුන්ගේ ඉල්ලීම මත නොබෙල් සාම ත්‍යාගලාභී ආචාර්ය මොහොමඩ් ප්‍රධානියා වෙයි
පුවත්
1 min read
415

සිසුන්ගේ ඉල්ලීම මත නොබෙල් සාම ත්‍යාගලාභී ආචාර්ය මොහොමඩ් ප්‍රධානියා වෙයි

August 7, 2024
0

නොබෙල් සාම ත්‍යාගලාභී ආචාර්ය මොහොමඩ් යුනුස් බංගලාදේශයේ අන්තර්වාර රජයක ප්‍රධාන උපදේශකවරයා ලෙස පත් කරන බවට එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරනුයේ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් සහ සිසු කණ්ඩායමේ ප්‍රධානීන් සහ හමුදාවේ සහභාගීත්වයකින් පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බවයි. බංගලාදේශ අගමාත්‍ය ෂීක් හසීනා රටින් පළා යාමත්

Continue Reading
පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල්
පුවත්
0 min read
455

පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල්

August 7, 2024
0

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පොහොට්ටු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කර තිබෙනවා. නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දී මීට සුළු මොහොතකට පෙර එම පක්ෂයේ ලේකම් මන්ත්‍රී සාගර කාරියවසම් ඒ බව ප්‍රකාශ කළා.

Continue Reading
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හා අනුර අතර හමුවක්
පුවත්
1 min read
460

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හා අනුර අතර හමුවක්

August 6, 2024
0

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (06) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පවත්වා තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විසින් මුහුණ දෙමින් සිටින ගැටලුකාරී තත්වය හා එම තත්වයන් වෙනස් කිරීම සඳහා වන එම සංගමයේ යෝජනා ජාතික ජනබලවේගය

Continue Reading
ධම්මික පෙරේරා ජනාධිපති සටනින් ඉවත්වේ
පුවත්
1 min read
482

ධම්මික පෙරේරා ජනාධිපති සටනින් ඉවත්වේ

August 6, 2024
0

පෞද්ගලික හේතුවක් මත තමා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් වෙත ලිපියක් යොමුකරමින් ඔහු එබව දැනුම්දී ඇත. එම ලිපියේ මෙසේ සඳහන් වේ. 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් නොවන බව දැනුම් දීම පළමුව, 2024 ජනාධිපතිවරණය

Continue Reading
විදෙස්වල සිට මාලිමාවේ ජය රැගෙන පැමිණීම ඇරඹේ
Uncategorized
1 min read
508

විදෙස්වල සිට මාලිමාවේ ජය රැගෙන පැමිණීම ඇරඹේ

August 5, 2024
0

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ලබන ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ජයත්‍රහණය කරවීම සඳහා සංවිධානාත්මකව පැමිණීම ආරම්භ කර තිබේ. මේ අතරින් පළමු කණ්ඩායම මේ වනවිට කැනඩාවේ සිට මෙරටට පැමිණ තිබේ. NPP Canada සංවිධානය යටතේ එම පිරිම පැමිණ ඇති අතර මාස දෙකකට ආසන්න කාලයක් රට තුළ රැඳී සිටිමින් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට සූදානම්

Continue Reading
අම්මාවත් සූදුව…
පුවත්
1 min read
476

අම්මාවත් සූදුව…

August 5, 2024
0

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඉතාමත් පහත් දේශපාලන සූදුවක යෙදී සිටින පිරිස් අතරින් පෙරමුණේ සිටින රෝහිත අබේගුණවර්ධන ඔහුගේ මව පවා දේශපාලන බල සූදුව වෙනුවෙන් යොදා ගනු ලැබීය. ඊයේ (04) රනිල් වික්‍රමසිංහ පිලට එක් වූ ඔහු එම එක්වීම සාධාරණීකරණය කිරීම සඳහා තමන්ගේ මව පවා පාවාදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි ප්‍රතිචාර පළ වෙමින් තිබේ.

Continue Reading
ගුරුවරු නැත්නම් මම අද මෙතන නෑ
පුවත්
0 min read
436

ගුරුවරු නැත්නම් මම අද මෙතන නෑ

August 3, 2024
0

රට බිඳ වැටී තිබෙන තැන පිළිබඳව තැන් තැන්වල විවිධ විග්‍රහ තිබුණත් මෙය ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගය අතට බලය හුවමාරු කර ගැනීමෙන් පමණක් බව පැහැදිලි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඊයේ (02) කොළඹ, මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව අමතමින් ඔහු

Continue Reading