ඔන්න 27 වෙනිදා අලි ඩොං
පුවත්
0 min read
502

ඔන්න 27 වෙනිදා අලි ඩොං

June 21, 2024
0

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ජයග්‍රහණයක් බව රටට ප්‍රකාශ කරමින් තවත් වටයකින් ප්‍රචාරක කටයුතු දියත් කර කැවුම් කිරිබත් කෑමේ උළෙලක් සංවිධානය කර ඇති බව අනාවරණය වේ. මේ සඳහා නිමිත්ත කොටගෙන තිබෙන්නේ විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීම සහ ඒ පිලිබඳව නිල ප්‍රකාශයක් කිරීමය. මේ වනවවිට අනාවරණය වී ඇති

Continue Reading
වාමාංශික ව්‍යාපාරය​ නව මානයකට යොමුකළ රෝහණ විජේවීර
විශේෂංග
1 min read
530

වාමාංශික ව්‍යාපාරය​ නව මානයකට යොමුකළ රෝහණ විජේවීර

June 20, 2024
0

රුසියාවේ ඉගෙනගනිමින් සිටින අතරතුර රෝගීවන විජේවීර කෙටි නිවාඩුවක් ලබාගන 1963 වසරේ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ලංකාවට පැමිණි පසුව රෝහණ විජේවීර එවකට බෙදී තිබුණු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල හා එක්වන අතර එහි ප්‍රතිපලයක් වශයෙන් නැවත රුසියාවට යාමේ වීසා අවලංගු කිරීමට රුසියානු රජය කටයුතු කරනවා. ඒ හේතුව නිසාවෙන් විජේවීරගේ අධ්‍යාපන

Continue Reading
රට අත්හැර යාමේ එකම සිහිනය වෙනුවට තරුණ පරපුරට නව ජීවිතයක්
පුවත්
1 min read
510

රට අත්හැර යාමේ එකම සිහිනය වෙනුවට තරුණ පරපුරට නව ජීවිතයක්

June 20, 2024
0

මාතෘ භූමිය වැදූ මව හා සමාන බවට උගන්වා තිබුණත් රටේ තරුණ ප්‍රජාවට රට හැර යාමේ තත්ත්වයකට පොළඹවන යුගයක් නිර්මාණය වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසනවා. ඒ අනුව රට අත්හැර යාමේ එකම සිහිනය තිබෙන තරුණ පරපුරට නව ජීවිතයක් ලබාදීම තම පාලනයක් යටතේ සිදු කරන බවයි ඔහු වැඩි

Continue Reading
මොකක්ද මේ බර්ලින් තාප්පය…
වීඩියෝ
1 min read
1390

මොකක්ද මේ බර්ලින් තාප්පය…

June 19, 2024
0

Continue Reading
කපටි නරියාගේ අධිකරණයට ගල් ගැසීමේ ස්මාට් න්‍යාය
පුවත්
0 min read
507

කපටි නරියාගේ අධිකරණයට ගල් ගැසීමේ ස්මාට් න්‍යාය

June 19, 2024
0

ජේආර් ජයවර්ධන ජනාධිපතිගේ පාලනය ආරම්භ වූ 1980 දශකයේ මුල පාතල මැරයන් යොදවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ නිවෙස්වලට ගල් ගැසීමේ ක්‍රියාමාර්ගය රනිල් වික්‍රමසිංහ “කපටි නරියාගේ න්‍යායෙන්” ඊයේ (18) පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලැබීය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 1/55 ඇ වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය යම් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ලබා දෙන අර්ථ නිරූපණ පාර්ලිමේන්තුව තුළ විවේචනය කළ නොහැකි

Continue Reading
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරනවා – ලාල්කාන්ත
පුවත්
0 min read
494

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරනවා – ලාල්කාන්ත

June 19, 2024
0

දේශපාලනය පවුලේ ව්‍යාපාරයක් බවට පත්කර ගනිමින් ජනතාවට නොමැති සුවිශේෂී වරප්‍රසාද රැසක් අත්කර ගෙන සිටින මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් තම පාලනයක් යටතේ අනිවාර්යයෙන් ම අහෝසි කරන බව ජාතික ජන බලවේගය යළිත් අවධාරණය කර ඇත. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී ලාල්කාන්ත මහනුවර පැවති ජන හමුවකදී මේ බව ප්‍රකාශ කර තිබිණි.

Continue Reading
උතුරේත් නැගෙනහිරෙත් වෙනසක්
පුවත්
0 min read
481

උතුරේත් නැගෙනහිරෙත් වෙනසක්

June 19, 2024
0

තම දේශපාලන ව්‍යාපාරය වන ජාතික ජන බලවේගය විසින් උතුරේ දී වැඩ කොටසක් කරමින් සිටින බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු කියන්නේ නැඟෙනහිර ජනතාව තම ව්‍යාපාරය කෙරෙහි කැමැත්ත දක්වන ප්‍රවණතාවයක් ඇතිව තිබෙන බවයි. “උතුර පිළිබඳ ප්‍රශ්නයේ දි අපි දකින්නේ, ජයග්‍රහණය සඳහා දෙමළ ඡන්ද අවශ්‍යයි කියන පදනම මත නොවෙයි. අපි

Continue Reading
1912 ව්‍යවස්ථාදායක සභාවට උගත් ලාංකිකයෙක් තෝරාගත් හැටි
විශේෂංග
1 min read
586

1912 ව්‍යවස්ථාදායක සභාවට උගත් ලාංකිකයෙක් තෝරාගත් හැටි

June 19, 2024
0

1910 වසරේ දී යෝජනා කරන ලද මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1912 වසරේ දී ක්‍රියාවට නැඟුනා. එම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට අනුව උගත් ලාංකික නියෝජිතයෙකු ඡන්දයෙන් පත්කරගැනීම සඳහා අවසර ලැබුණා. එහිදී ඡන්ද භාවිතා කිරීමට වරම් ලැබුණේ මෙරට සිටි උගත්කමෙන් වැඩි ඉහළ පැලැන්තියට අයත් වුණු පුද්ගලයන්ට පමණ යි. එසේම ඡන්දය සඳහා ඉදිරිපත් වුණු තරගකරුවන් දෙදෙනා

Continue Reading
සමාජවාදී දර්ශනය ලොවට හඳුන්වා දුන් කාල් මාක්ස්
විශේෂංග
1 min read
563

සමාජවාදී දර්ශනය ලොවට හඳුන්වා දුන් කාල් මාක්ස්

June 17, 2024
0

ලංකාවේ වගේම ලෝකයේම කතාබහට ලක්වුණු නිතර කතා බහට ලක්වෙන මාතෘකාවක් තමයි මේ නිර්ධන පන්ති හා ධනපති පන්ති අරගලය. මේ වචන දෙක සාමාන්‍ය ජනතාව වන අපට හුරු පුරුදු වුවත් ඇත්තටම එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියල පැහැදිලි නැතිවෙන්න පුළුවන්. මේ වචන දෙක හරහා ලෝකයට දර්ශනයක් එහෙම නැතිනම් ලෝකය වෙනස් වියයුතු මෙසේ යැයි

Continue Reading
ලන්ඩන්හි වෙසෙන ලාංකිකයන්ගේ ප්‍රශ්නවලට අනුර දුන්න පිළිතුරු
පුවත්
1 min read
485

ලන්ඩන්හි වෙසෙන ලාංකිකයන්ගේ ප්‍රශ්නවලට අනුර දුන්න පිළිතුරු

June 17, 2024
0

පසුගිය 15 වනදා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලන්ඩන් හි දී ජන හමුවක් පැවති අතර එහිදී එරට වෙසෙන ලංකිකකයෝ අනුර දිසානායකගෙන් නැගූ ප්‍රශ්න සහ ඊට ඔහු ලබා දුන් පිළිතුරු පහතින් දැක් වේ. ප්‍රශ්නය: අකාර්යක්ෂම සහ නිලධාරීවාදයෙන් පිරුණු රාජ්‍ය සේවය කාර්යක්ෂම ජනතා මිතුරු රාජ්‍ය සේවයක් බවට පත්කිරීමේ අභියෝගය ජාතික ජන

Continue Reading