පුත්තලමෙත් ගැහැනු එක මිටට මාලිමාවට එක්වෙයි
පුවත්
0 min read
997

පුත්තලමෙත් ගැහැනු එක මිටට මාලිමාවට එක්වෙයි

March 23, 2024
0

ජාතික ජන බලවේගය ලංකාව පුරා සිටින කාන්තාවන් දේශපාලනිකව සවිබල ගැන්වීම සඳහා “ගැහැනු අපි එක මිටට මාලිමාවට“ යන තේමාවෙන් පවත්වන දිස්ත්‍රික් සමුළු අතරට පුත්තලම දිස්ත්‍රික්කයත් අති සාර්ථකත්වයක් එකතු කර තිබේ. අද (23) පෙරවරුවේ පවත්වන ලද එම සමුළුවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ප්‍රමුඛ කලාකාරිනියන් සහ දේශපාලන ක්‍රියාකාරිනියන් රැසක් එක්ව

Continue Reading
ආණ්ඩුවේ බොරු ගැටවලට නීතියෙන් උත්තර
පුවත්
0 min read
509

ආණ්ඩුවේ බොරු ගැටවලට නීතියෙන් උත්තර

March 23, 2024
0

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් කැබිනට් අනුමැතිය ලබා තිබීම බොරු උපක්‍රමයක් බවත්, දැනට ඉදිරිපත් කර තිබෙන කෙටුම්පත ජනතාවගේ පරමාධිපත්‍ය බලය අභියෝගයට ලක් කර තිබෙන බවත් නීතිවේදීන් පෙන්වා දී තිබේ. මේ ගැන අදහස් දක්වන නීතිඥවරුන් අතරින් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම යූ ටියබ් නාළිකාවකට හෙළි කර තිබෙන්නේ

Continue Reading
අනුරට – කැනඩාවේ දෙමළ, මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලීමක්
පුවත්
1 min read
484

අනුරට – කැනඩාවේ දෙමළ, මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලීමක්

March 23, 2024
0

ලංකාවේ වෙසෙන දෙමළ හා මුස්ලිම් ජනතාවට රටේ අර්බුදකාරී තත්ත්වය පහදා දෙන ලෙස කැනඩාවාසී දෙමළ හා මුස්ලිම් ජනතාව තමාගෙන් ඉල්ලීමක් කළේ යැයි ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක පවසයි. රටේ දේශපාලන හා ආර්ථික අර්බුදය පිළිබඳව හා ඊට පිළියම් සෙවිය හැක්කේ කෙසේදැයි යන්න පිළිබඳව මෙම ජන කොට්ඨාසවලට තවමත් පැහැදිලි අවබෝධයක් නොමැති

Continue Reading
ආණ්ඩුව ජාත්‍යන්තර OFAC සම්බාධක පනවා ඇති කුප්‍රකට සමාගමක් සමග ගනුදෙනුවක
Uncategorized පුවත්
1 min read
509

ආණ්ඩුව ජාත්‍යන්තර OFAC සම්බාධක පනවා ඇති කුප්‍රකට සමාගමක් සමග ගනුදෙනුවක

March 23, 2024
0

මේ එළෙඹ ඇත්තේ මෙරට ජනතා නායකයින්, සමාජ ක්‍රියාකාරීන් ඉදිරියේ වර්තමානයේ ඇති බරපතලම ගැටළුවයි. ශ්‍රී ලංකාවේ රජය සතු සමාගමක් විසින් මේ වන විට දිගින් දිගටම ජාත්‍යන්තර සම්බාධක පනවා ඇති කුප්‍රකට සමාගමක් සමගින් ගනුදෙනු මෙහෙයවීමේ අනිටු ඵල විපාක වලින් මේ රට ගලවා ගන්නට නැගී සිටින්නට තව වැඩි කාලයක් නැත. ඇත්තටම මේ රට

Continue Reading
බිමල් රත්නායක ඉතාලියේදීත් ලාංකිකයන් අමතයි
පුවත්
0 min read
508

බිමල් රත්නායක ඉතාලියේදීත් ලාංකිකයන් අමතයි

March 22, 2024
0

ඉතාලියේ වෙසෙන ලාංකිකයන් සංවිධානය කිරීමේ ජාතික ජන බලවේගයේ සමුළුවලට සහභාගීවීම සඳහා එහි ජාතික විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මේ දිනවල ඉතාලියේ සංචාරයක නිතරතන සිටී. ඒ අනුව ඔහු විසින් පසුගියදිනවල ඉතාලයේ මිලානෝ සමුළුව සහ ලුක්කා නගරයේදී ශ්‍රී ලාංකික සුහද හමුවක් පවත්වා තිබේ.

Continue Reading
අනුරට කැනඩාවේදී උණුසුම් පිළිගැනීමක්
පුවත්
1 min read
491

අනුරට කැනඩාවේදී උණුසුම් පිළිගැනීමක්

March 22, 2024
0

කැනඩාවේ ප්‍රධාන නගර දෙකක් වන Toronto සහ Vancouver නගරවලදී මාර්තු 23 සහ 24 දිනයන්වලදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීම සඳහා ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට Toronto ගුවන් තොටුපලේදී ශ්‍රී ලාංකිකයින් සුහද ලෙස පිළිගෙන තිබේ. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක එම

Continue Reading
අනුර කැනඩා සංචාරයක
පුවත්
1 min read
550

අනුර කැනඩා සංචාරයක

March 20, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (20) සවස කැනඩාව බලා පිටත්වීමට නියමිතය.ඒ, කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් අමතන ජන හමු කිහිපයකට සහභාගි වීම සඳහාය. ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් සංවිධානය කරනු ලැබ ඇති ප්‍රධාන ජන හමු දෙකෙන් පළමුවැන්න 23 වැනි සෙනසුරාදා දින පස්වරු 3.00ට කැනඩාවේ ටොරොන්ටෝ අගනුවරදීද

Continue Reading
ඖෂධ හදිසි මිලදී ගැනීම් නවතයි
පුවත්
0 min read
522

ඖෂධ හදිසි මිලදී ගැනීම් නවතයි

March 19, 2024
0

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදු කළ ඖෂධ හදිසි මිලදී ගැනීම් සම්පූර්ණයෙන් නවතා දමා තිබෙන බවත් ටෙන්ඩර් පටිපාටිය මගින් පමණක් ඖෂධ මිලදී ගැනීම්සිදු කරන අතර එහි පූර්ණ වගකීම ඖෂධ නියාමන අධිකාරියට පවරා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් පාලිත මහීපාල පවසයි. මධ්‍යම පළාත් රෝහල්වල ගිලන් රථ රියදුරන් සඳහා අද පැවති පුහුණු පාඨමාලාවකින් අනතුරුව

Continue Reading
 පාලන බලයේ සුක්කානම ‘Z’ පරම්පරාවට – අනුර කුමාර දිසානායක
විශේෂංග
1 min read
546

 පාලන බලයේ සුක්කානම ‘Z’ පරම්පරාවට – අනුර කුමාර දිසානායක

March 19, 2024
0

“නව තාරුණ්‍යය විනිවිදභාවය අපේක්ෂා කරනවා. නම්‍යශීලිත්වය අවශ්‍යයි, ඔබගේ වේගවත් වර්ධනයට ගැළපෙන වේගවත් සමාජ පරිවර්තනයක් අවශ්‍යයි. ඔබගේ නිර්මාණශීලීත්වය මුදාහැරීම සඳහා සමාජයක් අවශ්‍යයි. අන්න ඒ නව සමාජය කැටුව එන එක තමයි ජාතික ජන බලවේගයේ අපේක්ෂාව. ‘එක්ස්’ පරම්පරාවේ අපි ‘ඉසඩ්’ පරම්පරාවේ ඔබට මේ සුක්කානම බාරදීලා ගෙදරට වෙලා, පුටුවක වාඩි වෙලා ‘ඉසඩ්’ පරම්පරාවේ කට්ටිය

Continue Reading
සංහිඳියාව කොපමණ දුරද? -ජෙහාන්පෙරේරා
විශේෂංග
1 min read
511

සංහිඳියාව කොපමණ දුරද? -ජෙහාන්පෙරේරා

March 19, 2024
0

ආධාර කිරීමට ඉදිරිපත්වන අන්තර්ජාතික සහයෝගිතාවන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය එකතැන පල්වෙන බව පෙනේ. එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඉන්දියාව ප්‍රමුඛව සිටින අන්තර්ජාතික ප්‍රජාව, ශ්‍රී ලංකාවට ආර්ථික සහ දේශපාලනික වශයෙන්, විශේෂයෙන් දිගුකාලීන දිග්ගැස්සුණු වාර්ගික ගැටුමට සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් සහාය දක්වයි. නොපෙනෙන ලෙස පවතින

Continue Reading