මෙතරම් විශාලව දේශපාලනිකව සන්නද්ධ ගැහැනු බලවේගයක් ලෝක ඉතිහාසයේ මීට පෙර තිබී නැහැ – හරිනි
පුවත්
1 min read
450

මෙතරම් විශාලව දේශපාලනිකව සන්නද්ධ ගැහැනු බලවේගයක් ලෝක ඉතිහාසයේ මීට පෙර තිබී නැහැ – හරිනි

April 1, 2024
0

“මේ රටේ ප්‍රතිපත්වලින් අඩුවක් නැහැ. ප්‍රතිපත්ති සම්පාදනයට සම්බන්ධ වුණු කෙනෙක් හැටියට මටත්, සීතා සහෝදරියටත් එවැනිම අත්දැකීම් තිබෙනවා. ප්‍රතිපත්ති සම්පාදනයට අපට ආරාධනා කරනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ, ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න පුළුවන් දේශපාලන සංස්කෘතියක්, ඒකට අදාළ පාලනයක් රටේ බිහිවෙලා නැති නිසා. මේ රටේ පාලකයන්ට ප්‍රතිපත්ති අනුව වැඩ කරන්න බැහැ. ප්‍රතිපත්තිවලට

Continue Reading
දූෂිත දේශපාලනය පරදා නව ජනතාවාදී දේශපාලනයක් – සමන්ත විද්‍යාරත්න
පුවත්
1 min read
487

දූෂිත දේශපාලනය පරදා නව ජනතාවාදී දේශපාලනයක් – සමන්ත විද්‍යාරත්න

April 1, 2024
0

ෂිත දේශපාලනය අතුගා දමා ගොඩනගය මාලිමාවේ නව පාලනය තුළ මෙරට නව යුගයක් ගොඩනඟන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (30) පැවති “ගැහැනු අපි එක මිටට මාලිමාවට” කෑගල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික

Continue Reading
ප්‍රංශයෙන් මාලිමාවට අලුත් ‍රැල්ලක්…
පුවත්
1 min read
445

ප්‍රංශයෙන් මාලිමාවට අලුත් ‍රැල්ලක්…

April 1, 2024
0

විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් හමුවීම් පවත්වමින් ජාතික ජන බලවේගයට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කිරීමේ ක්‍රියාමාර්ගයක් ප්‍රංශයෙන් ආරම්භ කර තිබේ. ප්‍රංශයේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් පසුගිය 30 වෙනි දින පැරිස් නුවරට එකතු වී මාලිමාවට සහයෝගය ලබා දිය යුතු බව ප්‍රකාශ කරමින් අදාළ වීඩියෝ පට සමාජ මාධ්‍යයට

Continue Reading
අප ගොඩනගන්නේ කාන්තාවන් ආර්ථිකයේ සම කොටස්කරුවන් වන සමාජයක් – මහාචාර්ය සීතා බණ්ඩාර
පුවත්
1 min read
461

අප ගොඩනගන්නේ කාන්තාවන් ආර්ථිකයේ සම කොටස්කරුවන් වන සමාජයක් – මහාචාර්ය සීතා බණ්ඩාර

March 31, 2024
0

මාලිමාවේ බලයක් තුළ ගොඩනගන්නේ කාන්තාවන් ආර්ථිකයේ සම කොටස්කරුවන් වන සමාජයක් යැයි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය සීතා බණ්ඩාර අවධාරණය කරයි. ඇය මේ බව අවධාරණය කළේ ඊයේ (30) පැවති “ගැහැනු අපි එක මිටට මාලිමාවට” කෑගල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික

Continue Reading
ජාතික ජන බලවේගයට අවස්ථාවක් ලබා දීමට හේතු 10ක් – ආචාර්ය දයාන් ජයතිලක
විශේෂංග
1 min read
497

ජාතික ජන බලවේගයට අවස්ථාවක් ලබා දීමට හේතු 10ක් – ආචාර්ය දයාන් ජයතිලක

March 30, 2024
0

මෙරට දේශපාලන විචාකයෙකු මෙන්ම රාජය තාන්ත්‍රිකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක විශේෂ කරුණු 10ක් යටතේ ජාතික ජන බලවේගයට අවස්ථාවක් ලබා දිය යුත්තේ කුමක් නිසාද යන්න සම්බන්ධයෙන් විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ. එය ඉංග්‍රීසි භාෂාවෙන්, DailyFT පුවත්පතේ පල කර තිබූ අතර එහි සිංහල පරිවර්තනය පහතින් දැක්වේ, 01. 2019-2020 කාලයේ 3%ක අඩු ඡන්ද පදනමක

Continue Reading
මාර්තු මාසයේදී මාලිමාවේ නායකයින් හමුවූ තානාපතිවරු.
පුවත්
0 min read
530

මාර්තු මාසයේදී මාලිමාවේ නායකයින් හමුවූ තානාපතිවරු.

March 30, 2024
0

ගෙවී යන මාර්තු මාසයේදී රටවල් 09ක තානාපතිවරු පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණ ජාතික ජන බලවේගයේ නායකයින් හමුවී රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වා තිබේ. ඒ අතරින් මාර්තු මස 06 වෙනි දින රටවල් 06ක තානාපතිවරු එකවර පැමිණ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ප්‍රමුඛ නායකයින් හමුවීම සුවිශේෂී වේ. ඉන්දුනීසියාව. තුර්කිය, මැලේසියාව,

Continue Reading
රට ගොඩදාන ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදෙනගමන් පොඩ්ඩක් ඉවසලා ඉන්න…
පුවත්
1 min read
452

රට ගොඩදාන ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදෙනගමන් පොඩ්ඩක් ඉවසලා ඉන්න…

March 29, 2024
0

ජාතික ජන බලවේගය රට ගොඩනගන ආකාරය සම්බන්ධ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්නේ මැතිවරණයක් කැඳවූ පසු බව එම පක්‍ෂය ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. ජාතික විද්වත් සංවිධානය හා ජාජබ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් මේවන විටත් එය සකස් කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කරයි. දැනට ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ

Continue Reading
මාළිමා ආණ්ඩුවේ කැබිනට් තීන්දු වලින් හිටපු ජනාධිපතිවරුන්ගේ අතේ ඇති බත් පිඟන් බිමට වැටෙයි…
පුවත්
0 min read
481

මාළිමා ආණ්ඩුවේ කැබිනට් තීන්දු වලින් හිටපු ජනාධිපතිවරුන්ගේ අතේ ඇති බත් පිඟන් බිමට වැටෙයි…

March 29, 2024
0

ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටුවා පළමු කැබිනට් මණ්ඩලයේ ගන්නා ලද තීන්දු තීරණ රාත්‍රියේ රූපවාහිනියෙන් ඇහෙද්දී බත් පිඟන් බිම වැටෙනු ඇති බව එම පක්‍ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි. හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස වැටුප් සියල්ල පළමු කැබිනට් මණ්ඩලයේදීම අහෝසි කරන බවත් ඒ ආකාරයේ තීන්දු තීරණ

Continue Reading
“අභියෝග දෙකක් අපේ උර මත පැටවී තිබෙනවා”
පුවත්
1 min read
464

“අභියෝග දෙකක් අපේ උර මත පැටවී තිබෙනවා”

March 28, 2024
0

ආණ්ඩු බලය අත්පත් කර ගැනීමත්, කඩා වැටී තිබෙන අපේ රට ගොඩනැඟීමත් යන අභියෝග දෙක ජාජබ උර මත පැටවී තිබෙන බවත් එම අභියෝගය ජයග්‍රහණය කළ හැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කැනඩාවේ ටොරොන්ටෝ ශ්‍රී ලාංකික ජන හමුව අමතමින් පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, අපරාධ පනත්, මුදල් විශුද්ධිකරණ පනත්, පොදු දේපළ

Continue Reading
අරගලයේ ඉතිහාසය
විශේෂංග
1 min read
504

අරගලයේ ඉතිහාසය

March 28, 2024
0

ඇමෙරිකානු නිදහස් අරගලය 1492 වර්ෂයේඳි “ක්‍රිස්ටෝපර් කොලොම්බස්” “බහමාස් දිවයින”ට ගොඩ බැසීමත් පසුව “ඇමෙරිගෝ වෙස්පූචි” විසින් ඇමෙරිකානු ප්‍රධාන භූමිය හඳුනා ගැනීම සිදුවීමෙන් අනතුරුව යුරෝපීය ජාතීන් විසින් එහි ජනපද පිහිටුවීම ආරම්භ කරන ලදි. පෘතුගාලය, ඕලන්දය, ස්පාක්‍ද්ක්‍දය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය එසේ ජනපද පිහිට වූ ප්‍රධාන යුරෝපීය ජාතීන් වේ. 1607 වර්ෂයේදි බ්‍රිතාන්‍යයන් විසින් උතුරු

Continue Reading