මෙය දූෂිත ප්‍රභූ තන්ත්‍රය යටතේ පවත්වන අවසාන මැයි දිනය – අනුර දිසානායක
පුවත්
1 min read
524

මෙය දූෂිත ප්‍රභූ තන්ත්‍රය යටතේ පවත්වන අවසාන මැයි දිනය – අනුර දිසානායක

May 3, 2024
0

ජාතික ජන බලවේගය අද වනවිට ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම ගන්න සූදානමින් සිටින බව එහි නායක අනුර දිසානායක අවධාරණය කරයි. එහු මේ බව අවධාරණය කළේ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මැයි 01 දා කොළඹ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මාවතේ දී පවත්වනු ලැබූ ජාතික ජන බලවේගයේ මැයි රැලිය අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන

Continue Reading
ඊළග මැයි දිනය පවත්වන්නේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ – අනුර කුමාර
පුවත්
0 min read
473

ඊළග මැයි දිනය පවත්වන්නේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ – අනුර කුමාර

May 1, 2024
0

එළඹෙන මැයි දිනය පවත්වන්නේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ බවත් නීතියක්, විනයක් සහිත සමාජය ජාතික ජන බලවේගය විසින් ගොඩනැගීම අපගේ වගකීමක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ මේ වනවිට මාතර වෙරළ උද්‍යානයේ පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මැයි දිනය රැලිය අමතමිනි. “මේ දූෂිතයන්

Continue Reading
මාලිමාවේ යාපනය මැයි රැලිය සාර්ථකයි
පුවත්
1 min read
533

මාලිමාවේ යාපනය මැයි රැලිය සාර්ථකයි

May 1, 2024
0

ජාතික ජන බලවේගයේ මැයි රැලි අතර පළමු වැනි රැලිය අද උදේ දහයට යාපනයේ දී පවත්වා තිබෙනවා. ඒ අද දවසේ ඔවුන් විසින් පවත්වන පළමු මැයි රැලිය යි. යාපනය නන්දයි සෙල්වා රඟහලේ පවත්වනු ලැබූවා. එහි ප්‍රධාන දේශනය ජාතික ජන බලවෙගයේ ජාතික විධායක සභික විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණා. ඒ සදහා ජාතික ජන බලවෙගයේ

Continue Reading
මාලිමාවේ මැයි රැළි කඩාකප්පල් කිරීමට සැරසෙන පොලිසිය? ආණ්ඩුව?
පුවත්
1 min read
516

මාලිමාවේ මැයි රැළි කඩාකප්පල් කිරීමට සැරසෙන පොලිසිය? ආණ්ඩුව?

May 1, 2024
0

ජාතික ජන බලවේගයේ මැයි රැලිවලට සහභාගී වන ජනතාවට විවිධ බාධා පැමිණවීම සඳහා ආණ්ඩුව පොලීසිය යොදවා ඇති බව වාර්තා වේ. විවිධ ස්ථානවල පොලිස් මාර්ග බාධක යොදවමින් විවිධ තොරතුරු විමසීම සහ ලියාපදිචි කිරීම් වෙන්වෙනු කල් මරමින් ජනතාව රස්තියාදු කරවීමට කටයුතු යොදා ඇත. මහියංගනය සිට අනුරාධපුරය දක්වා ජාතික ජන බලවේගයේ මැයි රැලි සඳහා

Continue Reading
ජාතික ජන බලවේගයේ මැයි දින පණිවිඩය
විශේෂංග
0 min read
490

ජාතික ජන බලවේගයේ මැයි දින පණිවිඩය

May 1, 2024
0

2024 ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ අවස්ථාවේ ලොව පුරා වැඩකරන ජනතාව ඇතුළු පොදු ජනතාව සමග ජාතික ජන බලවේගයද සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනී. ජාත්‍යන්තර කම්කරු දිනය යනු 1886 චිකාගෝ නුවර කම්කරුවන් පැය 8ක වැඩ දිනයක් ඉල්ලා කළ අරගලයත්, එම අරගලය පාලක පංතිය විසින් මර්දනය කිරීමේදී කම්කරු අයිතීන් වෙනුවෙන් දිවිපිදූ කම්කරු නායකයන්

Continue Reading
මාලිමාවේ මැයි රැලි පවත්වන ස්ථාන හා වෙලාවන්
පුවත්
0 min read
544

මාලිමාවේ මැයි රැලි පවත්වන ස්ථාන හා වෙලාවන්

April 30, 2024
0

Continue Reading
සජිත්ගේ මහ ලේකම්ට හා සජිත්ගේ උඩරට මන්ත්‍රීවරයකුට රනිල්ගෙන් බාර්
පුවත්
1 min read
540

සජිත්ගේ මහ ලේකම්ට හා සජිත්ගේ උඩරට මන්ත්‍රීවරයකුට රනිල්ගෙන් බාර්

April 30, 2024
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ ශරීරාක්ෂක සමන්ත නැමැත්තාගේ බිරිඳ, වසන්තී ප්‍රියදර්ශනී නමැත්තියගේ නමට මත්පැන් හලක් ලබා දී ඇති බවත් ඇය එම පක්ෂයේ පළාත් පාලන අපේක්ෂිකාවක් බවත් මෙම කරුණු අනුව මෙම මත්පැන් හල රංජිත් මද්දුම බණ්ඩාර වෙත ලබා දී ඇත මත්පැන් හලක්

Continue Reading
ආණ්ඩුවට උදව් කරන විපක්ෂයේ හතකට බාර් තෑගි !
පුවත්
1 min read
550

ආණ්ඩුවට උදව් කරන විපක්ෂයේ හතකට බාර් තෑගි !

April 30, 2024
0

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ. මෙසේ මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් පිරිසට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් සහ දකුණු පළාතේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළත් වෙති. ආණ්ඩුවට සම්බන්ධවී උදව් කරන බවට

Continue Reading
මෙන්න තවත් බදු වංචාවක්… රැ.මි 4600ක්…
පුවත්
0 min read
483

මෙන්න තවත් බදු වංචාවක්… රැ.මි 4600ක්…

April 28, 2024
0

තවත් මහා පරිමාණ බදු වංචාවක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ අනාවරණය කරයි. ඔහු සඳහන් කරන්නේ, ගපහ දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන මහ පරිමාණ යකඩ ව්‍යාපාරයකින් රජයට අය විය යුතු රුපියල් මිලියන 4,600ක බදු මුදලක් මෙලෙස අය කර ගැනීම අත්හැර දමා ඇති බවය. එමෙන්ම මෙම ව්‍යාපාරය වෙනුවෙන් තැන්පත් කරගෙන ඇති

Continue Reading
අනුරට ස්වීඩනයෙන් උණුසුම් පිළිගැනීමක්
පුවත්
1 min read
458

අනුරට ස්වීඩනයෙන් උණුසුම් පිළිගැනීමක්

April 27, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (27) අලුයම ස්වීඩනයේ ස්ටොක්හෝම් ගුවන් තොටුපල වෙත ළඟාවී තිබේ. ඒ එරටහිදී පැවැත්වෙන ශ්‍රී ලාංකිකයන් අමතන ජන හමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමටය. ස්ටොක්හෝම් ගුවන් තොටුපල වෙත පැමිණි අනුර දිසානායක ජාතික ජන බලවේගයේ ස්වීඩන් කමිටුව සහ එරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් ඉතා

Continue Reading