ආරක්ෂක හා මහජන ආරක්ෂක අමාත්‍යාංශවලට ලේකම්ධූර
පුවත්
0 min read
428

ආරක්ෂක හා මහජන ආරක්ෂක අමාත්‍යාංශවලට ලේකම්ධූර

September 23, 2024
0

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පත්කර තිබෙනවා.

Continue Reading
ජය
පුවත්
0 min read
372

ජය

September 22, 2024
0

ජය

Continue Reading
නාමලුත් රටින් පනීද? කුකුසක්…
පුවත්
1 min read
378

නාමලුත් රටින් පනීද? කුකුසක්…

September 20, 2024
0

මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පවුලේ උදවිය අද (20) උදෑසනම රටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා. මන්ත්‍රීවරයාගේ බිරිඳගේ මවත් සමඟ ඔහුගේ දරු දෙදෙනා, සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් ඥාති කාන්තාවක් අද උදෑසන ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙන බවයි. ගුවන්තොටුපොළ වාර්තාකරුවන් උපුටා දක්වමින් මාධ්‍ය පවසන්නේ ඔවුන් කටුනායක ගුවන්තොටුපොළේ ‘සේද මාවත’ ඔස්සේ මෙලෙස ඩුබායි

Continue Reading
බැසිල් රටින් පනී
පුවත්
1 min read
343

බැසිල් රටින් පනී

September 20, 2024
0

හිටපු අමාත්‍යවරයෙකු වූ පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂ මහතා අද (20) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වෙනවා. Emirates ගුවන් සේවයට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් අද අළුයම 03.05 ට ඔහු දිවයිනෙන් පිටව ගිය බවට ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ Gold Route පහසුකම

Continue Reading
පැන්නා පැන්නා- ගෝඨා පැන්නා
පුවත්
1 min read
354

පැන්නා පැන්නා- ගෝඨා පැන්නා

September 20, 2024
0

හෙට (21) දිනජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබිය දී අද (20) උදෑසන බැසිල් රාජපක්ෂ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණා. වාර්තා වන අන්දමට ඊටත් පෙරම ගෝඨාභය රාජපක්ෂ ද රටින් පිටව ගොස් ඇති බව දැන් වාර්තා වෙනවා. ඔහු පසුගිය සෙනසුරාදා (14) මෙරටින් පිටව ගිය බවයි කියන්නේ. එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් AI 282 දරන

Continue Reading
සජිත් “sympathy vote” මෙහෙයුමක.
පුවත්
0 min read
354

සජිත් “sympathy vote” මෙහෙයුමක.

September 19, 2024
0

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා උපක්‍රමශීලීව සමාජ මාධ්‍යය යොදා ගනිමින් සිදු කරමින් සිටී. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය මාධ්‍ය කණ්ඩායමට උපදෙස් දී ඇත්තේ තමන් දරුවා සමග සිටින පවුලේ වීඩියෝ සහ ඡායාරූප හැකි තරම් සමාජ මාධ්‍ය තුළ පළ

Continue Reading
අනුරගේ නුගේගොඩ රැලිය සජීවීව නැරඹීම ලක්ෂ 02 ඉක්මවයි
පුවත්
1 min read
378

අනුරගේ නුගේගොඩ රැලිය සජීවීව නැරඹීම ලක්ෂ 02 ඉක්මවයි

September 18, 2024
0

ලබන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගි වන අවසන් මහ රැලිය නුගේගොඩදී පැවැත්විය Anura Kumara Dissanayake යූ ටුයුබ් චැනලය ඔස්සේ ලක්ෂ 02 (200K) ඉක්ම වූ පිරිසක් සජීවීව එය නැරඹූ බව වර්තාවේ.

Continue Reading
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පවතින මජර දේශපාලනය අතුගා දමනවා – අනුර කුමාර දිසානායක
පුවත්
0 min read
376

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පවතින මජර දේශපාලනය අතුගා දමනවා – අනුර කුමාර දිසානායක

September 18, 2024
0

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව, පවතින මජර දේශපාලනය අතුගා දමන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (17) මැල්සිරිපුරදී පැවති ජාතික ජන බලවේගයේ හිරියාන ආසනයේ විජයග්‍රාහී `රට අනුරට’ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජාතික ජන බලවේගයේ ජනාධිපති

Continue Reading
ඉම්තියාස් දොට්ට – මුසම්මිල් ට පාවඩ
පුවත්
1 min read
402

ඉම්තියාස් දොට්ට – මුසම්මිල් ට පාවඩ

September 18, 2024
0

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට එරෙහිව සමගි ජන බලවේගය තුළ කැපිල්ලක් නිර්මාණය වී ඇතැයි වාර්තාවේ. ප්‍රතිපත්තිමය වශයෙන් දිගින් දිගටම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග සමීපව සිටි මන්ත්‍රීවරයෙකු ලෙස ඉම්තියාස් බාකීර් මාකර් මහතා ප්‍රකටය. එහෙත් සජිත් ප්‍රේමදාසට සුපුරුදු කැපිල්ල ඔහු වෙතටද යොමුවී ඇති අතර ඔහු වෙනුවට

Continue Reading
පරාජය හමුවේ වියරුව හැසිරෙන අය ගැන සැලකිලිමත් වෙන්න
පුවත්
0 min read
407

පරාජය හමුවේ වියරුව හැසිරෙන අය ගැන සැලකිලිමත් වෙන්න

September 18, 2024
0

කලින් පැවැති සියලු මැතිවරණවලට වඩා මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතාවගේ උද්‍යෝගය ඉහළ යමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. තම පක්ෂයත් මේ රටේ බහුතර ජනතාවත් සාමකාමීව මැතිවරණයට මුහුණ දීමේ සූදානමක් පවතින බවයි ඔහු කියන්නේ. “මෙම මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් භීතියට පත් වී සිටින මෙතෙක් සිටි කණ්ඩායම්

Continue Reading