අනුර අද චීනයට…
පුවත්
1 min read
248

අනුර අද චීනයට…

January 13, 2025
0

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) ගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා මෙම සංචාරයෙහි නිරත වනවා. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං

Continue Reading
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව් දෙනෙක් දිවුරුම්දෙයි…
පුවත්
0 min read
291

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව් දෙනෙක් දිවුරුම්දෙයි…

January 13, 2025
0

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) පෙරවරුවේ දිවුරුම් දී තිබේ. ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස් රාජකරුණා, මේනකා විජේසුන්දර මහත්මිය, සම්පත් බී. අබේකෝන් මහතා සහ එම්.එස්.කේ.බී විජේරත්න මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස දිවුරුම් දුන්හ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්

Continue Reading
“මහ බැංකුව කම්පනවලට ඔරොත්තු දිය හැකි ආකාරයට ශක්තිමත්ව නැගී සිටිනවා” – නන්දලාල් වීරසිංහ
විශේෂංග
0 min read
437

“මහ බැංකුව කම්පනවලට ඔරොත්තු දිය හැකි ආකාරයට ශක්තිමත්ව නැගී සිටිනවා” – නන්දලාල් වීරසිංහ

January 10, 2025
0

පසුගිය වසර කිහිපයක් පුරා අලාභ ලබමින් පැවැති ශී‍්‍ර ලංකා මහ බැංකුව මෙම වර්ෂයේ සිට කම්පනවලට ඔරොත්තු දිය හැකි ආකාරය ශක්තිමත්ව නැගී සිටින බව අවධාරණය කර තිබේ. එම බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය අටවැනි දින ඉදිරිපත් කරන ලද සවිස්තර වාර්තාවකින් මේ බව තහවුරු කර ඇත. 75 වැනි සංවත්සරයද යෙදී තිබෙන

Continue Reading
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ
පුවත්
0 min read
354

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ

January 10, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු ගරු රංග දිසානායක මහතා පත් කර ඇත. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේ පිරිනමනු ලැබීය. ජනාධිපති මාධ්‍ය අංශය

Continue Reading
බන්දුල කරුණාරත්නට දෝෂාභියෝගයක් !
පුවත්
0 min read
285

බන්දුල කරුණාරත්නට දෝෂාභියෝගයක් !

January 10, 2025
0

අභියාචනාධිකරණ සභාපති, විනිසුරු බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට නියමිත බව වාර්තා වනවා. මන්ත්‍රීවරු 118කගේ අත්සන් සහිතව එය ඉදිරිපත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

Continue Reading
රන්ජිත් කීර්ති තෙන්නකෝන් රක්ෂිත වනාන්තරයේ ඉඩම් අක්කර 18 හොරෙන් අල්ලගෙන
පුවත්
0 min read
346

රන්ජිත් කීර්ති තෙන්නකෝන් රක්ෂිත වනාන්තරයේ ඉඩම් අක්කර 18 හොරෙන් අල්ලගෙන

January 10, 2025
0

හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා, බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තරයේ ඉඩම් අක්කර 18 ක් ඔහුගේ නමට ලියාගෙන ඇතැයි, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න චෝදනා කරනවා. ඒ අමාත්‍යවරයා විසින් ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ලිඛිත සාක්ෂ්‍ය ඉදිරිපත් කරමින්. හිටපු ආණ්ඩුකාරවරයා මෙම ඉඩම් අක්කර දහ අට ලියාගෙන ඇත්තේ,

Continue Reading
වියදම රුපියල් කෝටි 14,000කින් අඩුකරයි…
පුවත්
0 min read
359

වියදම රුපියල් කෝටි 14,000කින් අඩුකරයි…

January 10, 2025
0

මෙම 2025 වර්ෂය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප‍්‍රමුඛ නව රජය ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනත් කෙටුම්පත අනුව රජයේ මුළු ප‍්‍රාථමික වියදම රුපියල් කෝටි 14,000කින් අඩුකර ගැනීමට සමත්වී ඇත. ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසර්ජන පනත අනුව මෙම වසරේ රජයේ මුළු ප‍්‍රාථමික වියදම රුපියල් කෝටි හාරලක්ෂ විසිඑක්දහස් අටසියයකි (රු.

Continue Reading
ගොවීන්ට දෙන සහන මෙන්න
පුවත්
0 min read
265

ගොවීන්ට දෙන සහන මෙන්න

January 10, 2025
0

මහ කන්නය සදහා පොහොර සහනාධාරය ලෙස රුපියල් 25,000ක් සහ රතුකුඩු පොහොර නොමිලේ ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරයි. ඇය මේ බව සඳහන් කළේ ගොවීන් සදහා පොහොර සහනාධාරය ලබා දීමට රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තු විවාදයේදී මතු වූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි. මෙහිදී

Continue Reading
කෝප් සභාපති ධුරයට වෛද්‍ය නිශාන්ත සමරවීර
පුවත්
0 min read
219

කෝප් සභාපති ධුරයට වෛද්‍ය නිශාන්ත සමරවීර

January 9, 2025
0

පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාව හෙවත් කෝප් හි සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර ඒකමතිකව ‍තේරී පත් වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයෙකි.

Continue Reading
නව අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති
පුවත්
0 min read
280

නව අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

January 9, 2025
0

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දී තිබේ. ඒ අනුව මහාධිකරණ විණිසුරු කේ.එම්.එස් දිසානායක සහ මහාධිකරණ විණිසුරු ආර්.පී හෙට්ටිආරච්චි ජනාධිපති ඉදිරියේ මෙලෙස දිවුරුම් දී ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Continue Reading