පාසල් සිසුන්ට රු. 6000ක වවුචරයක්
පුවත්
0 min read
335

පාසල් සිසුන්ට රු. 6000ක වවුචරයක්

January 16, 2025
0

උපකරණ සහ ලිපිද්‍රව්‍ය මිලදි ගැනීම සඳහා පාසල් සිසු සිසුවියන් සඳහා රුපියල් 6000ක වවුචර් පත් ලබා දීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව අදාළ සුදුසුකම් සපුරණ සියළුම සිසු සිසුවියන්ට මෙම රුපියල් 6000ක වවුචරය හිමිවන බවත් ඒ සඳහා වන අයදුම්පත පාසලේ විදුහල්පති මාර්ගයෙන් 2025 ජනවාරි 22ට පෙර යොමු කළ යුතුව

Continue Reading
සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම්
පුවත්
1 min read
334

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම්

January 15, 2025
0

දෙරට අතර ආර්ථික, සාමාජයීය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබේ. චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්විණි. චීන මහජන ශාලාව වෙත පැමිණි

Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති නිල හමුව ආරම්භ වේ…
පුවත්
1 min read
312

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති නිල හමුව ආරම්භ වේ…

January 15, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ වී තිබෙනවා.

Continue Reading
ඩිජිටල් හැඳුනුම්පතෙන් දත්ත ඉන්දියාවට යනවා කියන එක හිතළුවක්…
පුවත්
0 min read
297

ඩිජිටල් හැඳුනුම්පතෙන් දත්ත ඉන්දියාවට යනවා කියන එක හිතළුවක්…

January 15, 2025
0

ඩිජිටල් ජාතික හැඳුනුම්පතට අදාළ ජෛවමිතික දත්ත එකතු කිරීම ඉන්දියානු සමාගමකට ලබාදී ඇතැයි ඇතැමුන් සිදු කරන පදනම් විරහිත ප්‍රකාශවලට නොරැවටෙන ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති ඉංජිනේරු එරංග වීරරත්න ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. නව ඩිජිටල් පුද්ගල හැඳුනුම්පත් මේ මස අවසන් වීමට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන

Continue Reading
ගොවීන්ගේ ගිණුම්වලට තවත් මුදලක්…
පුවත්
0 min read
265

ගොවීන්ගේ ගිණුම්වලට තවත් මුදලක්…

January 15, 2025
0

පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් හානි වූ වගාවන් සඳහා ලබා දෙන වන්දි මුදල් මේ මස අවසානයේ ලබාදීමට නියමිත බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. මේ වනවිට වගා හානි පිලිබද තක්සේරු කිරීම් 95%ක් පමණ අවසන් කර ඇති බවත් යාපනය, කිළිනොච්චිය, ත්‍රිකුණාමලය සහ මන්නාරම ආදී

Continue Reading
අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදනවා -හර්ෂණ නානායක්කාර
පුවත්
0 min read
279

අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදනවා -හර්ෂණ නානායක්කාර

January 15, 2025
0

අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, නඩු ගොනු විශාල ප්‍රමාණයක් ගොඩ ගැසි ඇති බවයි. ගොඩ ගැසී ඇති නඩු ගොනු සංඛ්‍යාව පිළිබඳ නිෂ්චිත තොරතුරු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවත්

Continue Reading
ලෝක බලවතුන්ගේ නෙත අනුර දෙසට !!
පුවත්
0 min read
309

ලෝක බලවතුන්ගේ නෙත අනුර දෙසට !!

January 14, 2025
0

ජනාධිපති, අනුර කුමාර දිසානායක චීනයේ නිල සංචාරයේ යෙදීම සම්බන්ධයෙන් ලෝක මහා බලවතුන් සියලු දෙනාගේ ම ප්‍රබල අවධානයක් යොමුව ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. අද (13) රාත්‍රියේ ජනාධිපති චීනය බලා පිටත්ව ගියේය. ඒ සිව් නිල සංචාරයක් වන අතර මෙරට තීරණාත්මක ව්‍යාපෘති 07ක් සම්බන්ධයෙන් චීනයේ ආධාර ලබා ගැනීමට සැලැසුම් කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා

Continue Reading
හිරුණිකා සජිත්ට අනතුරු අඟවයි !
පුවත්
0 min read
283

හිරුණිකා සජිත්ට අනතුරු අඟවයි !

January 14, 2025
0

සමඟි ජන බලවේගයේ කාන්තා නායිකාවන් අතුරින් මුලින් ම සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සජිත් ප්‍රේමදාස වෙත ප්‍රසිද්ධ අනතුරු ඇඟවීමක් කර ඇත. ඊයේ (12) කඩුවෙල දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, ඇය ප්‍රකාශ කර ඇත්තේ, සජිත් ප්‍රේමදාසගේ දුර්වලතා ඉක්මනින් නිවැරැදි කර නොගතහොත්, එම පිලේ විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ සමඟ එක් වනු ඇති බවයි. ඇය මෙම අනතුරු

Continue Reading
ආණ්ඩුවේ දෝෂාභියෝගය සූදානම් 
පුවත්
0 min read
279

ආණ්ඩුවේ දෝෂාභියෝගය සූදානම් 

January 14, 2025
0

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු, නිශ්ශංක බන්දුල කරුණාරත්නට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව මහජන ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති, නීතිඥ සුනිල් වටගල ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය ඇතුළත් කර නිශ්ශංක බන්දුල කරුණාරත්න සම්බන්ධයෙන් පළ කර තිබූ සවිස්තර වාර්තාව බී.බී.සී. සිංහල වෙබ් අඩවියෙන් උපුටාගෙන පහත දැක් වේ : අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුට දෝෂාභියෝගයක් ගෙන ආ යුතු

Continue Reading
චීනයේ බීජිං නුවරදී ජනපති අනුර මහත් හරසරින් පිළිගනී
පුවත්
1 min read
292

චීනයේ බීජිං නුවරදී ජනපති අනුර මහත් හරසරින් පිළිගනී

January 14, 2025
0

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය. එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා

Continue Reading