ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට ගෙනා විශ්වාසභංගය විසිවෙයි?
පුවත්
0 min read
300

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට ගෙනා විශ්වාසභංගය විසිවෙයි?

August 16, 2025
0

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් කතානායකවරයාට බාර දෙනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව නීතිමය ගැටලුවක් හේතුවෙන් විවාදයට ගැනීමට නොහැකි වන පසුබිමක් නිර්මාණයවී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. එසේ හෙයින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේ නෛතික හැකියාව සම්බන්ධයෙන්

Continue Reading
නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි
පුවත්
1 min read
270

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි

August 13, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ භාරදුනි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම

Continue Reading
ආර්ථික අභියෝග ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
පුවත්
1 min read
288

ආර්ථික අභියෝග ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

August 13, 2025
0

2030 වන විට මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කරගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමේදී මතුව ඇති අභියෝග සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දෙවන සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ

Continue Reading
රනිල්ටත් බැරි වූ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කලේ අනුරයි..- නි. ඇමති
පුවත්
1 min read
246

රනිල්ටත් බැරි වූ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කලේ අනුරයි..- නි. ඇමති

August 12, 2025
0

ජාතික ජන බලවේගයට හම්බ වුනේ බංකොලොත් වී තිබූ රටක් බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ් ඇමති සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි. ආණ්ඩු බලය ලැබෙන විට ණය ප්‍රතිවූයහගතකරණයවත් කර නොතිබූ බවද හෙතෙම පවසයි. රනිල් වික්‍රමසිංහලටත් බැරි වූ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කරන ලද්දේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බවත් ඒ මහතා කියා සිටී.

Continue Reading
අගමැතිනිය- ඉන්දීය මහ කොමසාරිස් හමුවක්
පුවත්
1 min read
230

අගමැතිනිය- ඉන්දීය මහ කොමසාරිස් හමුවක්

August 12, 2025
0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  සහ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.  මෙහිදී  අධ්‍යාපනය සම්බන්ධයෙන්  දෙරට අතර ශක්තිමත් සහයෝගීතාවයක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, නායකත්වය සහ සැලසුම්කරණය පිළිබඳ අධ්‍යාපන අංශයේ නිලධාරීන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා පුහුණු වැඩසටහන්වල අවශ්‍යතාවය වැඩිදුරටත් අවධාරණය කළාය. දෙමළ භාෂා මාධ්‍යයේ

Continue Reading
ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ගත් ඇමැති දූ පුතුන්ට රතු නිවේදන
පුවත්
0 min read
318

ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ගත් ඇමැති දූ පුතුන්ට රතු නිවේදන

August 12, 2025
0

දුප්පත් ජනතාවට සෞඛ්‍යාධාර ලබාදීම වෙනුවෙන් පිහිටුවන ලද ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව ලබාගත් බව කියන මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ දරුවන් ඇතුළු ඥාතීන්ගෙන් එම මුදල් කඩිනමින් අය කරගැනීම සඳහා රතු නිවේදන ළඟදීම යැවීමට බලාපොරොත්තු වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් රජය නීති අංශවලින් ද දැනටමත්

Continue Reading
ජනපති ලබන මස අමෙරිකාව හා ජපානයේ සංචාරයක
පුවත්
1 min read
213

ජනපති ලබන මස අමෙරිකාව හා ජපානයේ සංචාරයක

August 11, 2025
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සැප්තැම්බර් 24 වැනිදා නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමට නියමිතව තිබේ. ඒ සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා සැප්තැම්බර් 23 වැනිදා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි. එම සංචාරයේදී ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසන ශ්‍රි ලාංකික ප්‍රජාව හමුවීමට ද නියමිතව තිබේ. අනතුරුව නිල සංචාරයක් සදහා ජනාධිපතිවරයා

Continue Reading
ජූලි මාසයේදී සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 318ක ආදායමක්..
පුවත්
1 min read
200

ජූලි මාසයේදී සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 318ක ආදායමක්..

August 11, 2025
0

2025 වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් මිලියන 1.4 ඉක්මවයි. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සැළකිය යුතු වර්ධනයක්. වැඩිම සංචාරකයින් පැමිණි රටවල් ඉන්දියාව – 286,085බ්‍රිතාන්‍යය – 135,722රුසියාව -116,257ජර්මනිය – 87,522චීනය – 81,859ප්‍රංශය – 75,565ඔස්ට්‍රේලියාව – 61,901නෙදර්ලන්තය – 43,604ඇමරිකාව 40,451බංග්ලාදේශය – 36,949 මේ වසරේ ජූලි මාසයේ සංචාරකයින්ගෙන් ලැබූ ආදායම අමෙරිකානු

Continue Reading
අපේ වැඩ පෙන්නන්නේ අවුරුදු 15කින් – නියෝජ්‍ය ඇමති කියයි
පුවත්
1 min read
218

අපේ වැඩ පෙන්නන්නේ අවුරුදු 15කින් – නියෝජ්‍ය ඇමති කියයි

August 11, 2025
0

වත්මන් රජය වසර පහකට පමණක් බලයට පැමිණි රජයක් නොවන බවත් ඉදිරියේදී තවත් දීර්ඝ කාලයක් මෙරට පාලනය කිරීමට බලාපොරොත්තු වන බවත් මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි. එමෙන්ම රටේ සැබෑ සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනයන් සිදුවන්නේ වසර 10-15 කට පසුව බවත් දැනට එය ආරම්භ වී ඇති බව පමණක් සඳහන් කළ

Continue Reading
COPA සභාපති, ධුරයෙන් ඉල්ලා අස්වේ.
පුවත්
0 min read
270

COPA සභාපති, ධුරයෙන් ඉල්ලා අස්වේ.

August 6, 2025
0

රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති සභාපතිවරයා එම දුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා එම සභාපති ධුරය දරනු ලැබීය.

Continue Reading