අනුර හර්ෂට ගහලා…
පුවත්
0 min read
240

අනුර හර්ෂට ගහලා…

February 18, 2025
0

ජනාධිපතිවරයා ඊයේ (17) අයවැය ඉදිරිපත් කරන අතරතුර තමන්ට පහරක් ගැසූ බවත්, ජනාධිපතිවරයා තමන්ගේ මිතුරා නිසා එය ගැටලුවක් නොවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. ඒ අද (18) අයවැය විවාදයට එක්වෙමින්. ඊයේ ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට සඳහන් කළේ, “හර්ෂ, ඔයා ඉල්ලන දේවල්

Continue Reading
ක්‍රිෂ් නඩුව : නාමල් රාජපක්ෂට අධි චෝදනා
පුවත්
0 min read
227

ක්‍රිෂ් නඩුව : නාමල් රාජපක්ෂට අධි චෝදනා

February 18, 2025
0

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුකිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද (18) අධි චෝදනා පත්‍ර බාර දී තිබේ. අධි චෝදනා භාරදීමෙන් අනතරුව විත්තිකාර නාමල් රාජපක්ෂට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 10

Continue Reading
සුවපහසු බස් සේවාවාක් ආරම්භ කිරීමට අයවැයෙන් යෝජනවක්
පුවත්
1 min read
250

සුවපහසු බස් සේවාවාක් ආරම්භ කිරීමට අයවැයෙන් යෝජනවක්

February 18, 2025
0

පොදු ප්‍රවාහනය නවීකරණය සඳහා නවීන තාක්ෂණයෙන් යුතු සුවපහසු බස් රථ සමූහයක් නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.   ඒ අනුව කොළඹ නගර ප්‍රදේශය තුළ ප්‍රධාන මාර්ග කොරිඩෝ තුනක් ඔස්සේ පහත් පතුලක් සහිත බස් රථ සියයක් යෙදවීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අයවැයෙන් රුපියල් මිලියන 3,000ක් වෙන්

Continue Reading
අනුර බණ්ඩාරනායක : ධනය බලය නොතැකූ දේශපාලනයේ පරමාදර්ශය
විශේෂංග
1 min read
839

අනුර බණ්ඩාරනායක : ධනය බලය නොතැකූ දේශපාලනයේ පරමාදර්ශය

February 17, 2025
0

(අනුර බණ්ඩාරනායක මැතිතුමාගේ 76 වැනි උපන් දිනය පෙබරවාරි 15ට දිනට යෙදින … මේ ලිපිය ඒ නිමිත්තෙනි) ලංඩන් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රවේදි ගෞරව උපාධිධාරියකු වූ අනුර බණ්ඩාරනායක මහතා, මහත්මා දේශපාලනයක නිරත වූ ප්‍රබල ප්‍රතාපවත් නායකයකු විය. එතුමාට එරෙහිව කිසිදු චෝදනාවක් නොවීය. වචනයේ පර්සමාප්තාර්ථයෙන්ම නිර්මල කිසිදු වැරැද්දකින් නොකිළිටි මෙරට ජීවත් වූ පක්ෂ

Continue Reading
ජනපතිගේ සම්පූර්ණ අයවැය කථාව 2025 මෙන්න…
පුවත්
1 min read
654

ජනපතිගේ සම්පූර්ණ අයවැය කථාව 2025 මෙන්න…

February 17, 2025
0

පූර්විකාව ගරු කථානායකතුමනි, අපේ රජයේ පළමු ජාතික අයවැය මේ සභාවට ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. ශ්‍රී ලංකාව 2022 වසරේ දී නිදහසින් පසු එහි ගැඹුරුතම හා සංකීර්ණතම සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුදයට මුහුණ දුන්නා. අර්බුදය 2022 වසරේ දී එහි දරුණුතම අවස්ථාවට පැමිණියත්, අර්බුදයට බලපෑ කරුණු ඓතිහාසික මෙන්ම ව්යු හාත්මකයි.

Continue Reading
2025 වසරේ 5%ක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම අපේක්ෂාවයි – ජනපති
පුවත්
1 min read
257

2025 වසරේ 5%ක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම අපේක්ෂාවයි – ජනපති

February 17, 2025
0

මේ වසරේ 5%ක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම අපේක්ෂාව බව 2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා අයවැය යෝජනාවලිය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මේ වසරේ සෞඛ්‍ය හා අධ්‍යාපනයට වැඩිම ප්‍රතිපාදන ලබාදෙන බව 2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසිය. පෞද්ගලික

Continue Reading
බුදුන් ඝාතනය කර අවුරුදු 45කට පසුව ජනාධිපති අනුර යුක්තිය ඉටුකරයි…
පුවත්
0 min read
363

බුදුන් ඝාතනය කර අවුරුදු 45කට පසුව ජනාධිපති අනුර යුක්තිය ඉටුකරයි…

February 17, 2025
0

ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති යටතේ ප්‍රමුඛ පෙළේ ඇමතිවරුන්ගේ නායකත්වයෙන් මැරයන් යොදවා 1981 සංවර්ධන සභා ඡන්දයේදී යාපනයේ ඡන්ද කොල්ලය වෙනුවෙන් එහි පුස්තකාලය ගිනි තැබීය. එම පුස්තකාලය ගිනි තබා වසර 45කට ආසන්න කාලයක් ගෙවී ගිය තැන ජාතික ජන බලවේගය ආණ්ඩුවේ මංගල අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ අතර, විශේෂයෙන් යාපනයේ

Continue Reading
මාලිමා ආණ්ඩුවේ පළමු අයවැය අද පාර්ලිමේන්තුවට
පුවත්
1 min read
238

මාලිමා ආණ්ඩුවේ පළමු අයවැය අද පාර්ලිමේන්තුවට

February 17, 2025
0

වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරන පළමු අයවැය යෝජනා අද (17) පෙරවරුවේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍යවරයා මෙනම් ජනාධිපතිවරයාද වන අනුර කුමාර දිසානායක විසින්. අද පෙ.ව. 10.30ට ජනාධිපතිවරයා විසින් අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ. 2025 වසර සඳහා වන අය – වැය

Continue Reading
ජූලි චන්ග් පොහොට්ටු කාර්යාලයට
පුවත්
0 min read
219

ජූලි චන්ග් පොහොට්ටු කාර්යාලයට

February 14, 2025
0

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් අද (14) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණ තිබෙනවා. උදෑසන 10ට පමණ ජූලි චන්ග් මහත්මිය කාර්යාලයට පැමිණ ඇති අතර, ඇය පැය එකහමාරකට අධික කාලයක් එහි රැඳී සිට ඇති බවයි සඳහන් වන්නේ. මෙහිදී තානාපතිනිය පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සංජීව

Continue Reading
ලංකාව දකුණු ආසියා කලාපයේ ඩිජිටල් කේන්ද්‍රස්ථානය කිරීමට අලිබබා සමූහයේ සහාය
පුවත්
1 min read
211

ලංකාව දකුණු ආසියා කලාපයේ ඩිජිටල් කේන්ද්‍රස්ථානය කිරීමට අලිබබා සමූහයේ සහාය

February 14, 2025
0

පසුගිය 12වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක අලිබබා සමූහ ව්‍යාපාරයේ සමනිර්මාතෘ මෙන්ම එහි සභාපති ජෝසප් සී. එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව අතරතුරයි. සායි (Joseph C. Tsai) හමුවුණා. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා අලිබබා සමූහ ව්‍යාපාරයේ සහාය ලබාදීමට සූදනම් බව ජෝසප් ටී. සායි

Continue Reading