ඡන්දේ දවස්වල ලංකාවට යන්නේ පරිස්සමින්
පුවත්
0 min read
435

ඡන්දේ දවස්වල ලංකාවට යන්නේ පරිස්සමින්

September 16, 2024
0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා. නිකුත්කර ඇති සංචාරක උපදේශයෙන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව රැස්වන ස්ථානවලට යෑමෙන් වළකින ලෙසයි. ශ්‍රී ලංකාව තුළ මැතිවරණයට පෙර, අතරතුර හෝ පසුව විරෝධතා, පෙළපාලි ඇතිවිය හැකි

Continue Reading
සජිත් නාමල් දීගේ අලුත්වෙයි – ඉරාජ් සජිත් එක්වෙයි
පුවත්
1 min read
418

සජිත් නාමල් දීගේ අලුත්වෙයි – ඉරාජ් සජිත් එක්වෙයි

September 15, 2024
0

කලාකරුවෙකු ලෙස පෙනී සිටින කුප්‍රකට පුද්ගලයෙක් වන ඉරාජ් වීරරත්න සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ඉදිරිපත්ව ඇතැයි වාර්තා වෙයි. එක දිගටම රාජපක්ෂවරුන් සමග ඔවුන්ට හිතැතිව කටයුතු කළ ඉරාජ් වීරරත්නම් මෙලෙස සජිත් ප්‍රේමදාසට එක්වීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කොට ඇත්තේ නාමල් රාජපක්ෂ විසින් බවට සමගි ජන බලවේගයෙන්ම ජේෂ්ඨයින් මේ වන

Continue Reading
තත්වේ බරපතලයි හැබැයි ශේප්
පුවත්
1 min read
406

තත්වේ බරපතලයි හැබැයි ශේප්

September 14, 2024
0

ස්වාධීන අපේක්ෂකයකු ලෙස පෙනීසිටින රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ඇති වී තිබෙන අභ්‍යන්තර ගැටුම් උග්‍රවී ඇති බවට තව දුරටත් තහවුරු වී තිබේ. ඊයේ (13) සවස සාගල රත්නායක, වජිර අබේවර්ධන, රවී කරුණානායක යන මූලිකයන් හදිසියේ පවතින තත්ත්වය පිළිබඳව දුරකථන මඟින් සමාලෝචනයක යෙදී ඇති බව වාර්තා‌ වේ. විශේෂයෙන්ම පොහොට්ටු පක්ෂයේ සිට

Continue Reading
ජනාධිපතිවරණය එක්ක එන අලුත් පාලනය එක්ක අපි වැඩකරන්න සූදානම් –  IMF අධයක්ශක ජුලි කොසැක්
පුවත්
1 min read
464

ජනාධිපතිවරණය එක්ක එන අලුත් පාලනය එක්ක අපි වැඩකරන්න සූදානම් – IMF අධයක්ශක ජුලි කොසැක්

September 13, 2024
0

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු පත්වන නව පාලනය සමඟ තම වැඩසටහන ඉදිරියට ගෙන යාමට සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා. ශ්‍රී ලංකාව මෙම වැඩසටහන මගින් සැලකිය යුතු ජයග්‍රහණ අත්කරගෙන ඇති නමුත් අර්බුදයෙන් ගොඩ ඒමට මෙම ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් බවයි සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ. ශ්‍රී ලංකාව සහ

Continue Reading
නිවසක් බලෙන් අල්ලන් සිටි ඥානසාරට පිටවන ලෙස නියෝග
පුවත්
0 min read
389

නිවසක් බලෙන් අල්ලන් සිටි ඥානසාරට පිටවන ලෙස නියෝග

September 13, 2024
0

බම්බලපිටියේ පිහිටි රුපියල් කෝටි 10ක් වටිනා නිවසක් ගලබොඩඅත්තේ ඥාණසාර හිමි විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබූ බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (12) වී තිබෙනවා. නීත්‍යනුකූල නොවන ආකාරයට බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින එම දේපොළෙන් වහාම ඉවත්වන ලෙසත්, එසේ කටයුතු නොකළහොත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සිදුවන බවත් කොළඹ අතිරේක

Continue Reading
මණ්ඩලේ කචල්  – රනිල්ගේ මල්ලිලා දෙදෙනෙකු සටනට
පුවත්
0 min read
445

මණ්ඩලේ කචල් – රනිල්ගේ මල්ලිලා දෙදෙනෙකු සටනට

September 13, 2024
0

රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු සිදුකරන විදේශ උපදේශක සමාගම් නියෝජිතයන් සහ මෙරට නියෝජිතයන් අතර දරුණු ගැටුමක් ඇති වී පුපුරා යාමට ආසන්නව පවතින බව හෙළි වී තිබේ. විදේශීය සමාගම්වල උපදේශකයන් හට කිසිවක් නොතේරෙන බව සඳහන් කරමින් රනිල් වික්‍රමසිංහගේ සොහොයුරන් දෙදෙනෙකු ඉදිරි ප්‍රචාරක කටයුතු මුළුමනින් ම නතුකර ගෙන ඇත. නිරංජන් වික්‍රමසිංහ සහ චන්න

Continue Reading
ජලනි ප්‍රේමදාසට පෙර ගමන්කරුවෙක්
පුවත්
0 min read
462

ජලනි ප්‍රේමදාසට පෙර ගමන්කරුවෙක්

September 13, 2024
0

සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අඛණ්ඩව ජලනි ප්‍රේමදාස යොදා ගැනීමට තීරණය කර ඇති බව අනාවරණය වේ. ඉදිරි ප්‍රචාරක කටයුතුවලදී ඡන්ද විශාල ප්‍රමාණයක් ආකර්ශනය කර ගැනීමේ අරමුණින් ජලනි ප්‍රේමදාසව ඉදිරියට ගෙන ඇත. සජිත් ප්‍රේමදාසගේ ආද්‍යාත්මික නායකයා වන ලක්ෂ්මන් ෆොන්සේකා මේ සඳහා පූර්ණ අනුමැතිය ලබා දී තිබේ. දේශපාලනිකව ජලනි ප්‍රේමදාසට උපදෙස් ලබාදීම

Continue Reading
සජිත් මේ රට පිටිපස්සට ගෙනියනවා
පුවත්
0 min read
442

සජිත් මේ රට පිටිපස්සට ගෙනියනවා

September 13, 2024
0

ජනාධිපතිවරයා බවට පත්විමෙන් අනතුරුව පෘතුගීසි පාලනයට පෙර පැවැති මෙරට නීතිය යලි ස්ථාපිත කරන්නැයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන සඳහන් කරනවා. හ. “ඔය සිංහල බෞද්ධ කියාගත්තු පිරිත් නූල් කඹ ගණන් බැඳ ගත්තු ඔය නායකයෝ 48 ඉඳලා මේ දක්වා මේ රට පාලනය කරලා තියෙනවා.

Continue Reading
අනුර දිනනවා පොහොට්ටුවටත් පිළිගෙන
පුවත්
0 min read
456

අනුර දිනනවා පොහොට්ටුවටත් පිළිගෙන

September 12, 2024
0

21 වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් අනතුරුව අනුර කුමාර දිසානායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කර ඔහුව නිල නිවසින්ද එළියට දැමුවහොත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා. ඒ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් හිරියාලේ පැවති ජන රැළියක් අමතමින්.

Continue Reading
හරිනි, තිස්සගෙන් කෝටි 100ක් ඉල්ලා නඩු
පුවත්
0 min read
423

හරිනි, තිස්සගෙන් කෝටි 100ක් ඉල්ලා නඩු

September 12, 2024
0

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය දළදා පෙරහර සම්බන්ධයෙන් සිදු කළා යැයි කියන ව්‍යාජ ප්‍රකාශක් සිදු කිරීම සම්බන්ධයෙන් තමන්ට සිදු වූ අපහාසයට රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය කොළඹ දිසා අධිකරණයේ අද (11)

Continue Reading