ඌවේ සිහින අගමැති
පුවත්
0 min read
412

ඌවේ සිහින අගමැති

October 2, 2024
0

පසුගිය ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය ඌව පලාතෙන් අගමැතිවරයෙකුපත් කර ගන්නා බවට විශේෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රබල ප්‍රචාරයක් ගෙන ගොස් ඇති බව හෙළි වී තිබේ. සමගි ජන බල සන්ධානයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අගමැති ලෙස පත් කර ගන්නා බවට එලෙසින් ප්‍රචාරය කර ඇත. ඊට අමතරව, භික්ෂූන් වහන්සේ කිහිප නමක් යොදා ගනිමින් ආගම්වාදී

Continue Reading
සජිත් අඩි කීපයක් පස්සට
පුවත්
0 min read
426

සජිත් අඩි කීපයක් පස්සට

October 1, 2024
0

රනිල් පිල සහ සජිත් පිල එක් කිරීමට මේ වනවිට සාකච්ඡා වට 8ක් පමණ පවත්වා තිබුණ ද, එම සාකච්ඡා මුළුමනින් ම බිඳ වැටුණු බව ඊයේ (30) දහවල් වනවිට වාර්තා වී තිබූ නමුත් සජිත් ප්‍රේමදාස පියවර කිහිපයක් පිටිපසට ගෙන ඇති බව අලුත්ම වාර්තාවලින් හෙළිවේ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ සිටින

Continue Reading
රනිල් සජිත් සීසීකඩ
පුවත්
0 min read
438

රනිල් සජිත් සීසීකඩ

September 30, 2024
0

ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුව රනිල් සහ සජිත් පිල් එක් කිරීමට ප්‍රබල උත්සාහයන් රැසක් ගනු ලැබූව ද පෙර තිබුණාටත් වඩා බරපතළ බෙදී විසිරීම් සිදු වී ඇති බව තහවුරු වී තිබේ. සජිත් ප්‍රේමදාස පිලේ සාතිශය බහුතරයක් දෙනා රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට සම්පූර්ණ එකඟතාවය පළ කර ඇත. සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන ලක්ෂ්මන්

Continue Reading
සජිත්ව කුල්ල කුජීත කරන්න ගේමක්
පුවත්
0 min read
918

සජිත්ව කුල්ල කුජීත කරන්න ගේමක්

September 28, 2024
0

එක්සත් ජාතික පක්‍ෂය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මූලික වී නව සන්ධානයක් පිහිටුවීමට සාකච්ඡා ආරම්භ කර ඇති අතර, සමඟි ජන බල සන්ධානයද එයට එක් කර ගැනිම සඳහා සැලැසුම් සකස් කර ඇත. එවැනි පොදු සන්ධානයක් සමඟ එක්ව කටයුතු කිරීමට සජිත් ප්‍රේමදාස අකැමැති නම්, ඔහු ඉවත් කර හෝ ඉදිරි කටයුතු කරගෙන යාමට

Continue Reading
මේවා සජිත්ට තේරෙන්නේ නෑ
පුවත්
0 min read
498

මේවා සජිත්ට තේරෙන්නේ නෑ

September 28, 2024
0

පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස ලබා ගත් ඡන්ද සංඛ්‍යාව මහා මැතිවරණය සඳහා ගළපමින්, ඉදිරිපත් කරනු ලබන ඇතැම් තර්ක අනුව සජිත් ප්‍රේමදාස මංමුළා වී ඇති බව වාර්තා වේ. ඔහුගේ සමීපතමයන් ඉදිරිපත් කර ඇති දත්ත අනුව ජාතික ජන බලවේගයට ආසන 105ක් ලැබෙන්නේ යැයි ද, සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ සමඟි ජන සන්ධානයට ආසන 78ක් ලබාගත හැකි

Continue Reading
සජිත්ගේ දෙන්නෙක් උඩට දෙන්නෙක් බිමට
පුවත්
0 min read
415

සජිත්ගේ දෙන්නෙක් උඩට දෙන්නෙක් බිමට

September 27, 2024
0

සමඟි ජන බල සන්ධානයේ මහා මැතිවරණ අපේක්‍ෂක ලැයිස්තුව සකස් කිරීමටත් පෙර දෙදෙනකු මන්ත්‍රීවරුන් ලෙස ස්ථිර වශයෙන්ම තෝරා ගන්නා බව හෙළි වී තිබේ. එම පක්‍ෂයේ ආධ්‍යාත්මික නායකයා සේ සැලැකෙන ලක්‍ෂ්මන් ෆොන්සේකාට පවතින සමීපතාව අනුව ඒ බවට අනුමාන කෙරේ. ඕස්ට්‍රේලියාවේ සිට ගෙන්වා ගන්නා ලද ටී. එම්. ඩිල්ෂාන් සහ ජනප්‍රිය නිළියක වන දමිතා අබේරත්න මේ ලෙස

Continue Reading
සජිත්ගේ ආර්ථික මොළේ හිස්වෙයිද?
පුවත්
0 min read
596

සජිත්ගේ ආර්ථික මොළේ හිස්වෙයිද?

September 25, 2024
0

සමඟි ජන බල සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ එරාන් වික්‍රමරත්න යන තිදෙනා ඉවත්ව යාමට සූදානම් වන බව වාර්තා වේ. මේ අතර, ආචාර්ය හර්ෂ ද සිල්වාට ඊයේ (24දා) සෘජුවම එම පක්‍ෂයේ විරෝධය එල්ල කර ඇත. සජිත් ප්‍රේමදාසගේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කළ මූලිකයන් තිදෙනා වන

Continue Reading
සජිත්ට මෙච්චර ඡන්ද ලැබුණේ කොහොමදැයි සමහරු පුදුම වෙනවා…
විශේෂංග
1 min read
538

සජිත්ට මෙච්චර ඡන්ද ලැබුණේ කොහොමදැයි සමහරු පුදුම වෙනවා…

September 24, 2024
0

මේ තියෙන්නෙ මගේ පැහැදිලි කිරීම. ඔය වම් පැත්තේ තියෙන්නේ අපි මනෝවිද්‍යාවට ඉගෙනගත්තු “මෂ්ලෝගේ අවශ්‍යතා පිරමීඩය”.වටහාගැනීමේ පහසුව සඳහා එහි ද්විමාන ස්වරූපය (2-D projection) ත්‍රිකෝණයක් ලෙස දක්වමු. දකුණු පැත්තේ තියෙන්නේ මම වම් පැත්තේ පිරමීඩයේ එක් එක් ස්ථරයට (Layer) ගලපන්නට (mapping) උත්සාහ කරන සමාජයේ ස්ථර.(කොච්චර “සමාජවාදී” වෙන්න උත්සාහ කළත් ප්‍රායෝගික ලෝකයේ එහෙම ඒවා

Continue Reading
මහමැතිවරණයට රනිල් සජබ දීගෙකට යයි…
පුවත්
0 min read
441

මහමැතිවරණයට රනිල් සජබ දීගෙකට යයි…

September 24, 2024
0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල යන දෙදෙනාට එජාප නායකයා විසින් සමගි ජන බලවේගයට ආරාධනා

Continue Reading
සජිත් “sympathy vote” මෙහෙයුමක.
පුවත්
0 min read
421

සජිත් “sympathy vote” මෙහෙයුමක.

September 19, 2024
0

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා උපක්‍රමශීලීව සමාජ මාධ්‍යය යොදා ගනිමින් සිදු කරමින් සිටී. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය මාධ්‍ය කණ්ඩායමට උපදෙස් දී ඇත්තේ තමන් දරුවා සමග සිටින පවුලේ වීඩියෝ සහ ඡායාරූප හැකි තරම් සමාජ මාධ්‍ය තුළ පළ

Continue Reading