ජනාධිපතිවරණ ඡන්දය සැප්තැම්බර් 28 නැතිනම් ඔක්තෝබර් 05 – අනුර
පුවත්
0 min read
562

ජනාධිපතිවරණ ඡන්දය සැප්තැම්බර් 28 නැතිනම් ඔක්තෝබර් 05 – අනුර

June 17, 2024
0

අපේ රටේ පුරවැසියන් සහ මාතෘ භූමිය විඳින ඛේදවාචකය තමන්ගේ පපුවට දැනෙනවා නම්, රටේ පුරවැසියන්ගේ වේදනාව කිසිවෙකුගේ කණට ඇහෙනවා නම්, හදවතක් තිබෙන පුද්ගලයෙක් නම් ඒ කිසිවෙකුටත් මේ තත්වය හමුවේ අහක බලාගෙන ඉන්න යුක්තිසහගත අයිතියක් නොමැති බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කියන්නේ. “අපේ රටට සිදුවී තිබෙන්නේ මොකක්ද? ආර්ථික වශයෙන්

Continue Reading
රනිල්ගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය ගැන අනුරගේ පිළිතුර
පුවත්
1 min read
576

රනිල්ගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය ගැන අනුරගේ පිළිතුර

June 17, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මීට දෙදිනකට පෙර ලන්ඩනයේ පැවති ජන හමුවට සහභාගී වුණා එහිදී එහි සිටි අයෙක් ජනාධිපති ධුර කාලය පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා. එහිදී විමසා සිටියේ “ව්‍යවස්ථාවේ වගන්තියක් තියෙන බව කියනවා. අවුරුදු 5 අවුරුදු 6ක් දක්වා දීර්ඝ කර ගෙන ඉන්න පුළුවන්ද” යනුවෙන්. මේ ඊට ඔහු

Continue Reading
අනුරට ලන්ඩන්වල ඉඩ මදිවෙයි
පුවත්
1 min read
521

අනුරට ලන්ඩන්වල ඉඩ මදිවෙයි

June 15, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (15) ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද සවස 6.30ට එරට ශ්‍රී ලාංකිකයන් ඇමතීම සඳහා සූදානම් කර ගෙන තිබූ ශාලාවේ ඉඩකඩ කිසිසේත් ප්‍රමාණවත් නොවන බව වාර්තා වී තිබේ. මෙම තත්වය තුළ වෙනත් ශාලාවක් තෝරා ගැනීමට සංවිධායක මණ්ඩලයට සිදු වී ඇති බවත්, එය ද ප්‍රමාණවත් නොවන

Continue Reading
අනුරට ලන්ඩන්වලදී උණුසුම් පිළිගැනීමක්
පුවත්
0 min read
552

අනුරට ලන්ඩන්වලදී උණුසුම් පිළිගැනීමක්

June 14, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ලන්ඩන් නුවරට ලඟාවීමත් සමඟ ඉහළම උණුසුම් පිළිගැනීමක් තිබූ බව වාර්තා වේ. එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හමුවක් ලබන 15 වෙනි දින ඇමතීමට සියළු කටයුතු සූදානම් කර තිබේ. එමෙන් ම, එම පක්ෂයේ සංවිධාන ශක්තිමත් කිරීම සහ ජනාධිපතිවරණය සම්බන්ධ කටයුතු ද පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිත

Continue Reading
‘මේ නාකියෝ සෙට් එක එලවන්නම ඕනි’ – රංගන ශිල්පිනි මනෝජා ප්‍රනාන්දු
පුවත්
0 min read
615

‘මේ නාකියෝ සෙට් එක එලවන්නම ඕනි’ – රංගන ශිල්පිනි මනෝජා ප්‍රනාන්දු

June 13, 2024
0

තමන් නම් සීයා තනිවම නිවසේ දමා හෝ නොයන නමුත් අද වන විට රට පාලනය කරන්නේ තම සීයා වැනිම හැත්තෑ හැවිරිදි වයස්ගත පුද්ගලයෙකු බවත් එය විශාල ප්‍රශ්නයක් බවත් රංගන ශිල්පිනි මනෝජා ප්‍රනාන්දු පවසයි. “අපේ කසින් සීයා කෙනෙක් ඉන්නවා, එයා කොළඹ එනකොට අපේ ගෙදර තමා නවතින්නේ. සීයා වයසයිනෙ, ඒ නිසා අපි එයාව

Continue Reading
අවුරුදු පහට වඩා එක දිනක්වත් ජනාධිපති ධූරයේ ඉන්න බැහැ
පුවත්
1 min read
569

අවුරුදු පහට වඩා එක දිනක්වත් ජනාධිපති ධූරයේ ඉන්න බැහැ

June 13, 2024
0

ජනාධිපතිවරයාට ධූරයේ කටයුතු කළ හැක්කේ අවුරුදු පහක කාල සීමාවකට පමණක් බව ජාතික ජන බලවේගය අවධාරණය කර තිබේ. වසර 6ක කාලයක් සඳහා පත්වු ජනාධිපතිවරයාටත් එම ධූරයේ කටයුතු කළ හැක්කේ අවුරුදු පහක් බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්වා දී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසන්නේ. “ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථනිරූපණයක් දුන්නා අවුරුදු පහට වඩා එක දිනක් හෝ ධුරයේ

Continue Reading
සැමට එකගවිය හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා – අනුර කියයි
පුවත්
0 min read
543

සැමට එකගවිය හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා – අනුර කියයි

June 12, 2024
0

තම පාලනයක් යටතේ සියළු පාර්ශව සමඟ සාකච්ඡා කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර මහජන අනුමැතියකින් ක්‍රියාත්මක කිරීම තුළින් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසා තිබේ. අද (12) පළ වූ තමිළන් පුවත්පත මේ බව සඳහන් කර තිබෙන අතර තමිළ අරසු පක්ෂයේ මන්ත්‍රීවරුන්

Continue Reading
හිටපු ජනපතිවරුන්ගේ කෙරුවාව මෙන්න
පුවත්
1 min read
587

හිටපු ජනපතිවරුන්ගේ කෙරුවාව මෙන්න

June 12, 2024
0

හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් විශ්‍රාම වැටුප්, ලේකම් දීමනාව සහ ඉන්ධන දීමනාව වශයෙන් මාසිකව මෙරට ජනතාව මත පටවා තිබෙන බර ප්‍රමාණය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හෙළි කරනු ලැබීය. අද (12) පැවති මාධ්‍ය හමුවකදී තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගත් විස්තර අනුව මන්ත්‍රීවරයා හෙළි කළේ හිටපු ජනාධිපතිවරු වන මහින්ද

Continue Reading
අපි තරුණ තරුණියන්ගේ සිහින යථාර්ථයක් බවට පත්කරනවා. – අනුර
පුවත්
0 min read
545

අපි තරුණ තරුණියන්ගේ සිහින යථාර්ථයක් බවට පත්කරනවා. – අනුර

June 11, 2024
0

තරුණ තරුණියන්ගේ සිහින යථාර්ථයක් කර ගත හැකි ආර්ථිකයක් මාලිමාවේ බලයක් තුළ ගොඩනඟන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් තරුණ රැලිය අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, “තමන්ගේ ජනප්‍රියතාවය කඩා වැටෙමින් තිබෙන බවත්,

Continue Reading
පාර්ලිමේන්තු ඡන්දෙන් ආසන 120ට වැඩිය ගන්නා බව අනුර කියයි
පුවත්
1 min read
576

පාර්ලිමේන්තු ඡන්දෙන් ආසන 120ට වැඩිය ගන්නා බව අනුර කියයි

June 10, 2024
0

ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු ඡන්ද පවත්වා ඉන් ආසන 120 – 130 අතර ප්‍රමාණයක් දිනා ගන්නා බව ජාතික ජන බලවේගයේ නායකයා ප්‍රකාශ කර තිබේ. සාමාන්‍ය ගොවි, ධීවර අම්මා තාත්තාගේ අලුත් තරුණ පරම්පරාවේ විශාල පිරිසක් එම ඡන්දයෙන් පාර්ලිමේන්තු වරම් ලබා ගන්නා බවයි අනුර කුමාර දිසානායක පවසන්නේ. “ජනාධිපතිවරණයෙන් පසු අපි පාර්ලිමේන්තුව

Continue Reading