අශෝක රන්වල: ආන්දෝලනයට තුඩු දී ඇති තම උපාධි ගැන කතානායකවරයා බීබීසීයට කිව්වේ මොනවාද?
විශේෂංග
1 min read
428

අශෝක රන්වල: ආන්දෝලනයට තුඩු දී ඇති තම උපාධි ගැන කතානායකවරයා බීබීසීයට කිව්වේ මොනවාද?

December 12, 2024
0

අධ්‍යාපන සුදුසුකම් මුල් කරගනිමින් කතානායක අශෝක සපුමල් රන්වලට තම ධුරයෙන් ඉවත් වන්නැයි කෙරෙන බලපෑම මේවන විට තීව්‍ර වෙමින් තිබේ. කතානායකවරයාගේ මුලික උපාධිය සහ ආචාර්ය උපාධිය ව්‍යාජයක් බවට වන ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ‘කටකතාවක්’ ලෙස මුලිකව පැතිරී ගිය අතර; ඒ සම්බන්ධයෙන් සත්‍ය නිරාවරණය කරන ලෙසට දැන් විපක්ෂ දේශපාලනඥයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් මෙන්ම

Continue Reading
එක්කො රන්වල කතානායක කමින් ඉල්ලා අස්වෙන්න ඕන, නැත්තම් අනුර කියන්න ඕන!
පුවත්
1 min read
297

එක්කො රන්වල කතානායක කමින් ඉල්ලා අස්වෙන්න ඕන, නැත්තම් අනුර කියන්න ඕන!

December 11, 2024
0

මම දින කීපයකට ඉස්සෙල්ල ලිව්වෙත් රන්වල කතානායක කමින් ඉල්ලා අස්වෙන්න ඕන නැත්තං අයින් කරන්න ඕන, නැත්තං සමාජය බලකරන්න ඕන ඉල්ලා අස්වීමට කියල. ඒත් මම දන්න කතාවක් ගැන කියන්නම්; මොකද මම බ්ලෙයාර් පාලනය ගැන සෑහෙන්න අධ්‍යයනය කරල තියෙන නිසා මේ ගැන කියන්නම්: පීටර් මැන්ඩෙල්සන් කියන්නෙ තදම තද බ්ලෙයාර්වාදියෙක්. ටෝනි බ්ලෙයාර්ගෙ හොඳම

Continue Reading
අනුර පළමුව ඉන්දියාවට
පුවත්
0 min read
325

අනුර පළමුව ඉන්දියාවට

December 11, 2024
0

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පළමු විදේශ සංචාරය 15 වෙනි දින ඉන්දියාව බලා පිටත්වීමෙන් ආරම්භ කිරීමට නියමිතය. එම සංචාරය 15 දින සිට 17 වෙනිදා දක්වා යොදා ගෙන ඇති අතර ඉන්දීය ජනාධිපති, අගමැති ඇතුළු රාජ්‍ය නායකයින් හමුවී නිල සාකච්ඡා පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක

Continue Reading
අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
පුවත්
0 min read
284

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

December 10, 2024
0

2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් වන පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. මේ අනුව එහි එක් පියවරක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේදී පැවැත්විණි. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ

Continue Reading
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා -අනිල් ජාසිංහ
පුවත්
0 min read
286

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා -අනිල් ජාසිංහ

December 10, 2024
0

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත්කර තිබෙනවා. ජනපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත්කිරීම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පෙරවරුවේ පිරිනමනු

Continue Reading
ඩලස්ගෙන් අනුරට ලිපියක්
පුවත්
1 min read
332

ඩලස්ගෙන් අනුරට ලිපියක්

December 10, 2024
0

පළාත් පාලන මැතිවරණය අවලංගු කිරීමෙන් රුපියල් කෝටි හැත්තෑ දෙකකට වැඩි, රාජ්‍ය මුදලක් අපතේ ගොස් ඇති බව නිදහස් ජනතා සභාවේ නායක සමගි ජන සන්ධානයේ විධායක සභික ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කරමිනි. එහි දැක්වෙන්නේ මීට මාස 22කට පෙර කැඳවූ නාමයෝජනා

Continue Reading
බීබීසියෙන් මාධ්‍ය සඟවන රහස් එළියට
පුවත්
0 min read
384

බීබීසියෙන් මාධ්‍ය සඟවන රහස් එළියට

December 10, 2024
0

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක එම ධුරයට පත්වීමෙන් පසුව මෙරට සහල් අර්බුදය විසඳීම සඳහා මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව විස්තරාත්මක සටහනක් බීබීසී සිංහල වෙබ් අඩවිය තබා ඇති අතර එය උපුටා ගෙන පහත දැක්වේ. සහල් අර්බුදය: ජනපති ඇතුළු රජය මැදිහත්ව මෙතෙක් ගත් පියවර මොනවාද? වත්මන් රජය පත්වු පසුව මුහුණ දීමට සිදු

Continue Reading
එක්සත් ජනපද නියෝජිතයන් පිරිසක් අගමැතිනිය හමුවෙයි
පුවත්
1 min read
355

එක්සත් ජනපද නියෝජිතයන් පිරිසක් අගමැතිනිය හමුවෙයි

December 7, 2024
0

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර ලේකම් Donold Lu මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වූ අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සඳහා පිළියම් සෙවීම සහ අධ්‍යාපනික සහ පාලන සහයෝගීතාව සඳහා ඇති අවස්ථාවන් පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වී තිබුණා. නිපුණ

Continue Reading
අතුරු සම්මත ගිණුමත් සම්මතයි
පුවත්
0 min read
294

අතුරු සම්මත ගිණුමත් සම්මතයි

December 6, 2024
0

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නව අය වැය ඉදිරිපත් කරන තුරු ඉදිරිපත් කළ අතුරු සම්සත ගිණුම අද (06) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. ලබන වසරේ පළමු මාස හතර සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යෑම සඳහා මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය 03 වැනිදාය. මේ පිළිබඳ

Continue Reading
කෝප් සභාපති ධුරය විපක්ෂයට නොදෙයි – කෝපා සභාපති ධුරය දෙයි
පුවත්
1 min read
323

කෝප් සභාපති ධුරය විපක්ෂයට නොදෙයි – කෝපා සභාපති ධුරය දෙයි

December 6, 2024
0

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර තිබෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පැවසීය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නැතිනම් පක්ෂ නායක රැස්වීම සම්බන්ධයෙන් අද (6) පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පවසා සිටියේය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ

Continue Reading