කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබේ
පුවත්
0 min read
264

කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබේ

March 11, 2025
0

කර්මාන්ත අංශයේ තාක්ෂණික, වෙළෙඳ, නිපුණතා හා පාරිසරික ආදී ක්ෂේත්‍රයන්ට අදාළ කාලීන අවශ්‍යතා සපුරාලීම සඳහා 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. දැනට පවතින කර්මාන්ත ප්‍රවර්ධන පනතේ ප්‍රතිපාදන වර්තමාන අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇති අතර, ඒ අනුව පසුගිය මාර්තු 08 වැනි

Continue Reading
අභියාචනාධිකරණයට නව විනිසුරුවන් තිදෙනෙක්
පුවත්
0 min read
299

අභියාචනාධිකරණයට නව විනිසුරුවන් තිදෙනෙක්

March 11, 2025
0

අභියාචනාධිකරණයට පත් කරන ලද නව විනිසුරුවන් තිදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්හ. මෙම පත්වීම් අනුව, මහාධිකරණ විනිසුරුවරුන් වන: අභියාචනාධිකරණයේ නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Continue Reading
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට
පුවත්
0 min read
314

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට

March 11, 2025
0

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු අනාවරණය කළේය. අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි, කොමිෂන් සභා වාර්තාව මෙම සතිය තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා සහ අමාත්‍ය

Continue Reading
ලෝක වෙළදපොළ තුළ දේශීය ව්‍යවසායකයින් නගාසිටුවීමට සියල්ල සූදානම් – ජනපති අනුර
පුවත්
0 min read
364

ලෝක වෙළදපොළ තුළ දේශීය ව්‍යවසායකයින් නගාසිටුවීමට සියල්ල සූදානම් – ජනපති අනුර

March 11, 2025
0

ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස ප්‍රශස්ත ලෙස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සියලු සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. තානාපතිවරුන් සහ ව්‍යවසායකයින් ඒකාබද්ධ කරමින් ලෝක වෙළඳපොළ තරණය කිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව සූදානම් කර ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති අනුර

Continue Reading
“Meet The Minister” තුන්වන වැඩසටහන ගාල්ලේදී…
පුවත්
1 min read
386

“Meet The Minister” තුන්වන වැඩසටහන ගාල්ලේදී…

March 11, 2025
0

“Meet The Minister” තුන්වන වැඩසටහන ගාල්ලේ “Hall De Galle” ශාලාවේදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වූයේ ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත කමිටුව පිහිටුවීම, ප්‍රදේශයේ කර්මාන්තකරුවන්ගේ ගැටලු සාකච්ඡා කර විසඳුම් සෙවීම සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන මගින් ලබාගත හැකි සේවාවන් පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කිරීමයි. මෙම උත්සවයට දකුණු පළාත් ආණ්ඩුකාර

Continue Reading
ලංකාවේ කැපීපෙනෙන ප්‍රගතිය පිළිබද IMF ප්‍රසාදය
පුවත්
1 min read
302

ලංකාවේ කැපීපෙනෙන ප්‍රගතිය පිළිබද IMF ප්‍රසාදය

March 8, 2025
0

ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසනවා. ජනාධිපති අනුර දිසානායක මහතා සමග ඊයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති වූ හමුව ගැන සිය ‘X’ ගිණුමේ සටහනක් තබමන් ඇය මේ බව පවසා තිබෙනවා. එහි

Continue Reading
කරුණාකර ජල ගැටළුවට ස්ථීර විසදුමක් ලබාදෙන්න – අනුර
පුවත්
1 min read
329

කරුණාකර ජල ගැටළුවට ස්ථීර විසදුමක් ලබාදෙන්න – අනුර

March 7, 2025
0

ගොවි ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවක් වන ජල ගැටලුවට ස්ථීරසාර විසඳුමක් ලබා දීමේ අරමුණින් මෙවර අය-වැයෙන් වාරි කර්මාන්තය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ මෙරට වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවර සහ මෙවර අය-වැයෙන් වාරි කර්මාන්තය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන යෙදවීම

Continue Reading
අයකර ගතයුතු බදු අයකරගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමක්…
පුවත්
0 min read
320

අයකර ගතයුතු බදු අයකරගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමක්…

March 6, 2025
0

සම්පූර්ණ බදු ආදායම් නිසි පරිදි රැස්කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මූලික වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටී. ජනාධිපති ලේකම් කාර්යාලයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. වත්මන් වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉලක්කගත කර ඇති බදු ආදායම සම්පූර්ණයෙන් සපුරාගැනීම සඳහා

Continue Reading
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියෙදී
පුවත්
0 min read
416

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියෙදී

March 6, 2025
0

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. ඒ අනුව ජාතික වෙසක් සතිය මැයි 10 සිට 16 දක්වා ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශය සඳහන් කරයි. “භජේථ මිත්තේ කල්‍යාණේ” හෙවත් “යහපත් මිතුරන් ඇසුරු කරන්න” යන තේමාව යටතේ මෙවර

Continue Reading
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධනයට කැබිනට් අනුමැතිය
පුවත්
0 min read
257

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධනයට කැබිනට් අනුමැතිය

March 4, 2025
0

ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි 24ක් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එකී තෙල් ටැංකි සංවර්ධනය කිරීම වසර 03ක් ඇතුළත නිම කිරීමේ අරමුණ ඇතිව තුන් අවුරුදු ව්‍යාපෘතියක් සැලසුම් කර ශක්‍යතා අධ්‍යයනයක් ඇතුළු ව්‍යාපෘති කටයුතු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලබනවා. එම ව්‍යාපෘතිය සඳහා මාර්ග

Continue Reading