අධිකරණයට අභියෝගයක්ද? ජනතව වෙනුවෙන් නැගූ හඬක්ද? ලක්මාලිගේ ප්‍රකාශය ගැන අමුතු කතාවක්
විශේෂංග
1 min read
479

අධිකරණයට අභියෝගයක්ද? ජනතව වෙනුවෙන් නැගූ හඬක්ද? ලක්මාලිගේ ප්‍රකාශය ගැන අමුතු කතාවක්

October 17, 2025
0

විකල්ප විසඳුම් ලබා නොදී ජනතාව පාරට ඇද දමන අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමේ මානුෂීය නොවන ක්‍රියාවලියට එරෙහිව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සිය දැඩි විරෝධය පළ කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඇතැම් පාර්ශ්ව විසින් මෙය අධිකරණයට කළ බලපෑමක් ලෙස අර්ථකථනය කළද,

Continue Reading
කථානායක ප්‍රධානත්වයෙන් මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන නව වැඩපිළිවෙළක් ඇරඹේ
පුවත්
0 min read
335

කථානායක ප්‍රධානත්වයෙන් මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන නව වැඩපිළිවෙළක් ඇරඹේ

October 17, 2025
0

“මත්ද්‍රව්‍යයෙන් තොර දේශයක්” ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට සිය කැමැත්තෙන්ම ඉදිරිපත්ව පුනරුත්ථාපනය වීමට අවස්ථාව සලසන පළමු ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අද (16) වැලිකන්දේදී විවෘත විය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ආරාධනයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි. මෙම නව වැඩපිළිවෙළ, මෙතෙක්

Continue Reading
චීන සංචාරය නිමවී පැමිණි අගමැතිනිය ඉන්දියාව බලා පිටත් වෙයි
පුවත්
1 min read
248

චීන සංචාරය නිමවී පැමිණි අගමැතිනිය ඉන්දියාව බලා පිටත් වෙයි

October 16, 2025
0

සිය මෑතකාලීන චීන සංචාරය නිමවා පෙරේදා (14) දිවයිනට පැමිණි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු සිය පළමු ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් අද (15) නවදිල්ලි නුවර බලා පිටත්ව ගියාය. නවදිල්ලි නුවරට ළඟා වූ අග්‍රාමාත්‍යවරිය, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු

Continue Reading
“විපක්ෂයම එකතු වුණත් අපිට අභියෝගයක් නෑ” – ලාල් කාන්ත
පුවත්
1 min read
217

“විපක්ෂයම එකතු වුණත් අපිට අභියෝගයක් නෑ” – ලාල් කාන්ත

October 15, 2025
0

විපක්ෂයේ සියලුම පක්ෂ එකට එකතු වී සන්ධානගත වුවද, එය වත්මන් ආණ්ඩුවට කිසිදු අභියෝගයක් නොවන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවෙන් ඉවත් වී තරග

Continue Reading
“රටම එකට”: මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව හදිසි කඩිනම් වැඩසටහනක්
පුවත්
0 min read
217

“රටම එකට”: මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව හදිසි කඩිනම් වැඩසටහනක්

October 15, 2025
0

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින්, “රටම එකට ජාතික මෙහෙයුම” නමින් හදිසි කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා වන ජාතික මෙහෙයුම් කවුන්සිලයක් පිහිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. මෙරට තුළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික උපද්‍රවයක් බවට පත්ව තිබීමත්,

Continue Reading
වෙන්කළ මුදල් ආපසු එවන්න එපා, වැඩ කරන්න” – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
පුවත්
1 min read
298

වෙන්කළ මුදල් ආපසු එවන්න එපා, වැඩ කරන්න” – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

October 14, 2025
0

රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ, අද (14) රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල්, මූල්‍ය වර්ෂය අවසානයේ භාණ්ඩාගාරයට ආපසු නොඑවන ලෙස නිලධාරීන්ට

Continue Reading
ශ්‍රී ලංකා අගමැති හරිනි චීන අගමැති හමුවෙයි
පුවත්
1 min read
339

ශ්‍රී ලංකා අගමැති හරිනි චීන අගමැති හමුවෙයි

October 14, 2025
0

චීන අග්‍රාමාත්‍ය ලී චියැං මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (13) චීනයේ බෙයිජිං නගරයේ දී හමුවිය. කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය මේ දිනවල චීනයට ගොස් සිටියි. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වය අගය කළ ලී චියැං මහතා, මෙහිදී

Continue Reading
“මත්ද්‍රව්‍ය සහ අවි බලයේ ‘කළු පාලනය’ ආපසු හරවන්නේ නෑ” – ජනපති
පුවත්
0 min read
268

“මත්ද්‍රව්‍ය සහ අවි බලයේ ‘කළු පාලනය’ ආපසු හරවන්නේ නෑ” – ජනපති

October 11, 2025
0

රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනැගීමේ අභියෝගය සේම, සියලු අතින් පිරිහී ගිය සමාජය යළි සුවපත් කිරීමේ වගකීමද වත්මන් රජය භාරගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔහු අවධාරණය කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි බලය මගින් සමාජය දැවැන්ත විනාශයකට ඇද දැමූ “කළු පාලනය” අවසන් කිරීමට රජය තැබූ පියවර

Continue Reading
ජනපතිගෙන් හදිසි කැබිනට් සංශෝධනයක්: නව ඇමතිවරු 3ක්, නියෝජ්‍ය ඇමතිවරු 10ක් දිවුරුම් දෙති
පුවත්
1 min read
323

ජනපතිගෙන් හදිසි කැබිනට් සංශෝධනයක්: නව ඇමතිවරු 3ක්, නියෝජ්‍ය ඇමතිවරු 10ක් දිවුරුම් දෙති

October 10, 2025
0

හදිසි කැබිනට් සංශෝධනයක් සිදුකරමින්, නව කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (10) පෙරවරුවේ දිවුරුම් දුන්හ. මෙම සංශෝධනය යටතේ, දැනට සිටින අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ විෂය පථයන් වෙනස් වී ඇති අතර, එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු කැබිනට් අමාත්‍ය ධුරයකට උසස් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව, බිමල්

Continue Reading
චාමර සම්පත් දසනායකගේ චෝදනා: දේශපාලන වාසි තකා දරුවන් යොදාගැනීමේ උත්සාහයක්ද?
විශේෂංග
1 min read
464

චාමර සම්පත් දසනායකගේ චෝදනා: දේශපාලන වාසි තකා දරුවන් යොදාගැනීමේ උත්සාහයක්ද?

October 9, 2025
0

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශය, රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගෙන එනු ලබන ප්‍රතිපත්තිමය කාරණා පසෙකලා, දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පෞද්ගලිකව පලිගැනීමේ අරමුණින් සිදු කළ අතිශය අනුචිත සහ සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙස අප තරයේ හෙළා දකී. ඔහු කළ ප්‍රකාශයේ සාරංශය නම්, වත්මන් කැබිනට් අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු තවත්

Continue Reading