නීතියේ ආධිපත්‍යය තහවුරුයි: දේශපාලන අතපෙවීම්වලින් තොර අධිකරණ පද්ධතියක් ගොඩනගනවා – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ
රටේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බවත්, රාජ්‍ය නිලධාරීන්ට බියෙන් තොරව තම රාජකාරිය ඉටු කිරීමට අවශ්‍ය පසුබිම වර්තමාන පාලනය යටතේ නිර්මාණය වී ඇති බවත් ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධානය අවධාරණය කරයි. පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංවිධානයේ නියෝජිතයෝ මේ බව ප්‍රකාශ කළහ. වසර 18කට පසු ලැබුණු යුක්තිය