වැලිගම ඝාතනයට දැවැන්ත මෙහෙයුමක්: වෙඩික්කරු මහරගමින් අල්ලයි, කණ්ඩායම් 10ක් පරීක්ෂණවල
පුවත්
1 min read
161

වැලිගම ඝාතනයට දැවැන්ත මෙහෙයුමක්: වෙඩික්කරු මහරගමින් අල්ලයි, කණ්ඩායම් 10ක් පරීක්ෂණවල

October 28, 2025
0

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සැකකරුවන් පිරිසක්, දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියේ වැඩිදුර විමර්ශන කටයුතු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) වෙත භාරදී ඇති බව පොලීසිය පවසයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂිත පොලිස් ඒකක 10කින් සමන්විත කණ්ඩායමක් පරීක්ෂණ

Continue Reading
වැලිගම ඝාතකයින් සොයන්න පොලීසිය CCTV කැමරා පනහක දත්ත ඔස්සේ විමර්ශන
පුවත්
1 min read
245

වැලිගම ඝාතකයින් සොයන්න පොලීසිය CCTV කැමරා පනහක දත්ත ඔස්සේ විමර්ශන

October 23, 2025
0

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකය, මේ වන විට බන්ධනාගාරගතව සිටින ‘මිදිගම රුවන්’ නැමැති පාතාල කල්ලි සාමාජිකයා වෙත යොමුවී තිබේ. ඝාතනයට ලක්වූ සභාපතිවරයා විසින් ලබාදුන් ඔත්තුවක් මත ‘මිදිගම රුවන්’ට අයත් ගිනි අවි තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගැනීම, මෙම ඝාතනයට හේතු

Continue Reading
ගණේමුල්ල සංජීව ඝාතනය: ඉෂාරාට උදව් කළ පොලිස් කොස්තාපල් ඇතුළු 4ක් දැලේ…
පුවත්
1 min read
198

ගණේමුල්ල සංජීව ඝාතනය: ඉෂාරාට උදව් කළ පොලිස් කොස්තාපල් ඇතුළු 4ක් දැලේ…

October 18, 2025
0

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සිව් දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර අලුත්ගම පොලීසියේ සේවය කළ කොස්තාපල්වරයා, ඔහුට නවාතැන් දීමට උදව් කළ ඔහුගේ බිරිඳගේ මව සහ දොඩංගොඩ සහ මිද්දෙණිය

Continue Reading
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමේ වෙඩික්කරු අල්ලයි
පුවත්
0 min read
689

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමේ වෙඩික්කරු අල්ලයි

March 25, 2025
0

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නගලගම්වීදිය ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු ගෑන්ඩ්පාස් පොලිසය විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වේල්ස්කුමාර මාවත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු බව වාර්තා වේ. පසුගිය (17) වන දින රාත්‍රී කාලයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නගලගම්වීදි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට යතුරු පැදියකින්

Continue Reading
මිද්දෙණියේ ත්‍රිපුද්ගල ඝාතනය: රට පනින් හැඳූ සැකකරුත් අත්අඩංගුවට
පුවත්
1 min read
263

මිද්දෙණියේ ත්‍රිපුද්ගල ඝාතනය: රට පනින් හැඳූ සැකකරුත් අත්අඩංගුවට

March 13, 2025
0

මිද්දෙණිය පොලිස් වසමේ වීරකැටිය මාර්ගයේ ගල්පොත්තයාය කඩේවත්ත හන්දිය ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි 19 වනදා පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තවත් සැකකරුවකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මෙම ත්‍රිපුද්ගල ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරු ඝාතනයෙන් අනතුරුව පදිංචි ප්‍රදේශයෙන් පලා

Continue Reading