පොදු ප්‍රවාහනය නවීකරණයට ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමට රුපියල් මිලියන 1,000කට අධික ප්‍රාග්ධනයක්
මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ අරමුණින් ස්ථාපිත ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම වෙත මෙම වසරේදී සහ 2027 වසරේදී රුපියල් මිලියන 1,067.5ක හිමිකම් ප්‍රාග්ධනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙම වසර (2026) සඳහා රුපියල් මිලියන 800ක් සහ 2027 වසරේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 267.5ක් වශයෙන් එම