ඇමතිවරු දිවුරුම් දේ…
පුවත්
0 min read
325

ඇමතිවරු දිවුරුම් දේ…

November 18, 2024
0

නව රජයේ ඇමතිවරු දිවුරුම් දීම මේ වනවිට ආරම්භ වී ඇති අතර ඒ ඒ ඇමතිවරු පහතින් දැක්වේ. 01. අගමැති ආචාර්ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උස්ස අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ.02. එච්.එම්. විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ03. මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත්

Continue Reading
සුදුස්සන් සුදුසු තැන්වලට පත් නොකිරීම නිසා වුණ දේ …!
පුවත්
0 min read
361

සුදුස්සන් සුදුසු තැන්වලට පත් නොකිරීම නිසා වුණ දේ …!

November 7, 2024
0

සුදුසු පුද්ගලයින් සුදුසු තනතුරුවලට පත්නොකිරීම හේතුවෙන් ඉකුත් සමයේ දී තේ කර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්ත කඩා වැටුණු බව ජාතික ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක උපුල් කුමාරප්පෙරුම පැවසී ය. හෙතෙම මේ බව සඳහන් කළේ මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වෙමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ උපුල් කුමාරප්පෙරුම… අනුර ගැන ජනතා බලාපොරොත්තුව…

Continue Reading
පැරදුන රනිල් වික්‍රමසිංහ නන්දොඩවනවා… සජිත්ගේ කණ්ඩායම කියන්නේ අපාගත වෙන බොරු… – ටිල්වින් සිල්වා
පුවත්
1 min read
411

පැරදුන රනිල් වික්‍රමසිංහ නන්දොඩවනවා… සජිත්ගේ කණ්ඩායම කියන්නේ අපාගත වෙන බොරු… – ටිල්වින් සිල්වා

November 5, 2024
0

පැරදුන රනිල් වික්‍රමසිංහ නන්දොඩවන බවත් සජිත්ගේ කණ්ඩායම අපාගත වන බොරු කියමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ අද (04) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ

Continue Reading
ලංකාවට වෙන කවරදාටත් වඩා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය ඇයි?
පුවත්
1 min read
338

ලංකාවට වෙන කවරදාටත් වඩා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය ඇයි?

November 5, 2024
0

සති කිහිපයකට පෙර, ශ්‍රී ලංකාවේ නවවෙනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තෝරා පත් කර ගත්තේ සැබෑ, කල්පවත්නා වෙනසක් සඳහා විශාල බලාපොරොත්තු ඇතිව ය. නමුත් සැබෑ වෙනසක් ජනාධිපතිවරයෙකුට තනිව කළ නොහැකි බව අප අවබෝධ කර ගත යුතුය. අපට සැබැවින්ම ජාතියේ අභිවෘද්ධිය දැකීමට අවශ්‍ය නම්, ජනාධිපති අනුරගේ දර්ශනයට සහය දක්වන ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට එළඹෙන මහ මැතිවරණයේදී

Continue Reading
ලොකුම ශ්‍රමදානය මාළිමාවෙන්…
පුවත්
0 min read
355

ලොකුම ශ්‍රමදානය මාළිමාවෙන්…

October 23, 2024
0

නොවැම්බර් 14 වනදා යනු පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ මහා ශ්‍රමදානය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ 60 කට වැඩි පිරිසක් මැතිවරණය සඳහා ඉදිරිපත් වී නොමැති බවයි හෝමාගම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ. අවංකභාවයෙන් යුත් සහ විකිණෙන්නේ නැති, ජාතික ජන බලවේගයේ පුද්ගලයින්ගෙන් පාර්ලිමේන්තුව පිරවිය යුතු

Continue Reading
මාලිමාවේ නාමයෝජනා සකස් කර අවසන්…
පුවත්
1 min read
390

මාලිමාවේ නාමයෝජනා සකස් කර අවසන්…

October 10, 2024
0

ජාතික ජන බලවේගය දිස්ත්‍රික් 22 සඳහාම නාම යෝජනා සකස් කර අවසන්ව ඇති අතර ඊයේ (09 ඒ සඳහා අත්සන් තැබීය. ඒ අනුව ලබන නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ නාමයෝජනා අත්සන් තැබීම ඊයේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිනි.

Continue Reading
අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ
පුවත්
1 min read
376

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

September 24, 2024
0

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් කර ඇති බව වාර්තා වෙයි.  ගැසට් පත්‍රය මුද්‍රණ කටයුතු සඳහා අදාළ නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව සඳහන්ය. මෙම ගැසට් නිවේදනය අද (24) මධ්‍යම රාත්‍රියේදී ප්‍රකාශයට පත්වීමට නියමිත බව වාර්තා වේ.

Continue Reading
අනුර පත්කරපු නව ලේකම්වරු  මෙන්න…
පුවත්
0 min read
407

අනුර පත්කරපු නව ලේකම්වරු මෙන්න…

September 24, 2024
0

අභිනව විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ වනවිට අමාත්‍යාංශ 15ක් සඳහා ලේකම්වරු 15 දෙනෙකු පත් කර තිබේ. ඊට අමරතව අග්‍රමාත්‍ය ලේකම් ලෙස ජී.පී සපුතන්ත්‍රි පත් කර ඇති අතර අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස ඩබ්ලිව්.එම්.ඩී.ජේ ප්‍රනාන්දු පත් කර තිබේ.

Continue Reading
විජිතට අමාතයංශ 6ක්
පුවත්
1 min read
358

විජිතට අමාතයංශ 6ක්

September 24, 2024
0

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය – ප්‍රවාහන සහ මාහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා – මහජන ආරක්ෂක – විදේශ කටයුතු – පරිසර, වන ජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් – ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් යන අමාත්‍යංශයන්

Continue Reading
අනුරගේ කතාව
විශේෂංග
1 min read
480

අනුරගේ කතාව

September 24, 2024
0

මෙරට නමවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස අද (23) උදෑසන දිවුරුම් දුන් දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක, මිනින්දෝරු සහකාරවරයෙකු වූ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවලට දාව මාතලේ දේවහූව ග්‍රාමයේ දී 1968 වසරේ නොවැම්බර් මස 24 වැනි දින උපත ලැබූ අයෙක්. ඒ එම පවුලේ දෙවැනි දරුවා ලෙසයි. තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන්

Continue Reading