‘යුද පදක්කම් ‘ලෝහ කැබලි’ තමයි !
විශේෂංග
1 min read
147

‘යුද පදක්කම් ‘ලෝහ කැබලි’ තමයි !

July 3, 2026
0

අධිකරණයේදී මතු වූ ප්‍රකාශයක් පදනම් කරගනිමින් යුද පදක්කම්වල ගෞරවය පිළිබඳව මේ වන විට විවාදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ. විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පැළඳ සිටි පදක්කම් සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කළ “ලෝහ කැබලි” යන ප්‍රකාශය ඇතැම් පිරිස් විවේචනය කළ ද, පදක්කමක සැබෑ වටිනාකම පවතින්නේ පපුවේ ඇති ලෝහය මත නොව එය

Continue Reading