2026 අයවැය හෙට: ජනපති අවසන් ලේඛනය අධ්‍යයනය කරයි
පුවත්
0 min read
100

2026 අයවැය හෙට: ජනපති අවසන් ලේඛනය අධ්‍යයනය කරයි

November 6, 2025
0

2026 වසර සඳහා වන අයවැය යෝජනාවල අවසන් ලේඛනය, ජනාධිති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කරන ලදී. මෙම අවස්ථාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද එක්ව සිටියේය. වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය ලේඛනය, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක

Continue Reading
2026 අයවැය හෙට: මුදල්, ආරක්ෂක සහ සෞඛ්‍යයට වැඩිම ප්‍රතිපාදන
පුවත්
0 min read
99

2026 අයවැය හෙට: මුදල්, ආරක්ෂක සහ සෞඛ්‍යයට වැඩිම ප්‍රතිපාදන

November 6, 2025
0

2026 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට (07) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය, වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දෙවන අයවැය වන අතර, ශ්‍රී ලංකා ඉතිහාසයේ 80 වන අයවැය ලේඛනය ලෙසද සැලකේ. අයවැය කතාව හෙට පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය. 2026 වසර

Continue Reading
වතිකානු අගරදගුරු හිමිපාණන් ජනපති හමුවෙයි: රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ අගයයි
පුවත්
1 min read
97

වතිකානු අගරදගුරු හිමිපාණන් ජනපති හමුවෙයි: රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ අගයයි

November 4, 2025
0

රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින්, ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බව, නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින වතිකානුවේ රාජ්‍ය ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ප්‍රකාශ කරයි. අගරදගුරු හිමිපාණන් මේ බව පැවසුවේ, අද (04)

Continue Reading
දුම්රිය සේවයේ පිරිමි ආධිපත්‍යයට තිත: ප්‍රධාන තනතුරු 4ක් කාන්තාවන්ට විවෘත කිරීමට කැබිනට් අනුමැතිය
පුවත්
0 min read
102

දුම්රිය සේවයේ පිරිමි ආධිපත්‍යයට තිත: ප්‍රධාන තනතුරු 4ක් කාන්තාවන්ට විවෘත කිරීමට කැබිනට් අනුමැතිය

November 4, 2025
0

වසර 165ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා දුම්රිය සේවයේ, මෙතෙක් පිරිමින්ට පමණක් සීමා වූ ප්‍රධාන තනතුරු කිහිපයක් කාන්තාවන් සඳහාද විවෘත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව, දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කර ඇත.

Continue Reading
ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය: ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කෙරේ
පුවත්
1 min read
101

ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය: ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කෙරේ

November 4, 2025
0

ශ්‍රී ලංකාවේ ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මෙරට තරගකාරී වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමේ අරමුණින්, විනිවිදභාවයෙන් යුතු සහ පුරෝකථනය කළ හැකි තීරුබදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික තීරුබදු ප්‍රතිපත්තිය, මීට පෙර 2024 ජූනි 11

Continue Reading
“මත් උවදුරට එරෙහිව නැගී සිටින්න” – ජනාධිපතිගෙන් මහා සංඝරත්නයට ආරාධනාවක්
පුවත්
0 min read
99

“මත් උවදුරට එරෙහිව නැගී සිටින්න” – ජනාධිපතිගෙන් මහා සංඝරත්නයට ආරාධනාවක්

November 3, 2025
0

ගම සහ පන්සල අතර පවතින ඓතිහාසික ආධ්‍යාත්මික සබඳතාව යළි ගොඩනැගිය යුතු බවත්, පිරිහී ගිය සමාජය යළි යථාවත් කිරීම සඳහා භික්ෂූන් වහන්සේලාගේ උරුමය සහ කාර්යභාරය නැවතත් අත්‍යවශ්‍ය වී ඇති බවත් ජනාධිපති අනුර දිසානායක පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට වසර 150ක් පිරීම නිමිත්තෙන් අද (02) පැවති ‘යෙළසිය අබිමන්’

Continue Reading
මත් උවදුරට එරෙහි ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි
පුවත්
1 min read
121

මත් උවදුරට එරෙහි ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

October 18, 2025
0

මෙරට ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින් පිහිටවූ ‘රටම එකට ජාතික මෙහෙයුම් සභාව’, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පළමු වරට ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්විය. පසුගිය 13 වනදා පැවති කැබිනට් මණ්ඩලයේදී, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් වැඩපිළිවෙළට අදාළ කැබිනට් පත්‍රිකාව

Continue Reading
“රටම එකට”: මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව හදිසි කඩිනම් වැඩසටහනක්
පුවත්
0 min read
132

“රටම එකට”: මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව හදිසි කඩිනම් වැඩසටහනක්

October 15, 2025
0

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින්, “රටම එකට ජාතික මෙහෙයුම” නමින් හදිසි කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා වන ජාතික මෙහෙයුම් කවුන්සිලයක් පිහිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. මෙරට තුළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික උපද්‍රවයක් බවට පත්ව තිබීමත්,

Continue Reading
වෙන්කළ මුදල් ආපසු එවන්න එපා, වැඩ කරන්න” – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
පුවත්
1 min read
150

වෙන්කළ මුදල් ආපසු එවන්න එපා, වැඩ කරන්න” – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

October 14, 2025
0

රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ, අද (14) රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල්, මූල්‍ය වර්ෂය අවසානයේ භාණ්ඩාගාරයට ආපසු නොඑවන ලෙස නිලධාරීන්ට

Continue Reading
“මත්ද්‍රව්‍ය සහ අවි බලයේ ‘කළු පාලනය’ ආපසු හරවන්නේ නෑ” – ජනපති
පුවත්
0 min read
101

“මත්ද්‍රව්‍ය සහ අවි බලයේ ‘කළු පාලනය’ ආපසු හරවන්නේ නෑ” – ජනපති

October 11, 2025
0

රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනැගීමේ අභියෝගය සේම, සියලු අතින් පිරිහී ගිය සමාජය යළි සුවපත් කිරීමේ වගකීමද වත්මන් රජය භාරගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔහු අවධාරණය කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි බලය මගින් සමාජය දැවැන්ත විනාශයකට ඇද දැමූ “කළු පාලනය” අවසන් කිරීමට රජය තැබූ පියවර

Continue Reading