බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය – ප්‍රවාහන සහ මාහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා – මහජන ආරක්ෂක – විදේශ කටයුතු – පරිසර, වන ජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් – ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් යන අමාත්‍යංශයන් හී අමාත්‍යවරයා ලෙස විජිත හේරත් මහතා අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
Check latest article from this author !
ආපදා මරණ සංඛ්‍යාව 355 දක්වා ඉහළට – අතුරුදන් වූවන්ගේ ගණනත් ඉහළ යයි
December 1, 2025
Previous Post
අගමැති හරිනි
Next Post
අනුර පත්කරපු නව ලේකම්වරු මෙන්න…
Recent Posts
- ආපදා කළමනාකරණයේ අසාර්ථකත්වයට එරෙහිව විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට; නීතිඥවරුන් 1500ක් ස්වේච්ඡාවෙන්
- ආපදා තත්ත්වය ගැන කතා කරන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල් රාජපක්ෂ අගමැතිනියට ලියයි
- ආපදා මරණ සංඛ්‍යාව 355 දක්වා ඉහළට – අතුරුදන් වූවන්ගේ ගණනත් ඉහළ යයි
- කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවලට දඩ නෑ: පොලීසියෙන් විශේෂ සහනයක්
- දිස්ත්‍රික්ක 6කට තවදුරටත් නායයෑම් රතු නිවේදන