ලොහාන් රත්වත්ත සහ බිරිඳ අතුරුදන් !
පුවත්
1 min read
360

ලොහාන් රත්වත්ත සහ බිරිඳ අතුරුදන් !

October 31, 2024
0

ලොහාන් රත්වත්තගේ බිරිඳට අයත් නිවසක සුඛෝපභෝගී මෝටර් රථයක් සඟවා තිබිය දී, සොයා ගැනීමෙන් පසුව ඒ පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ පැවැත්වීම සඳහා පොලිසියට අවශ්‍ය වී සිටින ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රශීපබා රත්වත්ත ආ-ගිය අතක් නැතැයි වාර්තා වී තිබේ. මේ සම්බන්ධයෙන් අද (31දා) නිකුත් කළ ලංකාදීප පුවත් පතෙන් තොරතුරු අනාවරණය කර තිබේ. එහි වැඩි දුරටත් දැක්වෙන්නේ

Continue Reading
දිලිත් රන්ජන් පැටලෙයි…
පුවත්
0 min read
364

දිලිත් රන්ජන් පැටලෙයි…

October 31, 2024
0

මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වී සිටින පක්‍ෂ දෙකක නායකයන් වන දිලිත් ජයවීර සහ රන්ජන් රාමනායක අතර පවතින වාග් සංග්‍රාමය දුරදිග යමින් පවතී. රන්ජන් රාමනායක හොරු ඇල්ලීමට ක්‍රියා කරන බව ප්‍රකාශ කළ ද, හොරු රන්ජන් රාමනායකව අල්ලාගෙන ඇති බවට දිලිත් ජයවීර විසින් ප්‍රකාශ කර තිබිණි. එයට පිළිතුරු ලෙස රන්ජන් රාමනායක විසින් ප්‍රකාශ කර

Continue Reading
ජොන්ස්ටන්ට ඇප
පුවත්
1 min read
328

ජොන්ස්ටන්ට ඇප

October 30, 2024
0

ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (30) ඇප මත මුදා හැරුණා. ඒ ඔහු අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Continue Reading
මාලිමාවේ ආණ්ඩුවකට දමිළ ජනතාව පෙළ ගැසේ
පුවත්
0 min read
330

මාලිමාවේ ආණ්ඩුවකට දමිළ ජනතාව පෙළ ගැසේ

October 30, 2024
0

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් කඳුකර ජනතාව ප්‍රමුඛ දමිළ ජනතාව විසින් ලබා දීමට පෙළ ගැසෙමින් සිටින බව අවධාරණය කෙරේ. බදුල්ල දිස්ත්‍රික්කයෙන් එම පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වී සිටින සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිත්නන් සෙල්වරාජ් මේ බව අවධාරණය කළේ අද (30) උදෑසන සිරස පැතිකඩ වැඩ

Continue Reading
රනිල්ගේ “ඡන්ද මරිසියක්“ නෝන්ඩි
පුවත්
0 min read
361

රනිල්ගේ “ඡන්ද මරිසියක්“ නෝන්ඩි

October 30, 2024
0

රනිල් වික්‍රමසිංහ තැපැල් ඡන්ද ඉලක්ක කර ගනිමින් ගෙන යන බාල ප්‍රචාර සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය තුළ දැඩි විරෝධයක් පළ වෙමින් පවතී. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට මුදල් වෙන් කළ බව ප්‍රකාශ කරන රනිල් වික්‍රමසිංහ, එම ප්‍රකාශයේ අවසන් කොටස වනවිට එම වැඩි කිරීම විදිමත් ආකාරයට යෝජනා කර ඇතැයි ප්‍රකාශ කරනු ලැබීය. තවත්

Continue Reading
නඩු 12ක් ලෑස්තීයි
පුවත්
0 min read
314

නඩු 12ක් ලෑස්තීයි

October 30, 2024
0

හිටපු ඇමතිවරුන් භාවිතා කළ නිල නිවාස ආපසු බාර දීම සඳහා ලබා දී තිබූ අවසන් කාල සීමාව අදින් අවසන් වන අතර එසේ බාර නොදෙන අයට අධිකරණමය ක්‍රියා මාර්ග සූදානම් කර තිබේ. පසුගිය ආණ්ඩුව අමාත්‍යංශ 28ක් පවත්වාගෙන ගියේය. එම ඇමතිවරුන්ට ලබා දී තිබූ නිල නිවාස 28කින් 12ක් මේ වනවිටත් ආපසු බාර දී

Continue Reading
මන්ත්‍රීලාට සුපිරි වරම් 7ක්
පුවත්
0 min read
311

මන්ත්‍රීලාට සුපිරි වරම් 7ක්

October 29, 2024
0

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට පෙර සිටි මන්ත්‍රිවරු හට ලබා දී තිබෙන සුවිශේෂි වරප්‍රසාද පිළිබඳව ගවේශනාත්මක වාර්තාවක් බීබීසී සිංහල වෙබ් අඩවියේ පළ කර තිබිණි. එම සම්පූර්ණ ලිපිය උපුටා ගෙන පහත දැක්වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වන ප්‍රධාන දීමනා සහ වරප්‍රසාද 7ක් ”පාර්ලිමේන්තුවේ 225 ම එක යි. අපේ ඡන්දයෙන් ගිහින් සුර සැප විඳිනවා.” ”ඕකට

Continue Reading
රනිල් පඩි වැඩි කරන්නම් කිව්වට කිසිමදෙයක් කරලා නෑ -හරිනි
පුවත්
0 min read
303

රනිල් පඩි වැඩි කරන්නම් කිව්වට කිසිමදෙයක් කරලා නෑ -හරිනි

October 28, 2024
0

වැටුප් වැඩි කිරීමට කැබිනට් තීරණයක් ගත් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළත්, ඊට අදාළ ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. ඒ පාදුක්කේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්. “දැන් රනිල් වික්‍රමසිංහ කිව්වට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වර්ධනය කිරීමට තීරණයක් ගත්තා කියලා කියනවා. අපි ඒ කැබිට් සාකච්ඡාවේ කැබිනට් තීරණය බලනකොට

Continue Reading
රට පාලනය කරන්නේ දූෂිතයන්, මැරයන්, අපරාධකරුවන් නම් ඒ රටට අත්වන්නේ විපතක් පමණයි… – ජනාධිපති අනුර කුමාර දිසානායක
පුවත්
1 min read
342

රට පාලනය කරන්නේ දූෂිතයන්, මැරයන්, අපරාධකරුවන් නම් ඒ රටට අත්වන්නේ විපතක් පමණයි… – ජනාධිපති අනුර කුමාර දිසානායක

October 28, 2024
0

රට පාලනය කරන්නේ දූෂිතයන්, මැරයන්, අපරාධකරුවන් නම් ඒ රටට අත්වන්නේ විපතක් පමණක් යැයි ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති, අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (26) ගොඩකවෙලදී පැවති ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරිමේ ජන රැලිය අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ

Continue Reading
ජෝර්ජියාවේ මැතිවරණයෙන් රුසියානු මිත්‍ර පාර්ශවය ජය ගනී!
පුවත්
1 min read
302

ජෝර්ජියාවේ මැතිවරණයෙන් රුසියානු මිත්‍ර පාර්ශවය ජය ගනී!

October 28, 2024
0

පැරණි සෝවියට් සංගමයට අයත් ජෝර්ජියාවේ ඔක්තෝම්බර් 27වනදා පැවති මැතිවරණයෙන් පාලක “ජෝර්ජියානු සිහිනය” පක්‍ෂය ජයග්‍රහණය කර ඇති බව වර්තා වේ.එම පක්‍ෂය ලබා ගත් චන්ද ප්‍රතිශතය 54.08%ක් වන අතර යුරෝපා සංගමයට හිතවත් ඒකාබද්ධ විපක්ෂය වන (MNU) 37.58%ක් ලබා ගෙන ඇත. මෙම මැතිවරණය රුසියානු හිතවත් හා යුරෝපා සංගමයට හිතවත් ලෙස රටේ ප්‍රධාන පක්‍ෂ

Continue Reading