බලාගෙනයි – හොර නෝට්ටු හැම තැනම
පුවත්
1 min read
315

බලාගෙනයි – හොර නෝට්ටු හැම තැනම

December 24, 2024
0

උත්සව සමයේ විවිධ ජාවාරම්කරුවන් විසින් ව්‍යාජ මුදල් නෝට්ටු මුදා හරිමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙහි ඇති බරපතළම තත්වය වී තිබෙන්නේ අවුරුදු 16 -17 වයස්වල පසුවන පාසල් සිසුන් පවා එම ජාවාරම්වල ගොදුරු බවට පත් වී සිටීමයි. පසුගිය දිනෙක තෙල්දෙණිය ප්‍රදේශයේදී රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු 58ක් සමඟ පාසල් සිසුන් සිව් දෙනෙකු

Continue Reading
ජනාධිපති කාර්යාලයටත් හොරු පැනලා
පුවත්
1 min read
267

ජනාධිපති කාර්යාලයටත් හොරු පැනලා

December 23, 2024
0

වර්ෂ 2015 -2020 කාලය තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ පවත්වාගෙන යන ජනාධිපති මාධ්‍ය අංශය සතුව තිබූ උපකරණ 3,406ක් සොරකම් කර ඇති බව විගණන වර්තාවකින් අනාවරණය වී තිබේ. රුපියල් කෝටි ගණනක් වටිනා එම සොරකම පිළිබඳව ස්වාධින රූපවාහිනිය සිදු කළ හෙළි කිරීම් පහත වීඩියෝවෙන් දැක්වේ.

Continue Reading
ඉතා කෙටි කාලයක් තුළ ආණ්ඩුව ලබා දුන් සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්න…
පුවත්
0 min read
361

ඉතා කෙටි කාලයක් තුළ ආණ්ඩුව ලබා දුන් සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්න…

December 21, 2024
0

මෙම වසරේ අවසන් කාර්තුවේ ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබූ ණය ප්‍රමාණයෙන් ඉතා අඩු ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය වන පරිදි වර්තමාන ආණ්ඩුව විශිෂ්ඨ මූල්‍ය කළමණාකරණයක් කර ඇති බව අනාවරණය වේ. වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී තිබෙන්නේ පසුගිය ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස දෙක තුළ ලබාගෙන ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන

Continue Reading
නීති විරෝධී මූල්‍ය යෝජනා ආයතන 20ක් ගැන විමර්ශන
පුවත්
0 min read
338

නීති විරෝධී මූල්‍ය යෝජනා ආයතන 20ක් ගැන විමර්ශන

December 21, 2024
0

නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් ඇතැම් ආයතන පිළිබඳව නීතිමය කටයුතු අධිකරණයේ ක්‍රියාත්මක බවයි. සෙසු ආයතන පිළිබඳ අධිකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා විමර්ශන සිදුකරමින් ඇතැයිද මහ බැංකුව සඳහන් කළේ ය. එවැනි

Continue Reading
අකුරැස්ස සමූපකාර ඡන්දයේ නියෝජිතයන් 100න් 100ම මාළිමාවට
පුවත්
0 min read
256

අකුරැස්ස සමූපකාර ඡන්දයේ නියෝජිතයන් 100න් 100ම මාළිමාවට

December 21, 2024
0

අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා මහ සභා නියෝජිතයන් පත් කර ගැනිම වෙනුවෙන් අද දින (21) නාම යෝජනා කැඳවූ අතර ප්‍රාදේශික 58 ක් සඳහා නියෝජිතයින් 100 ක් වශයෙන් පත් වීමට නියමිතව තිබූ අතර ඒ කිසිදු ප්‍රදේශිකයක් සඳහා වෙනත් කිසිදු කණ්ඩායමක් නාමයෝජනා ලාබා නොදිම හේතුවෙන් නියෝජතයින් 100දෙනාම නිතරඟයෙන්ම මාලිමාවෙන් පත්වී තිබෙනවා.

Continue Reading
පළාත් පාලන මැතිවරණය සිංහල අවුරුද්දට පෙර
පුවත්
0 min read
301

පළාත් පාලන මැතිවරණය සිංහල අවුරුද්දට පෙර

December 21, 2024
0

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය සහ ලබන වසර අවසානයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද පස්වරුවේ මහනුවරට පැමිණ මල්වතු , අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.

Continue Reading
“ක්ලීන් ශ්‍රී ලංකා” ස්ථාපිත කරයි… ගැසට්එක මෙන්න…
පුවත්
1 min read
303

“ක්ලීන් ශ්‍රී ලංකා” ස්ථාපිත කරයි… ගැසට්එක මෙන්න…

December 21, 2024
0

ආර්ථික, දේශපාලන, සමාජීය සහ සංස්කෘතික පරිවර්තනයක් උදෙසා ජනාධිපති අනුර දිසානායකගේ සංකල්පයක් අනුව රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ සටහන සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කර එහි සාමාජිකයන් පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ

Continue Reading
පෙර පාසල් දරුවන්ට ලබාදෙන ආහාර දීමනාව වැඩිකෙරේ
පුවත්
0 min read
293

පෙර පාසල් දරුවන්ට ලබාදෙන ආහාර දීමනාව වැඩිකෙරේ

December 19, 2024
0

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල 2025 වර්ෂයේ සිට දරුවන් 155,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවි තිබේ. ඒ අනුව මේ වනවිට එක් දරුවෙකුට දිනකට ලබාදෙන රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා වැඩි කිරීමටත් රජය තීරණය කර ඇත. අද (19) පැවති කැබිනට් තීරණ

Continue Reading
මහින්දානන්දට, නලින් ප්‍රනාන්දුට එරෙහි කැරම් බෝඩ් නඩුව කල්යයි!
පුවත්
0 min read
238

මහින්දානන්දට, නලින් ප්‍රනාන්දුට එරෙහි කැරම් බෝඩ් නඩුව කල්යයි!

December 19, 2024
0

ක්‍රීඩා සංගම් අතර බෙදාහරින බව පවසා ජනාධිපතිවරණය පැවති 2015 වසරේ සතොස ආයතනය මගින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි 14,000ක් බැගින් ආනයනය කොට එවකට ජනාධිපති සහ ජනාධිපති පේක්ෂක මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය වර්ධනය වන අයුරින් බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 5කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේට සහ සතොස

Continue Reading
ඥානසාර හිමිට වරෙන්තු
පුවත්
0 min read
238

ඥානසාර හිමිට වරෙන්තු

December 19, 2024
0

ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම නඩුව කැඳවූ අවස්ථාවේ අද (19) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය. මෙම නඩුවේ තීන්දුව අද (19) දින ප්‍රකාශයට

Continue Reading