රාජපක්ෂ පවුල දරුණු කුණාටුවක
පුවත්
0 min read
281

රාජපක්ෂ පවුල දරුණු කුණාටුවක

May 20, 2025
0

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මැදමූලන කොට්ඨාසය පවා දිනා ගත නොහැකි වූ රාජපක්ෂ පවුලේ දේශපාලනය මේ වනවිට රනිල් සහ සජිත් ඉදිරියේ යටපත් වී යාමේ දරුණු කුණාටුවකට හසුවී ඇත. පොහොට්ටු පක්ෂය පළාත් පාලන මැතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ සමඟ මෙන් ම, සජිත් ප්‍රේමදාස සමඟ වෙන් වෙන්ව සාකච්ඡා කරනු ලැබීය. එම සාකච්ඡා අතරතුර

Continue Reading
මහින්දානන්ද රිමාන්ඩ්
පුවත්
0 min read
214

මහින්දානන්ද රිමාන්ඩ්

May 19, 2025
0

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබිණි. ඒ අනුව

Continue Reading
මහින්දානන්ද අධිකරණයට
පුවත්
0 min read
227

මහින්දානන්ද අධිකරණයට

May 19, 2025
0

ව්‍යාධිජනක කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130ක පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණියේය. අල්ලස් කොමිසම මගින් ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.

Continue Reading
බලය වෙනුවෙන් නයි -මුගටි එක බෝට්ටුවට
පුවත්
1 min read
241

බලය වෙනුවෙන් නයි -මුගටි එක බෝට්ටුවට

May 19, 2025
0

බහුතරය විපක්ෂයට ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න එජාප – සජබ එකඟතාවක් 2025 පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟත්වය පළ කර තිබේ. 2025 පළාත් පාලන මැතිවරණයේ දී රටේ

Continue Reading
සජිත්ගේ ආරාධනයට නාමල් එන්නම් කියයි…
පුවත්
0 min read
395

සජිත්ගේ ආරාධනයට නාමල් එන්නම් කියයි…

May 16, 2025
0

විපක්ෂනායකවරයාගේ ආරාධනය අනුව හෙට (17) දිනයේ පැවැත්වෙන සාකච්ඡාව සදහා තමන් සහභාගී වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (16) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය. පලාත් පාලන ආයතනවල සභාපතිවරුන්

Continue Reading
තරුණයන්ට රට රැකියා වැඩි කරන්න සැලසුමක්
පුවත්
1 min read
359

තරුණයන්ට රට රැකියා වැඩි කරන්න සැලසුමක්

May 16, 2025
0

ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් සඳහා විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම වෙනුවෙන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා  සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ආයතන අතර සාකච්ඡාවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද සිදුවිය.  මෙම සාකච්ඡාවේදී වෘත්තීය

Continue Reading
මත්කුඩු ප්‍රවාහනය කළ තිදෙනෙකුට මරණීය දණ්ඩනය
පුවත්
1 min read
252

මත්කුඩු ප්‍රවාහනය කළ තිදෙනෙකුට මරණීය දණ්ඩනය

May 16, 2025
0

මත්කුඩු සන්තකයේ තබාගැනීම හා ජාවාරම්කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනෙකුට අද (16) මරණීය දණ්ඩනය නියම කළේය. 2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 179කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේදී අදාල සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ අනුව හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි

Continue Reading
IPL යළි හෙට සිට
පුවත්
1 min read
296

IPL යළි හෙට සිට

May 16, 2025
0

ඉන්දු පකිස්ථාන් ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලිය යළි හෙට(17) ආරම්භ වීමට නියමිත ඇත. ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කන්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර් කණ්ඩායම අතර තරගය හෙට රාත්‍රි 7ට බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිතව තිබේ. ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හිමිව ඇති අතර කොල්කටා නයිට්රයිඩර් කණඩායම පසුවන්නනේ

Continue Reading
ටිරාන් – දේශබන්දු ගැන පොලිසියෙන් විමර්ශනයක්
පුවත්
1 min read
258

ටිරාන් – දේශබන්දු ගැන පොලිසියෙන් විමර්ශනයක්

May 16, 2025
0

කොළඹ මහා අධිකරණ භූමියේදී නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා විසින් හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. බන්ධනාගාර නිලධාරීන් විසින් හරක් කටා නැමැත්තා නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණ භූමියට රැගෙන

Continue Reading
රනිල්ගේ පෑලෑන් හබක් !
පුවත්
1 min read
394

රනිල්ගේ පෑලෑන් හබක් !

May 16, 2025
0

ජාතික ජන බලවේගයට එරෙහිව පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ දියත් කළ කූට උපක්‍රම සම්පූර්ණයෙන් ම බිඳ වැටී ඇති බව වාර්තා වේ. ඊයේ (15) කොළඹ අමාරි හෝටලයේ පවත්වන ලද සාකච්ඡාවට සහභාගී වූ කිසිවෙකුත් සාධනීය ප්‍රතිචාර නොදක්වා ඉවත්ව යෑමෙන් කුමන්ත්‍රණය කඩාකප්පල් වූ බව හෙළි වී තිබේ. පළමු සාකච්ඡා

Continue Reading