සජබ නායකයා වෙනස් වෙන්න ඕන
පුවත්
1 min read
259

සජබ නායකයා වෙනස් වෙන්න ඕන

July 17, 2025
0

සමග ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක  මහතා පැවසීය. නායකත්වයට සුදුසු සැලකිය යුතු පිරිසක් එම පක්ෂයේ සිටින බවද ඔහු සඳහන් කළේය. මැතිවරණ පරාජය  වීම පිළිබඳව සජිත් ප්‍රේමදාස මෙන්ම එහි  සෙසු සාමාජිකයන්ද වගකීම බාරගත යුතු බව පැවසූ දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ පරාජයට රනිල් වික්‍රමසිංහ මහතා

Continue Reading
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඉතිහාසය-සෞන්දර්ය අනිවාර්යයි
පුවත්
1 min read
327

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඉතිහාසය-සෞන්දර්ය අනිවාර්යයි

July 17, 2025
0

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වල ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට  අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ  වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. ‍ෙනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17) බස්නාහිර පළාත්සභා

Continue Reading
ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් ඉරාන ජනාධිපතිවරයාට සුළු තුවාල
පුවත්
1 min read
253

ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් ඉරාන ජනාධිපතිවරයාට සුළු තුවාල

July 16, 2025
0

පසුගිය මාසයේ දිනක ඉරානයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සුළු තුවාල ලැබූ බව වාර්තා වේ. ජනාධිපතිවරයා මෙසේ තුවාල ලබා ඇත්තේ ඉකුත් ජුනි 16 වන දින උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකට සහභාගී වෙමින් සිටියදී ය.    මෙහිදී ටෙහෙරානයේ අධි ආරක්ෂිත භූගත මධ්‍යස්ථානයක් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර

Continue Reading
වැලිගම ප්‍රා.ස මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි
පුවත්
1 min read
197

වැලිගම ප්‍රා.ස මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි

July 16, 2025
0

වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කර මහතාගේ නිවස ඉලක්කක කර අද(16)  අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලීසිය කියයි. යතුරු පැදියකින් පැමිණ තිබූ නාඳුනනවා පුද්ගලයන් දෙදෙනෙකු අද අලුයම 4.39 ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. වෙඩි ප්‍රහාරය  නිවසේ ගේට්ටුවට

Continue Reading
පොලීසියෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය ගැන හෙළිදරව්වක්
පුවත්
0 min read
194

පොලීසියෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය ගැන හෙළිදරව්වක්

July 14, 2025
0

මේ වසරේ ගත වූ මාස 7ක කාලය තුළ දිවයින පුරා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සිදුකරනු ලැබූ ඒකාබද්ධ මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 922ක් සොයාගෙන ඇතැයි පොලීසිය පැවසීය. අද (14) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ශ්‍රවණාගාරයේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා විසින් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය

Continue Reading
ඉදිරි වසර පහ ඇතුළත රට තුළ ඩිජිටල් පරිවර්තනයක්
පුවත්
0 min read
211

ඉදිරි වසර පහ ඇතුළත රට තුළ ඩිජිටල් පරිවර්තනයක්

July 14, 2025
0

රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදා කර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. එහිදී කිසිවෙකුටත් වෙන් වෙන්ව කටයුතු කළ නොහැකි බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක කර

Continue Reading
රාජිත අත්අඩංගුවට ගන්න නියෝග
පුවත්
1 min read
226

රාජිත අත්අඩංගුවට ගන්න නියෝග

July 11, 2025
0

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී  රජයට පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  සැකකරුවකු ලෙස නම් කර ඇති හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  හර්ෂණ කැකුණවෙල මහතා  අද (11)  නියෝග කළේය. අල්ලස් කොමිසම ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලූ

Continue Reading
කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ?
පුවත්
0 min read
243

කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ?

July 10, 2025
0

රතු වරෙන්තු ලැබ සිටි මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා මලයාසියාවේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඔහුට සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව ඝාතනය ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබිණි. මීට අමතරව තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කමාන්ඩෝ සලින්ත නැමැත්තාද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති

Continue Reading
පාස්කු ප්‍රහාරය ගැන හෙළිදරව්වක්
පුවත්
0 min read
238

පාස්කු ප්‍රහාරය ගැන හෙළිදරව්වක්

July 9, 2025
0

මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටි බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඔහු ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් මඩකලපුව

Continue Reading
තුෂාර උපුල්දෙණියට ඇප
පුවත්
1 min read
195

තුෂාර උපුල්දෙණියට ඇප

July 9, 2025
0

ජනාධිපති පොදු සමාවට මුවාවී අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු

Continue Reading