ජූලි මාසයේදී සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 318ක ආදායමක්..
පුවත්
1 min read
200

ජූලි මාසයේදී සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 318ක ආදායමක්..

August 11, 2025
0

2025 වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් මිලියන 1.4 ඉක්මවයි. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සැළකිය යුතු වර්ධනයක්. වැඩිම සංචාරකයින් පැමිණි රටවල් ඉන්දියාව – 286,085බ්‍රිතාන්‍යය – 135,722රුසියාව -116,257ජර්මනිය – 87,522චීනය – 81,859ප්‍රංශය – 75,565ඔස්ට්‍රේලියාව – 61,901නෙදර්ලන්තය – 43,604ඇමරිකාව 40,451බංග්ලාදේශය – 36,949 මේ වසරේ ජූලි මාසයේ සංචාරකයින්ගෙන් ලැබූ ආදායම අමෙරිකානු

Continue Reading
අපේ වැඩ පෙන්නන්නේ අවුරුදු 15කින් – නියෝජ්‍ය ඇමති කියයි
පුවත්
1 min read
218

අපේ වැඩ පෙන්නන්නේ අවුරුදු 15කින් – නියෝජ්‍ය ඇමති කියයි

August 11, 2025
0

වත්මන් රජය වසර පහකට පමණක් බලයට පැමිණි රජයක් නොවන බවත් ඉදිරියේදී තවත් දීර්ඝ කාලයක් මෙරට පාලනය කිරීමට බලාපොරොත්තු වන බවත් මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි. එමෙන්ම රටේ සැබෑ සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනයන් සිදුවන්නේ වසර 10-15 කට පසුව බවත් දැනට එය ආරම්භ වී ඇති බව පමණක් සඳහන් කළ

Continue Reading
COPA සභාපති, ධුරයෙන් ඉල්ලා අස්වේ.
පුවත්
0 min read
270

COPA සභාපති, ධුරයෙන් ඉල්ලා අස්වේ.

August 6, 2025
0

රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති සභාපතිවරයා එම දුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා එම සභාපති ධුරය දරනු ලැබීය.

Continue Reading
සාගල රත්නායක CIDයට
පුවත්
0 min read
260

සාගල රත්නායක CIDයට

August 6, 2025
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඔහු එසේ පැමිණ ඇත්තේ, ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

Continue Reading
ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
පුවත්
1 min read
259

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

August 6, 2025
0

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත්ව ඇත. එම දේපොළ සඳහා වන්දි ගෙවීමේ දී

Continue Reading
දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට අදාල පාර්ලිමේන්තු විවාදය අද.
පුවත්
0 min read
370

දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට අදාල පාර්ලිමේන්තු විවාදය අද.

August 5, 2025
0

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද(05) පැවැත්වේ. ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන්නේ, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙනි. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීම, අද(05) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. විෂමාචාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව ඒකමතිකව තීරණය කළේ,මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ

Continue Reading
ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ – ආරක්ෂක ලේකම්
පුවත්
1 min read
442

ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ – ආරක්ෂක ලේකම්

August 5, 2025
0

ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී නොමැති බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි. චීනය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආධාර පිරිනැමීමේ නිල උත්සවයට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේය. පාතාලය කිසිවිටෙකත් ජාතික ආරක්ෂාවට ඍජුව සම්බන්ධ නොවන දෙයක් බවත් එය මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාලනය

Continue Reading
 මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව පියවර ගන්නවා – ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එකමුතුව
පුවත්
0 min read
252

 මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව පියවර ගන්නවා – ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එකමුතුව

August 5, 2025
0

සිය විශ්‍රාම වැටුප් අයිතිය අහෝසි කිරීමට වත්මන් රජය ගන්නා උත්සාහයට එරෙහිව කඩිනමින් පියවරක් ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එකමුතුව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත. එහි ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමසිරි මානගේ කියා සිටින්නේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පියවර ගතහොත් ප්‍රාදේශීය සභා

Continue Reading
නව අගවිනිසුරු රටට දුන් විශේෂ පණිවිඩය
පුවත්
1 min read
248

නව අගවිනිසුරු රටට දුන් විශේෂ පණිවිඩය

July 31, 2025
0

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත් විය. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන්, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ද මෙම උත්සවයට සහභාගි විය. මෙම චාරිත්‍රානුකූල නිල උත්සවයේදී සිය ප්‍රකාශය සිදුකළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය

Continue Reading
වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සජබට
පුවත්
0 min read
270

වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සජබට

July 24, 2025
0

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගය සමත්විය. වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති අද (24) දින එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ලසන්ත වික්‍රමසේකර මහතා වැලිගම ප්‍රාදේශීය සභාවේ අභිනව

Continue Reading