2025 වසර සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයැදුම්පත් කැඳවයි
පුවත්
1 min read
243

2025 වසර සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයැදුම්පත් කැඳවයි

February 28, 2025
0

මැතිවරණ කොමිෂන් සභාව 2025 වසර සඳහා ලියාපදිංචි කිරීමට සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂ වලින් අයැදුම්පත් කැඳවීමට කටයුතු යොදා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසන පරිදි, මෙම අයැදුම්පත් අද (28) සිට මාර්තු මස 28 වැනිදා දක්වා භාර ගැනීමට කටයුතු සූදානම් කර ඇත. අයැදුම්පත් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ්

Continue Reading
බස් රථයකින් කප්පම් ගැනීමට උත්සාහ කළ දෙදෙනෙක් අත්අඩංගුවට
පුවත්
0 min read
224

බස් රථයකින් කප්පම් ගැනීමට උත්සාහ කළ දෙදෙනෙක් අත්අඩංගුවට

February 28, 2025
0

මහියංගනය සිට තණමල්විල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකින් කප්පම් ලබා ගැනීමට තැත් කළ දෙදෙනෙකු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහියංගනය සිට තණමල්විල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකට වැල්ලවාය බුදුරුවාගල ප්රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මාර්ගය හරස් කර, බස් රථය නවත්වා එහි ගමන් ගත් රියදුරුට

Continue Reading
ජපානය ශ්‍රී ලංකාවේ වරාය සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට එකඟ වේ
පුවත්
1 min read
227

ජපානය ශ්‍රී ලංකාවේ වරාය සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට එකඟ වේ

February 27, 2025
0

ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැති හමුවේදී මෙම එකඟතාව පළ කෙරුණා. ජපාන රජය මෑතකදී ආරම්භ කළ

Continue Reading
රාජ්‍ය වියදම් අඩු කිරීම පමණක් රට ගොඩගැනීමට ප්‍රමාණවත් නොවේ – දිලිත් ජයවීර
පුවත්
0 min read
272

රාජ්‍ය වියදම් අඩු කිරීම පමණක් රට ගොඩගැනීමට ප්‍රමාණවත් නොවේ – දිලිත් ජයවීර

February 27, 2025
0

රාජ්‍ය වියදම් අඩු කළ පමණින් රට ගොඩගැනීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. අද (27) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ රටට ආදායම් ඉපැයීමට ද වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි. මෙරට ජනතාව ඉතා පීඩාවට පත්ව සිටින බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, තරුණයන් පවා අද වනවිට අපේක්ෂා භංගත්වයෙන් පසුවන

Continue Reading
එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5යි !
පුවත්
1 min read
279

එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5යි !

February 27, 2025
0

ඩොලර් මිලියන 05ක මුදලකට අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය අලෙවි කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. දැනට අමෙරිකානු පුරවැසිභාවය නොමිලේ ලබා දීම වෙනුවෙන් ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයිය ක්‍රියාත්මක වන අතර, ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ තමන් විසින් මුදල් ගෙවා අමෙරිකානු පුරවැසිභාවය ලබා ගත හැකි ‘ගෝල්ඩ් කාඩ්’ ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා

Continue Reading
අමෙරිකාවේ ෂෙල්, දැන් ලංකාවේ…
පුවත්
1 min read
225

අමෙරිකාවේ ෂෙල්, දැන් ලංකාවේ…

February 26, 2025
0

අමෙරිකාවේ RM PARKS සමාගම විසින් ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අද (26) අඹතලේ ප්‍රදේශයේදී විවෘත කරනු ලැබුවා. මෙම විවෘත කිරීමේ උත්සවය අමෙරිකානු තානාපති ජුලි චන්ග්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. RM PARKS සමාගම ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වැනි සමාගම වන අතර, ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක

Continue Reading
ජිත හේරත් මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරය අමතයි
පුවත්
1 min read
252

ජිත හේරත් මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරය අමතයි

February 26, 2025
0

මේ දිනවල ජිනීවා හි පැවැතැවෙන් හිමිකම් කවුන්සිලයේ 58 වැනි නිත්‍ය සැසිවාරය සඳහා සහාගී වී සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් ඊයේ (25) එම සැසිවාරය අමතනු ලැබීය. එහිදී ශ්‍රී ලංකාව මානව හිමිකම් සඳහා දක්වන කැපවීම තහවුරු කර තිබෙන අතර අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය

Continue Reading
මිනුවන්ගොඩ වෙඩි තැබීමත් ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධද?
පුවත්
0 min read
224

මිනුවන්ගොඩ වෙඩි තැබීමත් ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධද?

February 26, 2025
0

මිනුවන්ගොඩ පත්තණඩුවන ප්‍රදේශයේ අද (26) උදෑසන 11.00ට පමණ වෙඩි තැබීමක් සිදුවී ඇත. එම සිද්ධියෙන් තුවාල ලැබූ අවුරුදු 36ක පුද්ගලයා මුලින් මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර, පසුව ගම්පහ දිස්ත්‍රික් රෝහලට මාරු කර ඇති බව වාර්තා වේ. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා, කෙසෙල්බද්දර පද්මේගේ යන නමින් හැඳින්වෙන, ගණේමුල්ල සංජීව නම් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු

Continue Reading
දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණි
පුවත්
1 min read
309

දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණි

February 26, 2025
0

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, මෙම රැකියා අවස්ථා ලබාදෙනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බවත්ය. සභාපතිවරයා විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ වෙනත් කිසිදු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා

Continue Reading
නාමල් CIDයට
පුවත්
0 min read
251

නාමල් CIDයට

February 26, 2025
0

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් 2013 වසරේදී සිදුකරන ලද එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නාමල් රාජපක්ෂ මෙලෙස කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Continue Reading