ශ්‍රී ලංකා අගමැති හරිනි චීන අගමැති හමුවෙයි
පුවත්
1 min read
262

ශ්‍රී ලංකා අගමැති හරිනි චීන අගමැති හමුවෙයි

October 14, 2025
0

චීන අග්‍රාමාත්‍ය ලී චියැං මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (13) චීනයේ බෙයිජිං නගරයේ දී හමුවිය. කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය මේ දිනවල චීනයට ගොස් සිටියි. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වය අගය කළ ලී චියැං මහතා, මෙහිදී

Continue Reading
‘ඉෂාරා සෙව්වන්දි’ නේපාලයේදී අත්අඩංගුවට ගත් හැටි
පුවත්
1 min read
195

‘ඉෂාරා සෙව්වන්දි’ නේපාලයේදී අත්අඩංගුවට ගත් හැටි

October 14, 2025
0

ඉෂාරා සෙව්වන්දි සමග තවත් පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය ප්‍රබල සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු බව පැවසෙන ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද

Continue Reading
බීජිං නුවර පැවැත්වෙන ගෝලීය කාන්තා නායකත්ව සමුළුවට අගමැතිනී හරිනි එක්වෙයි
පුවත්
1 min read
192

බීජිං නුවර පැවැත්වෙන ගෝලීය කාන්තා නායකත්ව සමුළුවට අගමැතිනී හරිනි එක්වෙයි

October 13, 2025
0

න රජයේ ආරාධනයකට අනුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, බීජිං නුවර පැවැත්වෙන ‘2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ රැස්වීමේ’ සමාරම්භක උත්සවයට අද (13) එක්වූවාය. චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති මෙම උත්සවයේදී, චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ ජනාධිපති ආර්යා පෙන් ලියුආන් මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරියව උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මෙම සමුළුව අමතමින්

Continue Reading
ගල්කිස්ස කොස්තාපල්ට ඇප
පුවත්
1 min read
165

ගල්කිස්ස කොස්තාපල්ට ඇප

October 13, 2025
0

ගල්කිස්ස අධිකරණ භූමියේ දී නීතිඥයකුට පහරදුන්නැයි කියන  සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත ව සිටි පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත්  පසන් අමරසිංහ මහතා නියෝග කළේය. ඉකුත් 10 වැනිදා සිදු වූ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයා අද දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබුණි. 

Continue Reading
“මත්ද්‍රව්‍ය සහ අවි බලයේ ‘කළු පාලනය’ ආපසු හරවන්නේ නෑ” – ජනපති
පුවත්
0 min read
189

“මත්ද්‍රව්‍ය සහ අවි බලයේ ‘කළු පාලනය’ ආපසු හරවන්නේ නෑ” – ජනපති

October 11, 2025
0

රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනැගීමේ අභියෝගය සේම, සියලු අතින් පිරිහී ගිය සමාජය යළි සුවපත් කිරීමේ වගකීමද වත්මන් රජය භාරගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔහු අවධාරණය කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි බලය මගින් සමාජය දැවැන්ත විනාශයකට ඇද දැමූ “කළු පාලනය” අවසන් කිරීමට රජය තැබූ පියවර

Continue Reading
ජනපතිගෙන් හදිසි කැබිනට් සංශෝධනයක්: නව ඇමතිවරු 3ක්, නියෝජ්‍ය ඇමතිවරු 10ක් දිවුරුම් දෙති
පුවත්
1 min read
247

ජනපතිගෙන් හදිසි කැබිනට් සංශෝධනයක්: නව ඇමතිවරු 3ක්, නියෝජ්‍ය ඇමතිවරු 10ක් දිවුරුම් දෙති

October 10, 2025
0

හදිසි කැබිනට් සංශෝධනයක් සිදුකරමින්, නව කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (10) පෙරවරුවේ දිවුරුම් දුන්හ. මෙම සංශෝධනය යටතේ, දැනට සිටින අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ විෂය පථයන් වෙනස් වී ඇති අතර, එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු කැබිනට් අමාත්‍ය ධුරයකට උසස් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව, බිමල්

Continue Reading
මහින්දගේ හිටපු නිල නිවසේ වතුර, ලයිට් බිල් ගෙවා නෑ, ලක්ෂ 7ක හිඟ බිල්
පුවත්
0 min read
202

මහින්දගේ හිටපු නිල නිවසේ වතුර, ලයිට් බිල් ගෙවා නෑ, ලක්ෂ 7ක හිඟ බිල්

October 9, 2025
0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ ගෙවා නොමැති ජල සහ විදුලි බිල්පත් හේතුවෙන්, එම සැපයුම් විසන්ධි කිරීමට අදාළ ආයතනවල නිලධාරීන් පෙරේදා (07) එම ස්ථානයට ගොස් තිබේ. වාර්තා වන පරිදි, එම නිවසේ රුපියල් ලක්ෂ 6ක හිඟ ජල බිල්පතක් සහ රුපියල් ලක්ෂයක හිඟ විදුලි

Continue Reading
“උතුර-දකුණ, සිංහල-දෙමළ භේදයක් නෑ” – යාපනයේ සංවර්ධන කටයුතු අරඹමින් ඇමති බිමල් කියයි
පුවත්
1 min read
309

“උතුර-දකුණ, සිංහල-දෙමළ භේදයක් නෑ” – යාපනයේ සංවර්ධන කටයුතු අරඹමින් ඇමති බිමල් කියයි

October 9, 2025
0

වත්මන් ආණ්ඩුව, සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජාතීන්ටත්, උතුර-දකුණ භේදයකින් තොරවත් එකසේ සාධාරණව සලකන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ, යාපනය, කයිට්ස්හි කුරිකඩ්ඩුවාන් ජැටියේ ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු පසුගිය 04 වනදා නිල වශයෙන් ආරම්භ කිරීමේ

Continue Reading
ආණ්ඩුවෙන් සුපිරි වැඩක් ; බස් ගමනටත් බැංකු කාඩ්පත: නව ගෙවීම් ක්‍රමය නොවැම්බර් සිට ඇරඹේ
පුවත්
1 min read
205

ආණ්ඩුවෙන් සුපිරි වැඩක් ; බස් ගමනටත් බැංකු කාඩ්පත: නව ගෙවීම් ක්‍රමය නොවැම්බර් සිට ඇරඹේ

October 8, 2025
0

2025 නොවැම්බර් 30 වන දින සිට, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, මගීන්ට තම බැංකු කාඩ්පත් භාවිතයෙන් බස් ගාස්තු ගෙවීමේ පහසුකම හඳුන්වා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. බස් ටිකට්පත් මගින් ‘මාටියා ගැසීම’ බස් කර්මාන්තය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවත්,

Continue Reading
අරගල වන්දි නඩුව: ශෂීන්ද්‍රට උදව් කළැයි කියන අධ්‍යක්ෂ ජනරාල්වරිය අත්අඩංගුවට
පුවත්
0 min read
197

අරගල වන්දි නඩුව: ශෂීන්ද්‍රට උදව් කළැයි කියන අධ්‍යක්ෂ ජනරාල්වරිය අත්අඩංගුවට

October 8, 2025
0

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමග කුමන්ත්‍රණය කර, 2022 අරගල සමයේදී ගිනිබත් කර විනාශ කරන ලද දේපළක් සඳහා වන්දි මුදලක් නියම කිරීමේදී දූෂණයක් සිදුකළ බවට චෝදනා කරමින්, හානිපූර්ණ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ. කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ මහවැලි

Continue Reading