නීතිය ක්‍රියාත්මක කිරීමේ වේගය වැඩි කළ යුතුයි – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ
පුවත්
1 min read
321

නීතිය ක්‍රියාත්මක කිරීමේ වේගය වැඩි කළ යුතුයි – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ

February 16, 2026
0

නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ ඉකුත් 13 වැනිදා සහාසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත්, මෙය පසුගිය පාලකයන් විසින් පෝෂණය කරන ලද ‘පාර රාජ්‍ය’ (Para-state) මැර කල්ලිවල ක්‍රියාවක් බවත් ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පසුගිය පාලන සමයේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන්

Continue Reading
පොහොට්ටු හිතවාදී භික්ෂූන්ගේ පා ගමනට සජිත් ප්‍රේමදාසත් එක්වෙයි
පුවත්
0 min read
252

පොහොට්ටු හිතවාදී භික්ෂූන්ගේ පා ගමනට සජිත් ප්‍රේමදාසත් එක්වෙයි

February 14, 2026
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) හිතවාදී භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් සංවිධානය කරනු ලබන දේශපාලනික පා ගමනක නායකත්වය ගැනීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද ඉදිරිපත් වී සිටින බව වාර්තා වේ. නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන මෙම පා ගමනට සහාය පළ කිරීම සඳහා විපක්ෂ නායකවරයා හදිසියේ

Continue Reading
ශ්‍රී ලංකාවේ දූෂණ තත්ත්වය අඩුවීමේ ලකුණු; 121 සිට 107 දක්වා ස්ථාන 14ක පිම්මක්
පුවත්
1 min read
246

ශ්‍රී ලංකාවේ දූෂණ තත්ත්වය අඩුවීමේ ලකුණු; 121 සිට 107 දක්වා ස්ථාන 14ක පිම්මක්

February 10, 2026
0

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (Transparency International) ආයතනය විසින් නිකුත් කරන ලද 2025 දූෂණ සංජානන දර්ශකයට (Corruption Perceptions Index – CPI) අනුව ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට සමත්ව තිබේ. අලුතින් නිකුත් කළ දත්ත වාර්තාවලට අනුව, 2024 වසරේදී 121 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව 2025 වසර වන විට ස්ථාන 14කින් ඉදිරියට පැමිණ

Continue Reading
මුජිබර්ගේ ‘කැලෑ උසාවි’ කතාවට කරුණු සහිත පිළිතුරක්: විනිසුරුවන් ඉල්ලා අස්වූ කතාව බොරුවක්
පුවත්
0 min read
328

මුජිබර්ගේ ‘කැලෑ උසාවි’ කතාවට කරුණු සහිත පිළිතුරක්: විනිසුරුවන් ඉල්ලා අස්වූ කතාව බොරුවක්

February 10, 2026
0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පසුගියදා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණයට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානය යොමු වී තිබේ. විශේෂයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් ඉල්ලා අස්වන බවට මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සත්‍යය විකෘති කිරීමක් සහ ජනතාව නොමග යැවීමක් බව කරුණු අනාවරණය වී ඇත. අදාළ

Continue Reading
ජනපති අනුරගේ ඉල්ලීමට පාකිස්තාන අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක්; ඉන්දු – පාකිස්තාන තරගය 15 දා කොළඹදී
පුවත්
1 min read
325

ජනපති අනුරගේ ඉල්ලීමට පාකිස්තාන අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක්; ඉන්දු – පාකිස්තාන තරගය 15 දා කොළඹදී

February 10, 2026
0

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සමඟ පැවැත්වෙන තීරණාත්මක තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ස්තූතිය පළ කරයි. ජනාධිපතිවරයා සිය නිල ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, තරගාවලියේ සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව, 1996 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය ලබා

Continue Reading
වසරකට ශ්‍රේණි දෙක බැගින් විෂය මාලා අලුත් වෙයි; 2029 තෙක් සැලැස්ම එළියට
පුවත්
0 min read
266

වසරකට ශ්‍රේණි දෙක බැගින් විෂය මාලා අලුත් වෙයි; 2029 තෙක් සැලැස්ම එළියට

February 9, 2026
0

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ සෑම වසරකම ශ්‍රේණි දෙක බැගින් ආවරණය වන පරිදි පාසල් විෂය මාලා යාවත්කාලීන කිරීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඉදිරි වසර 03ක කාලය තුළ අදියර වශයෙන් සෙසු ශ්‍රේණිවල ද මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Continue Reading
ගෝඨාභය රාජපක්ෂ සහ මොහාන් පීරිස් අල්ලස් කොමිසමට කැඳවයි
පුවත්
0 min read
302

ගෝඨාභය රාජපක්ෂ සහ මොහාන් පීරිස් අල්ලස් කොමිසමට කැඳවයි

February 9, 2026
0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් කැඳවා ඇති බව වාර්තා වේ. ඒ අනුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 වැනිදාත්, හිටපු අගවිනිසුරු සහ නීතිපති මොහාන් පීරිස් ලබන 16 වැනිදාත්

Continue Reading
මහජන දේපළ කොල්ලකෑ අයට නිදැල්ලේ ඉන්න දෙන්නේ නෑ; හොරු අල්ලද්දී විපක්ෂය බිය වී මාධ්‍ය සංදර්ශන පවත්වනවා
පුවත්
1 min read
332

මහජන දේපළ කොල්ලකෑ අයට නිදැල්ලේ ඉන්න දෙන්නේ නෑ; හොරු අල්ලද්දී විපක්ෂය බිය වී මාධ්‍ය සංදර්ශන පවත්වනවා

February 9, 2026
0

මහජන දේපළ කොල්ලකෑ කිසිදු අයෙකුට හෝ අපරාධකරුවෙකුට නිදැල්ලේ හැසිරීමට ඉඩ නොතබන බවත්, ඒ සියලු දෙනා නීතියේ රැහැනට හසුකර ගන්නා බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අවධාරණය කරයි. පසුගිය 06 වැනිදා පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Continue Reading
සමුපකාරයෙන් බඩු ගන්නා පාරිභෝගිකයින්ට ලක්ෂ 03ක ජීවිත රක්ෂණයක් නොමිලේ
පුවත්
1 min read
291

සමුපකාරයෙන් බඩු ගන්නා පාරිභෝගිකයින්ට ලක්ෂ 03ක ජීවිත රක්ෂණයක් නොමිලේ

February 9, 2026
0

සමුපකාර අලෙවිසැල් මගින් මාසිකව රුපියල් 10,000කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා රුපියල් ලක්ෂ 03ක ආවරණයක් සහිත ජීවිත රක්ෂණයක් නොමිලේ ලබා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. අනුරාධපුර විවිධ සේවා සමුපකාර සමිතියේ නියෝජිතයින් තෝරා ගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම ජීවිත රක්ෂණාවරණය

Continue Reading
විමල් වීරවංශගෙන් සහ ස්වර්ණවාහිනියෙන් කෝටි 100 බැගින් වන්දි ඉල්ලයි; ඇමති නලින්දගෙන් එන්තරවාසියක්
පුවත්
1 min read
324

විමල් වීරවංශගෙන් සහ ස්වර්ණවාහිනියෙන් කෝටි 100 බැගින් වන්දි ඉල්ලයි; ඇමති නලින්දගෙන් එන්තරවාසියක්

February 9, 2026
0

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට එරෙහිව අසත්‍ය සහ අපහාසාත්මක කරුණු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සහ එය විකාශය කළ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයට එරෙහිව රුපියල් කෝටි 100 බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යොමු කර තිබේ. 2026 පෙබරවාරි 06 හෝ ඊට ආසන්න දිනයක මාධ්‍ය හමුවක් පවත්වමින් විමල් වීරවංශ

Continue Reading