මීතොටමුල්ල කුණු කන්ද ඛේදවාචකයට වසර 09යි: ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්
පුවත්
0 min read
219

මීතොටමුල්ල කුණු කන්ද ඛේදවාචකයට වසර 09යි: ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

April 1, 2026
0

මීතොටමුල්ල කුණු කන්ද ගොඩකිරීමට එරෙහිව 2015 වසරේදී ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකකට අදාළ නඩු විභාගය අවසන් කරමින් ඊයේ (මාර්තු 31) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලදී. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මෙම තීන්දුවට අනුව, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, සහ කොළඹ මහ නගර සභාව ඇතුළු

Continue Reading
එදා ‘සොනික්’ කිව්ව සජබය අද ගම්මන්පිලගේ වේදිකාවේ: පාස්කු විමර්ශන ගැන අලුත් දේශපාලන කතිකාවක්
පුවත්
0 min read
224

එදා ‘සොනික්’ කිව්ව සජබය අද ගම්මන්පිලගේ වේදිකාවේ: පාස්කු විමර්ශන ගැන අලුත් දේශපාලන කතිකාවක්

April 1, 2026
0

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ‘මහමොළකරු’ කවුරුන්ද යන්න පිළිබඳව විවිධ අවස්ථාවලදී දේශපාලන කරළියේ මතභේදාත්මක ප්‍රකාශ සිදු වූ පසුබිමක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් රචිත නවතම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් සහභාගී වීම දේශපාලන නිරීක්ෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. අතීතයේදී සමගි ජන බලවේගය

Continue Reading
පුවත්
0 min read
215

පොලිසියේ පුටු රැසක් පෙරලේ

March 31, 2026
0

වහාම ක්‍රියාත්මක වෙන පරිදි පොලිස් මාරු කිරීම් රැසක් සිදු කර ඇත. පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පොලිස් අධිකාරිවරයෙකු, සහකාර පොලිස් අධිකාරිවරු 7 දෙනෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකු වහාම ක්‍රියාත්මක වෙන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ඇතැම් පොලිස් නිලධාරීන් අන්ත දූෂිත ආකාරයෙන් රාජකාරි

Continue Reading
පොල් අපනයනකරුවන්ට සහන දෙන්න නව බදු සංශෝධන රැසක්
පුවත්
0 min read
227

පොල් අපනයනකරුවන්ට සහන දෙන්න නව බදු සංශෝධන රැසක්

March 31, 2026
0

දේශීය පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් අපනයනකරුවන්ට සහන සැලසීම සඳහා නව බදු සංශෝධන හඳුන්වා දීමට රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. ඊයේ (30) පැවති විශේෂ සාකච්ඡාවකදී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු මෙන්ම, ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය හරහා

Continue Reading
අන්තර්ජාලයෙන් කුඩු ගේන අයට රේගුවෙන් රතු එළියක්; බිලියන 100ක මත්ද්‍රව්‍ය මුහුදේදීම අල්ලයි
පුවත්
1 min read
210

අන්තර්ජාලයෙන් කුඩු ගේන අයට රේගුවෙන් රතු එළියක්; බිලියන 100ක මත්ද්‍රව්‍ය මුහුදේදීම අල්ලයි

March 27, 2026
0

වත්මන් රජය බලයට පත්වූ 2024 වර්ෂයේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ, මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් රුපියල් මිලියන 3,270ක (රු. කෝටි 327ක) දේපළ තහනම් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. 2026 වසරේ මුල් මාස හතරේදී පමණක් පුද්ගලයන් 08 දෙනෙකුට අයත් රුපියල් මිලියන 170ක වත්කම් මෙලෙස තහනම් කර ඇත. ඊට

Continue Reading
රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
පුවත්
1 min read
219

රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට

March 26, 2026
0

රුසියානු සමූහාණ්ඩුවේ නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් (Roman Marshavin) තෙදින නිල සංචාරයක් සඳහා අද (26) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය. ඔහු සමඟ තවත් නියෝජිතයින් දෙදෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටිති. රුසියාවේ මොස්කව් නුවර සිට ‘එරොෆ්ලොට්’ (Aeroflot) ගුවන් සේවයට අයත් එස්.යූ.- 588 දරන විශේෂ ගුවන් යානයෙන්

Continue Reading
රෝහල් පෝලිම් යුගය නිමාවට: ගාල්ල ජාතික රෝහලෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ස්මාර්ට් ටෝකන්’ ක්‍රමය
පුවත්
1 min read
219

රෝහල් පෝලිම් යුගය නිමාවට: ගාල්ල ජාතික රෝහලෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ස්මාර්ට් ටෝකන්’ ක්‍රමය

March 26, 2026
0

සායනික රෝගීන්ට ඖෂධ ලබා ගැනීමේදී පෝලිම්වල රැඳී සිටීමෙන් සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට “ස්මාර්ට් ටෝකන්” (Smart Token) ක්‍රමවේදයක් හඳුන්වා දීමට ගාල්ල ජාතික රෝහල පියවර ගෙන තිබේ. මෙම නව ක්‍රමවේදය යටතේ, සායනයෙන් ඖෂධ වට්ටෝරුව ලබාගන්නා රෝගීන් එය ඖෂධ නිකුත් කරන ස්ථානයට ඉදිරිපත් කර ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔවුන්

Continue Reading
ශ්‍රී ලංකාවට කුඩු සපයන ප්‍රධාන ජාවාරම්කරුවන් 29ක් CID අත්අඩංගුවට; දේශපාලනඥයන් මැතිවරණ කළේ මේ සල්ලිවලින් – සුනිල් වටගල
පුවත්
1 min read
290

ශ්‍රී ලංකාවට කුඩු සපයන ප්‍රධාන ජාවාරම්කරුවන් 29ක් CID අත්අඩංගුවට; දේශපාලනඥයන් මැතිවරණ කළේ මේ සල්ලිවලින් – සුනිල් වටගල

March 25, 2026
0

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය සපයන ප්‍රබල ජාවාරම්කරුවන් 29 දෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විදෙස් රටවලදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ සුනිල් වටගල පවසයි. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අද (25) පැවති “රටම එකට” ජාතික මෙහෙයුම් වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. “මෙම

Continue Reading
ඉන්දීය විදේශ ඇමතිගෙන් විජිත හේරත්ට විශේෂ දැනුම් දීමක්; ‘X’ ගිණුමේ සටහනක් තබයි
පුවත්
1 min read
213

ඉන්දීය විදේශ ඇමතිගෙන් විජිත හේරත්ට විශේෂ දැනුම් දීමක්; ‘X’ ගිණුමේ සටහනක් තබයි

March 24, 2026
0

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් මැදපෙරදිග කලාපයේ වර්තමානයේ උද්ගතව ඇති යුදමය සහ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කරගෙන ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය නිල ‘X’ (පෙර ට්විටර්) ගිණුමේ

Continue Reading
රාත්‍රී 6ත් 10ත් අතර විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න; දැන්වීම් පුවරු සහ වීදි ලාම්පු සීමා කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
පුවත්
0 min read
202

රාත්‍රී 6ත් 10ත් අතර විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න; දැන්වීම් පුවරු සහ වීදි ලාම්පු සීමා කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

March 23, 2026
0

ශ්‍රී ලංකාවේ දෛනික විදුලි පරිභෝජනය උපරිම මට්ටමට ළඟා වන පස්වරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලසීමාව තුළ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිත කරන ලෙස ජනතාව දැනුවත් කිරීමටත්, ජාතික බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන්

Continue Reading