මේ දූෂිත පාලනය පරදා සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් හදමු – අනුර
පුවත්
1 min read
595

මේ දූෂිත පාලනය පරදා සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් හදමු – අනුර

April 5, 2024
0

අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන රටක්. උතුර දකුණ බේදයක් නැතිව පුරවැසියන්ට හොඳ ආහාර වේලක් නැහැ. රෝහල්වල බෙහෙත් නැහැ. දරුවන්ට රැකියාවක් නැහැ. අපේ කාන්තාවන් විශාල ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ණයවල හිරවෙලා. අපේ රටට ගත්ත ණය ගෙවා ගන්න බැරි ආර්ථිකයක හිරවෙලා, කිසිදු ආයෝජකයෙක් එන්නේ නැති රටක් බවට පත්වෙලා. අලුත් ණයක් අරගන්න

Continue Reading
අනුර යාපයේදි  ගුරුවරු සහ බැංකු නිලධාරීන් අමතයි, තවත් අතිසාර්ථක රැළි දෙකක්
පුවත්
0 min read
579

අනුර යාපයේදි  ගුරුවරු සහ බැංකු නිලධාරීන් අමතයි, තවත් අතිසාර්ථක රැළි දෙකක්

April 5, 2024
0

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) යාපනයේදී තවත් විශේෂ සමුළු ‍දෙකක් පැවැත්විණි. ලංකා ගුරු සේවා සංගමයේ උතුරු පළාත් සමුළුව ඉන් එකක් හමුවක් වන අතර අනෙක බැංකු හා මූල්‍ය සංසදයේ යාපනය දිස්ත්‍රික් සමුළුවයි. ඊට පෙර පසුගිය මාර්තු 16 වනදා ජාතික ජන බලවේගයේ වවුනියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළු දෙකද

Continue Reading
රජයේ මූල්‍ය අවභාවිතා කළ අය අතර ප්‍රසන්න ඉහලින්ම
පුවත්
0 min read
576

රජයේ මූල්‍ය අවභාවිතා කළ අය අතර ප්‍රසන්න ඉහලින්ම

April 4, 2024
0

නීති විරෝධී ලෙස මහජන මුදලින් විදුලි, ජල සහ සනීපාරක්ෂක වියදම් ගෙවා දමන ඇමතිවරු අතර නිවාස හා නාගරික සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංග ඉදිරියෙන්ම සිටින බවත් රුපියල් 80,000කට වැඩි සනීපාරක්ෂක සේවා බිලක් මාසිකව ගෙවා දමන බව අනාවරණය කෙරේ. මේ බව හෙළි කරනු ලැබුවේ ජාතික ජන බලවේගයේ ගණකාධිකාරීවරුන්ගේ සහ විගණකවරුන්ගේ මාධ්‍ය හමුවකදී ය.

Continue Reading
ප්‍රංශයේත් ජාතික ජන බලවේගය පිහිටුවයි
පුවත්
0 min read
604

ප්‍රංශයේත් ජාතික ජන බලවේගය පිහිටුවයි

April 4, 2024
0

පංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් ලබන මැයි මාසයේදී එරට තුළද ජාතික ජන බලවේගයේ කමිටුව පිහිටුවීමට කටයුතු කරමින් තිබෙන බව වාර්තා වේ. මේ වනවිට එරට සිටින විවිධ පසුබිම්වල විවිධ දේශපාලන මත වාදවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ ඉතා වටිනා කාලය වැය කරමින් ලහි ලහියේ කටයුතු කරමින් සිටිති

Continue Reading
රනිල්ගේ බොරු එළියට, ලෝක බැංකුවෙන් කනේ පාරක්!
පුවත්
0 min read
493

රනිල්ගේ බොරු එළියට, ලෝක බැංකුවෙන් කනේ පාරක්!

April 3, 2024
0

පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීන් 134කගේ ඡන්දයෙන් ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ ආර්ථිකය ගොඩ ගත් බව පුනපුනා සඳහන් කළ ද, දුප්පත්කම දෙගුණ වී කුසගිනි නිවා ගැනීමට පවා ණය ගැනීමේ තත්වයක් ජනතාවට උදා වී ඇතැයි ලෝක බැංකුවේ නවතම වාර්තාවකින් හෙළිකර තිබේ. මෙරට සිටින ලෝක බැංකුවේ ප්‍රධානී, ආර්ථික විද්‍යාඥ රිචර්ඩ් වෝකර් ඊයේ (අ‍ප්‍රේල් 02) “ශ්‍රී

Continue Reading
කෝටි 98,000ක බදු පොලුකාරයන් රකින්න ආණ්ඩුව දැඩි උත්සාහයක
පුවත්
0 min read
469

කෝටි 98,000ක බදු පොලුකාරයන් රකින්න ආණ්ඩුව දැඩි උත්සාහයක

April 3, 2024
0

රජයට අය කර ගත හැකිව තිබූ එහෙත් මේ දක්වා අය කර ගැනීම අත්හැර දමා තිබෙන අවම වශයෙන් රුපියල් කෝටි 98,000ක බදු මුදල් අය කර ගැනීමට ක්‍රියා කිරීම පසෙක තබා මුදල් රාජ්‍ය ඇමති ප්‍රමුඛ පිරිසක් වෙනත් කරුණු ඉදිරිපත් කරමින් මඟහැර යාමේ න්‍යායක් අනුගමනය කරමින් සිටිති. විශේෂයෙන් ම මුදල් ඇමති රංජිත් සියඹලාපිටිය

Continue Reading
රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය විය යුත්තේ අනාගත පරම්පරාව දෙස බලාගෙනයි – සුනිල් හඳුන්නෙත්ති
පුවත්
1 min read
529

රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය විය යුත්තේ අනාගත පරම්පරාව දෙස බලාගෙනයි – සුනිල් හඳුන්නෙත්ති

April 3, 2024
0

රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය විය යුත්තේ අනාගත පරම්පරාව දෙස බලාගෙන යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ එහි ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (02) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයේ මාධ්‍ය

Continue Reading
බල තුලනයේ අවසාන විචල්‍යය ජනතාවගේ ඡන්දයයි – මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
පුවත්
0 min read
519

බල තුලනයේ අවසාන විචල්‍යය ජනතාවගේ ඡන්දයයි – මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

April 2, 2024
0

“මහජනතාවට කියන්නේ මේ බල තුලනයේ අවසාන විචල්‍යය බවට පත්වෙන්නේ ඔබගේ ඡන්දයයි. ඔබ මේ දූෂිත කණ්ඩායම්වල විවිධ උපක්‍රමවලට අසුවීමේ ඉඩකඩ තිබෙනවා. දූෂිතයන් කවුද යන්න ඔබ හරියටම බෙදුම් ඉර ඇඳගෙන ඉන්නේ. මේක ඉදිරියටත් පවත්වාගෙන යන්න. කිසිම ආකාරයේ නොමඟ යැවීම්වලට අසුවෙන්න එපා. අපේ ප්‍රතිපත්තිවල, වැඩපිළිවෙල පිළිබඳ යම් ගැටලු තිබෙනවා නම් ලංකාව පුරා විහිදුණු,

Continue Reading
“අනුරට තවත් අලුත් ෆයිල් තොගයක්”
පුවත්
1 min read
529

“අනුරට තවත් අලුත් ෆයිල් තොගයක්”

April 1, 2024
0

මහා පරිමාණ වංචා- දූෂණ ඇතුළත් නව ලිපිගොනු සහිත තොරතුරු කිහිපයක් තමා වෙත ලැබී ඇතැයි ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ‘මව්බිම’ට පවසා තිබේ. තමා සතුව ඇති වංචා-දූෂණ සහිත ෆයිල්වලට මේ වන විට ජනාධිපතිවරයාගේ සිට ඇතැම් මන්ත්‍රිවරුන් ‍ෙදාස් පවරන නමුත් බහුතරයක් දෙනා තිගැස්සී සිටින්නේ ද එම වංචා,

Continue Reading
UNDP සහ NPP අතර හමුවක්
පුවත්
1 min read
534

UNDP සහ NPP අතර හමුවක්

April 1, 2024
0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. මෙහිදී ශ්‍රී ලංකාව තුළ දියත් කරනු ලැබ ඇති තම වැඩසටහන් පිළිබඳව ජාතික ජන බලවේගයට පැහැදිලි කළ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයෝ, රටේ පවතින ආර්ථික තත්වය තුළ වර්ධනය වී ඇති දිළිඳුකම ඇතුළු සමාජ

Continue Reading