‘බඩගින්නට කන බත් පතටත් වැට් ගහලා’ – අනුර කියයි
පුවත්
1 min read
442

‘බඩගින්නට කන බත් පතටත් වැට් ගහලා’ – අනුර කියයි

August 18, 2024
0

සැප්තැම්බර් 21 වැනිදායින් පසු බිහි වන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ජල හා විදුලි හා ඉන්ධන මිල ගණන් අඩු කරනවා. ආහාර, ඖෂධ,රසායනාගාර පරීක්ෂණ හා පාසල් උපකරණ වැට් බද්දෙන් නිදහස් කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක හා ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මාතර දී ඊයේ (17) පැවසීය. මාතර උයන්වත්ත ක්‍රිඩාංගනය පිටත

Continue Reading
ගමන සුභයි ජය නියතයි.
පුවත්
1 min read
432

ගමන සුභයි ජය නියතයි.

August 18, 2024
0

මහ වැසි නොතකා පැමිණ සිටි දස දහස් සංඛ්‍යාත ජනතාව සහතික කර සිටින්නේ ලබන සැප්තැම්බර් 21 වැනිදා ජයග්‍රහණය නියත බව යයි ‘රුහුණ පෙරට – රට අනුරට’ ජාතික ජන බලවේගයේ මංගල මහ රැලිය අමතමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඊයේ (17) එම ජන රැලිය පවත්වනු ලැබුවේ තංගල්ල බස්

Continue Reading
සෑම ක්ෂේත්‍රයක ම නව පෙරළියක් 
පුවත්
1 min read
447

සෑම ක්ෂේත්‍රයක ම නව පෙරළියක් 

August 17, 2024
0

බලශක්ති ක්ෂේත්‍රය පමණක් නොව, සෑම ක්ෂේත්‍රයක ම නව පෙරළියක්, දියුණු අනාගතයක් ගැන තම පක්ෂය කථා කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක (AKD) පැවසී ය. අනුර කුමාර දිසානායක මෙලෙස පැවසූවේ පසුගිය 15වන (අගෝ. 15) දින කොළඹ මැරියට් හෝටලයේ පැවති ‘ජාතික පුනරුදය බලගැන්වීම’ ජාතික ජන බලවේගයේ බලශක්ති සංසදය

Continue Reading
මහ වැසි මැද අනුරගේ රැළියට විශාල සෙනගක්
පුවත්
0 min read
469

මහ වැසි මැද අනුරගේ රැළියට විශාල සෙනගක්

August 17, 2024
0

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක සිය පළමු ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය මේ වනවිට තංගල්ල නගරයේ දී පවත්වනවා. ඇද හැලුණු තද වැසිද නොතකා විශාල පිරිසක් ඊට එක්ව සිටිනවා. අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජනරැලි නම් කර ඇත්තේ ‘රට අනුරට’ නමින්. අද (17) මේ මොහොතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේ පළමු

Continue Reading
අනුර කාදිනල් හිමියන් හමුවෙයි
පුවත්
0 min read
441

අනුර කාදිනල් හිමියන් හමුවෙයි

August 17, 2024
0

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (17) දහවල් බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් හමුවුණා. එහිදී මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව අගරදගුරුතුමන්, කොළඹ සහයක රදගුරු මැක්ස්වෙල් සිල්වා, කොළඹ සහයක රදගුරු ඩී.ජේ. ඇන්තනි සහ සිරිල් ගාමිණී පියතුමා යන කතෝලික ආගමික නායකයින් සමග

Continue Reading
ප්‍රංශයේත් වැඩ පටන්ගෙන
පුවත්
0 min read
420

ප්‍රංශයේත් වැඩ පටන්ගෙන

August 17, 2024
0

එළඹෙන ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ජයගහණය කරවීම සඳහා විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සංවිධානාත්මකව මැතිවරණ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මේ අනුව එරට සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පත්‍රිකා බෙදීම, දැනුවත් කිරීම සහ එම පිරිස් මගින් මෙරට සිටින ඥාතී මිත්‍රාදීන් දැනුවත් කිරීමේ වැඩ සටහන් සක්‍රිය කර

Continue Reading
හිට්ලර් ගෙනල්ලා දසරාජධම් ඉල්ලනවා
පුවත්
0 min read
373

හිට්ලර් ගෙනල්ලා දසරාජධම් ඉල්ලනවා

August 17, 2024
0

පසුගිය 2019 ජනාධිපතිවරණයේ දී උග්‍ර ලෙස ජාතිවාදය පතුරුවමින් ගෝඨාභය රාජපක්ෂ හිට්ලර් කෙනෙකු විය යුතු බව ප්‍රකාශ කළ වෙඬරුවේ උපාලි හිමි සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. කලක් නිහඬව සිටි උපාලි හිමියන් මේ වනවිට සමගි ජන බලවේගයේ කටයුතුවලට ස්ථීර ලෙසම එක් වී ඇතැයි වාර්තා වේ. උපාලි හිමියන් සමඟ

Continue Reading
බලාගෙන ඉන්න 21 අපි මේ කැත දේශපාලන පිටිය කනපිට ගහනවා
පුවත්
1 min read
440

බලාගෙන ඉන්න 21 අපි මේ කැත දේශපාලන පිටිය කනපිට ගහනවා

August 17, 2024
0

විවිධ ක්ෂේත්‍රවල, විවිධ කණ්ඩායම් සමඟ සාකච්ඡා කරමින්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඉතාමත් වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කිරීම සඳහා තම කණ්ඩායම සැලකිය යුතු කාලයක් වෙහෙසුණු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුව අමතමින්. “තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළව අපේ

Continue Reading
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා තුවක්කු
පුවත්
0 min read
432

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා තුවක්කු

August 17, 2024
0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා නිකුත් කර තිබෙන පිස්තෝලයට අමතරව රිපීටර් තුවක්කුවක්ද ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර ඇතිබව ආරක්ෂක අමාත්‍යංශය පවසා තිබෙනවා. පිස්තෝලයට අමතරව මන්ත්‍රීවරුන්ට රිපීටර් අවි ලබාදීමට තීරණය කර තිබෙන්නේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් බව සඳහන් වෙනවා. මංත්‍රීවරුන් 225 දෙනාටම එම අවි ලබාදීමට නියමිතයි. ගාස්තු අයකර එම අවි

Continue Reading
ලාල්කාන්තට පොලිස් ඇමතිකම දීම පිළිබඳ ප්‍රශ්නය – මාලිමාව ඉහළින් ම දිනන බව විරුද්ධවාදීන් පිළිගැනීමක්!
පුවත්
0 min read
420

ලාල්කාන්තට පොලිස් ඇමතිකම දීම පිළිබඳ ප්‍රශ්නය – මාලිමාව ඉහළින් ම දිනන බව විරුද්ධවාදීන් පිළිගැනීමක්!

August 17, 2024
0

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික කේ. ඩී. ලාල්කාන්ත හට පොලිසිය බාර ඇමති ධුරය ලබා දෙන්නේ දැයි එක්තරා රූපවාහිනී නාලිකාවක හිමිකාරීත්වයේ අවශ්‍යතාවය මත ප්‍රශ්න කිරීමෙන් පැහැදිලි වී තිබෙන්නේ මාලිමාව විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබන බව පිළිගැනීම යැයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. ලාල්කාන්ත මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පවා නොවන අතර ඔහුට

Continue Reading